මහින්ද_හම්බන්තොටින්..
updated
පරාජිත මහින්ද හම්බන්තොටින් චන්දය ඉල්ලන බවත්
, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන බවත්
, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලන බවත් දැන් මොහොතක පෙර සිරස ප්‍රචාරය කරන ලදී..

update
මහින්ද වෙනුවෙන් ශ්‍රීලනිප නාම යෝජනා මණ්ඩලය විසින් ගෙන ඇති තීරණ මෙන්න..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය විසින් පහත තීරණ ගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහාන් කරයි .
1. මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණයි.
2. ඔහුට අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හිමි නොවේ.
3. හම්බන්තොට දිස්ත්‍රික් නායක හෝ කණ්ඩායම් නායක ලෙස හෝ දිස්ත්‍රික් සංවිධායක තනතුරු හිමි නොවේ.
4. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව දුෂණ හෝ අක්‍රමිකතා චෝදනා එල්ල වන්නේ ඔහු තනතුරින් ඉවත් වී ඒවාට මුහුණ දිය යුතුය.
5. දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිස යේ 17 කට නාම යෝජනා ලබා නොදෙනු ඇත.
6. කිසිදු අයුරකින් බොදු ජන සේනා (බොදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි...

Last edited:
mokada u purudu wenna paradinawa newe ne.