කරු ජයසූරිය මහතා නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීම ගැන ඔබතුමා කුමක් අදහස් කරන්නේද ?
කරු ජයසූරිය මහතා සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට යාම ගැන එම පාක්ෂිකයන් සිතුවේ වැඩේ හරි අපිට ආයෙ නැගිටින්න පුළුවන් කියා. එහෙත් මම මේ මොහොතේ කියනවා එතුමාගේ කේන්ද්‍රය හදාරන පුද්ගලයෙක් වශයෙනුත් එතුමාට හිතවත්, එතුමාට ආදරය කරන කෙනෙකු වශයෙනුත් මම බොහොම කණගාටුවට පත්වෙනවා.
එතුමාට ඇමැතිකම් දැරීමට තිබූ වාසනාව 2008 දෙසැම්බර් මස 9 වෙනිදා රාතී‍්‍ර 11.51 ට සිදු වූ බ්‍රහස්පති මාරුවත් සමග අවසන් වුණා. එතුමා දරපු අවසන් ඇමැතිකම වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ලැබූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිකමයි. ජ්‍යෝතිෂය අනුව තමන්ගේ නිලතල නැතිවීමට ඇත්නම් කොහේ හිටියත් එය නැති වෙනවා.
http://www.dinamina.lk/2009/02/12/_art.asp?fn=f0902126&p=1

patta...