සමනලුන්ට වෙඩි තියන්න, කඩදොර , ඇබෑර්තු ඇත, වර්ණ , අහසින් වැටුනා , දෙගම්මැදියාව .එහෙන් මෙහෙන් දැකල නං තියෙනවා
ඒ උනාට හොඳ නිර්මාණ මං තාම දැකල නෑ මෙයාගෙ. අළුතින් එන එක ෆිල්ම් එකක්වත් බලන්නෙ හිතෙන්නෙත් නෑ![]()
මට දැන් නම් මතක නෑ. මූ නම් කවදාවත් මෙගා රගපාපු කෙනෙක් නෙමේ.
උත්ත්පලවණ්නා ෆිල්ම් එකෙ හොදටම රගපෑවෙ මූ , ඒත් සම්මාන හම්බුනේ සංගීතට.
මහේන්ද්රත් එක පාරක් පත්තරේට කියලා තිබ්බා මෙයා තමා දැන් ඉන්න හොදම තරුණ නලුවා කියලා.
තවත් අලුත්ම නලුවෙක්ටත් හොද කියලා තිබ්බා.
Last edited:




