මහින්ද_හම්බන්තොටින්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්ද_හම්බන්තොටින්..

    updated
    පරාජිත මහින්ද හම්බන්තොටින් චන්දය ඉල්ලන බවත්:lol: , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන බවත්:lol:, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලන බවත් දැන් මොහොතක පෙර සිරස ප්‍රචාරය කරන ලදී..:P:P

    update
    මහින්ද වෙනුවෙන් ශ්‍රීලනිප නාම යෝජනා මණ්ඩලය විසින් ගෙන ඇති තීරණ මෙන්න..!
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය විසින් පහත තීරණ ගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහාන් කරයි .
    1. මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණයි.
    2. ඔහුට අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හිමි නොවේ.
    3. හම්බන්තොට දිස්ත්‍රික් නායක හෝ කණ්ඩායම් නායක ලෙස හෝ දිස්ත්‍රික් සංවිධායක තනතුරු හිමි නොවේ.
    4. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව දුෂණ හෝ අක්‍රමිකතා චෝදනා එල්ල වන්නේ ඔහු තනතුරින් ඉවත් වී ඒවාට මුහුණ දිය යුතුය.
    5. දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිස යේ 17 කට නාම යෝජනා ලබා නොදෙනු ඇත.
    6. කිසිදු අයුරකින් බොදු ජන සේනා (බොදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ

    29 වතාවක් පැරදුන රනිල් ඉල්ලනවා නම් ඒක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එකේ අවුල මොකක්ද?

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කිසිදු අයුරකින් බොදු ජන සේනා (බොදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි...:lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිසිදු අයුරකින් බොදු ජන සේනා (බොදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි...:lol::lol::lol:
    :P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    29 වතාවක් පැරදුන රනිල් ඉල්ලනවා නම් ඒක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එකේ අවුල මොකක්ද?

    ehema baa oii ethakota 29 wa 30 wenawane :( mokada u purudu wenna paradinawa newe ne.
    Mr ta illanna denna baaa oiii. Ara 29 ya 30 wenawa ba kiwoth ba
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    29 වතාවක් පැරදුන රනිල් ඉල්ලනවා නම් ඒක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එකේ අවුල මොකක්ද?

    ජනාදිපති කෙනෙක් චන්දෙන් පැරදිලා අයේ ඉල්ලුවේ කවද්ද බන් :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජනාදිපති කෙනෙක් චන්දෙන් පැරදිලා අයේ ඉල්ලුවේ කවද්ද බන් :eek:

    ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් වෙලා ඉඳලා ශිෂ්‍යය කැලෑපත්තර ගහලා එලෙව්වම ආයේ ගුරුවරයෙක් වෙලා ඒ ඉස්කෝලේ උගන්නන්න ආවේ මොන රටේද ඕයි.. :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ජනාදිපති කෙනෙක් චන්දෙන් පැරදිලා අයේ ඉල්ලුවේ කවද්ද බන් :eek:
    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං
    (ධම්මපදය – පිය වග්ගය)

    තණ්හාව නිසා ශෝකයත් භයත් ඇතිවේ. තණ්හාව නැති කළ කල්හි ශෝකයක් කොයින්ද? භයක් කොයින්ද?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් වෙලා ඉඳලා ශිෂ්‍යය කැලෑපත්තර ගහලා එලෙව්වම ආයේ ගුරුවරයෙක් වෙලා ඒ ඉස්කෝලේ උගන්නන්න ආවේ මොන රටේද ඕයි.. :lol::lol:

    marage amudetath thattuwenawa meparanam. hikz
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    29 වතාවක් පැරදුන රනිල් ඉල්ලනවා නම් ඒක පාරක් පැරදුන මහින්ද ඉල්ලන එකේ අවුල මොකක්ද?

    රනිල් විල්පත්තුව හම්බයට දුන්නේ නෑ :rofl:
     
    Similar threads