මහින්ද_සහ_(ජනවාරි)_අට

topkollek

Well-known member
  • May 22, 2014
    43,762
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරු ජයසූරිය මහතා නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීම ගැන ඔබතුමා කුමක් අදහස් කරන්නේද ?

    කරු ජයසූරිය මහතා සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට යාම ගැන එම පාක්ෂිකයන් සිතුවේ වැඩේ හරි අපිට ආයෙ නැගිටින්න පුළුවන් කියා. එහෙත් මම මේ මොහොතේ කියනවා එතුමාගේ කේන්ද්‍රය හදාරන පුද්ගලයෙක් වශයෙනුත් එතුමාට හිතවත්, එතුමාට ආදරය කරන කෙනෙකු වශයෙනුත් මම බොහොම කණගාටුවට පත්වෙනවා.

    එතුමාට ඇමැතිකම් දැරීමට තිබූ වාසනාව 2008 දෙසැම්බර් මස 9 වෙනිදා රාතී‍්‍ර 11.51 ට සිදු වූ බ‍්‍රහස්පති මාරුවත් සමග අවසන් වුණා. එතුමා දරපු අවසන් ඇමැතිකම වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ලැබූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිකමයි. ජ්‍යෝතිෂය අනුව තමන්ගේ නිලතල නැතිවීමට ඇත්නම් කොහේ හිටියත් එය නැති වෙනවා.

    http://www.dinamina.lk/2009/02/12/_art.asp?fn=f0902126&p=1
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් ගෝත්‍රික වහල්ලු... උබල හිතං ඉන්නේ කලිසි කියලද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රාජපරයට මැදමුලන සාලේ ගූ ගිහිං ලු යකුනේ රොකට් සොන්නයා බාල්දියෙන් වතුර ගෙනත් හෝදනවලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    සුමනය හිතාමතා බොරු කරා කියන්න බැහැ. ඔය මිත්‍යාවල් ඔලුවට වැටුනම ඒව ඇත්ත කියල උන් හිතන්න පුරුදු වෙනව.
    :nerd:

    මහින්දය බොහෝදුරට අගෝස්තු 8 මැරෙන්න ඉඩ තියෙනව :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කරු ජයසූරිය මහතා නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීම ගැන ඔබතුමා කුමක් අදහස් කරන්නේද ?

    කරු ජයසූරිය මහතා සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට යාම ගැන එම පාක්ෂිකයන් සිතුවේ වැඩේ හරි අපිට ආයෙ නැගිටින්න පුළුවන් කියා. එහෙත් මම මේ මොහොතේ කියනවා එතුමාගේ කේන්ද්‍රය හදාරන පුද්ගලයෙක් වශයෙනුත් එතුමාට හිතවත්, එතුමාට ආදරය කරන කෙනෙකු වශයෙනුත් මම බොහොම කණගාටුවට පත්වෙනවා.

    එතුමාට ඇමැතිකම් දැරීමට තිබූ වාසනාව 2008 දෙසැම්බර් මස 9 වෙනිදා රාතී‍්‍ර 11.51 ට සිදු වූ බ‍්‍රහස්පති මාරුවත් සමග අවසන් වුණා. එතුමා දරපු අවසන් ඇමැතිකම වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ලැබූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැතිකමයි. ජ්‍යෝතිෂය අනුව තමන්ගේ නිලතල නැතිවීමට ඇත්නම් කොහේ හිටියත් එය නැති වෙනවා.

    http://www.dinamina.lk/2009/02/12/_art.asp?fn=f0902126&p=1

    :lol: oka ජ්‍යෝතිෂය kiya kiya kare hena joke ekak...e article eka kiyawadddi hinaath yanawa..minissu andawanna kiyana ewa kiyala hodata thereneawa...balapan mu kiyapuwa kiyak nam waradida :angry::angry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හරිනෙ මචන්, ජනවාරි අට ශ්‍රී ලංකා දෙශපාලන ඉතිහාසයේ මහත් වූ පෙරලියන් රාශියක් වෙනවා කියල තියෙනවනේ! එහෙම වුනානේ!:baffled::baffled::baffled:
    මේවා ලියන වුන් මාධ්යවේදින්ද කියලත් හිතෙනවා.:frown::frown::frown:
    :lol::lol::lol: