මහෙන්ද්‍ර..ඔබට දීර්ඝායූ වේවා..!

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    Minihekge hithe sathutak ethi karana eka pinak. pudumai me minissunta leda hedenawa kiuwama. mona unath math pan echchara honda deyak neme. meka hemotama adarshayak. ikman suwaya prarthana karanawa
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා...! සිගරට් බොන එක නවත්තපු එකනම් ගොඩාක් හොඳයි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උන දේ උනා නෙ....
    ආය කලින් වගෙ වැඩ නොකර රචනාව දිගටම ලියමු...
    මහේන්ද්‍ර කියන්නෙ නියම දක්ෂයෙක්.
    එහෙම අය අපිට නැති වෙන්න දෙන්න බෑ.
    ජය ශ්‍රී!

    Mahendra+Perera+65th+Venice+Film+Festival+m1Fj7QZV9iJl.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මූ එහෙනං කුණු වෙන්න බොන්න ඇති හැමදාම :rolleyes:

    :yes: වීකෙන්ඩ් එකේ බත්තරමුල්ලෙ ලැවීනියා, හවායි පැත්තේ යනවනම් අනිවා පොර ඉන්නවා. ලංකාවේ ඉන්න කාලෙ මත සෙට් වෙලා තියනව. මොනවා උනත් පට්ට චරිතයක්.