මහෙන්ද්‍ර පෙරේරා

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
ඇයි ජයලත් මනොරත්න මහත්තයා
1.gif

:yes::yes::yes:
අනිව
තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්

තව ලොට් එකක් ඉන්නව ගයියා......
‍මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
මහේන්ද්‍ර
ජයලත්
ශ්‍රියන්ත
කමල්
එච්.ඒ.
ඩබ්. ජයසිරි

වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර

:yes::yes:
ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්

මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?

හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ

උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ:yes::yes::yes:
එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ :yes::yes::yes:
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
CID හැම වෙලාවේම සැකෙන් නේද බලන්නේ???????? :D:D:D:D කමක් නැහැ CID එකේනේ.
මටත් ඕකම හිතුනා. මාත් ඉතින් Agent 007 නේ. ;);););)

දැක්ක ගමන් හිතුනෙ ඇයි මෙවගෙ නලුවෙක් ගැන අහන්නෙ කියල ..:rolleyes:
එත් සංවාදයකට මාතෘකා ටිකකුත් එලියට පැන්න
හොඳ ත්‍රෙඩ් එකක් :):)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සකිසඳ එලියස් එකේ නං ටිකක් හොඳයි. නමුත් මගේ තියෙන සීමිත දැනුමෙ හැටියට මහේන්ද්‍ර , බිමල් උනත් මෙයාට වඩා දක්ෂයි :)

    ඇත්ත බං

    මහේන්ද්‍රට උනත් එක පාරක් හාපික් ඇඩ් එකක ඉන්න උනා. :(

    බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක් :yes:
    ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය

    බිමල් කියන්නෙ ජයලත් මහත්තයාට ගොඩාක් යටින් ඉන්න කෙනෙක් බිමලුත් දක්ශයා:yes:
    1/2/3 අනිවා ජො ජයලත් මහෙන්ද:yes:
    වැඩ ගත්තානම් තව කොයි තරම් අපුරු නිර්මාන බිහි වෙන්න තිබුනාද
    2.gif

    :yes::yes::yes:
    අනිව
    තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්

    :yes::yes:
    ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
    ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්

    උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ:yes::yes::yes:
    එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ :yes::yes::yes:

    :yes: ඔව් අනිවාර්යෙන්ම
    1.gif
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    :):):)වැඩි විස්තර සදහා මිල්ලෙ සොයා, මචන්, බබර වලල්ල හැකි ඉක්මනින් බලලා කොම්මෙනට් කරනු මැනවි...:):):) නියමඉ සහො නුල...
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    දැක්ක ගමන් හිතුනෙ ඇයි මෙවගෙ නලුවෙක් ගැන අහන්නෙ කියල ..:rolleyes:
    එත් සංවාදයකට මාතෘකා ටිකකුත් එලියට පැන්න
    හොඳ ත්‍රෙඩ් එකක් :):)

    මම එලකිරියෙ මහෙන්ද්‍ර ගැන දැක්කෙම නෑ
    :-)sorry:තියනවනම් සමාවෙන්න:sorry:)
    අනෙක මගේ අදහස ඔහු හොද නලුවෙක්...
    :)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    බිමල් කියන්නෙ ජයලත් මහත්තයාට ගොඩාක් යටින් ඉන්න කෙනෙක් බිමලුත් දක්ශයා:yes:
    1/2/3 අනිවා ජො ජයලත් මහෙන්ද:yes:
    වැඩ ගත්තානම් තව කොයි තරම් අපුරු නිර්මාන බිහි වෙන්න තිබුනාද
    2.gif

    :yes: ඔව් අනිවාර්යෙන්ම
    1.gif

    :):)
    ow mchn
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes::yes::yes:
    අනිව
    තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්

    :yes::yes:
    ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
    ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්

    උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ:yes::yes::yes:
    එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ :yes::yes::yes:

    බිමල් කියන්නෙ ජයලත් මහත්තයාට ගොඩාක් යටින් ඉන්න කෙනෙක් බිමලුත් දක්ශයා:yes:
    1/2/3 අනිවා ජො ජයලත් මහෙන්ද:yes:
    වැඩ ගත්තානම් තව කොයි තරම් අපුරු නිර්මාන බිහි වෙන්න තිබුනාද
    2.gif

    :yes: ඔව් අනිවාර්යෙන්ම
    1.gif

    ජැක්සන් ඇන්තනී දක්ශයි තමයි නමුත් තාත්විකද කියන ප්‍රශ්නෙ සමහර වෙලාවට එන්නෙ නැද්ද ?
    සූරිය අරණෙ එහෙම ටිකක් ඕව ඇක්ටිං නැද්ද ?

    බිමල්, මහේන්ද්‍ර ජෝ එක බිංදුවක් තාත්විකත්වයෙන් පිට පනිනව මමනං දැකල නැත

    ඔව් මචං මං වේදිකා නාට්‍ය නං දැකල නෑ :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ නලුවන් අතර පියෙකි
    අලුත් පරපුරට ඔහුගේ රංග ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝය
    මෙවන් අයට සමාජයේ නිසි ගරු බුහුමන් නැත
    ඔහු දැයෙන් සමුගත් කල ඕන තරම් ගුණ කථනයන් සිදුවෙනු ඇත
    වුනෙත් එයමය
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    "මහේන්ද්‍ර පෙරේරා යනු වර්තමානයේ ලංකාවේ සිටින දක්ෂතම නළුවා ය" :cool::cool::cool:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක් :yes:
    ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය

    :yes::yes::yes::yes:

    + තවත් එකෙක් ඉන්නවා මචන් >> රොෂාන් රවීන්ද්‍ර. ඌටත් හෙන range එකක චරිත පට්ට තාත්වික විදිහට කරන්න පුළුවන්.

    තව ඉන්නවා කිසිම ඇගයීමකට ලක් නොවුනු, සුළු චරිත වලින් විතරක් අපි දකින දක්ෂ නළුවෙක් >>>> ලක්ෂ්මන් මෙන්ඩිස්

    නම කිව්වට දන්නේ නැත්තන් මේ පින්තුරේ බලන්න

    Lakshman-Mendis_2626.jpg

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකාවේ නලුවන් අතර පියෙකි
    අලුත් පරපුරට ඔහුගේ රංග ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝය
    මෙවන් අයට සමාජයේ නිසි ගරු බුහුමන් නැත
    ඔහු දැයෙන් සමුගත් කල ඕන තරම් ගුණ කථනයන් සිදුවෙනු ඇත
    වුනෙත් එයමය
    :lol::lol:
    My wish is to share a joint with this amazing actor one day :D
    mine too:yes: