Minihekge hithe sathutak ethi karana eka pinak. pudumai me minissunta leda hedenawa kiuwama. mona unath math pan echchara honda deyak neme. meka hemotama adarshayak. ikman suwaya prarthana karanawa
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මොනව වුනත් ලංකාවෙ ඉන්න සුපිරි නලුවෙක්





මහේන්ද්‍ර කියන්නේ ලංකාවට සම්පතක්ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
![]()
මූ එහෙනං කුණු වෙන්න බොන්න ඇති හැමදාම![]()
වීකෙන්ඩ් එකේ බත්තරමුල්ලෙ ලැවීනියා, හවායි පැත්තේ යනවනම් අනිවා පොර ඉන්නවා. ලංකාවේ ඉන්න කාලෙ මත සෙට් වෙලා තියනව. මොනවා උනත් පට්ට චරිතයක්.