ඇයි ජයලත් මනොරත්න මහත්තයා![]()

තව ලොට් එකක් ඉන්නව ගයියා......
මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
මහේන්ද්‍ර
ජයලත්
ශ්‍රියන්ත
කමල්
එච්.ඒ.
ඩබ්. ජයසිරි
වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර

මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?
හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ

CID හැම වෙලාවේම සැකෙන් නේද බලන්නේ????????කමක් නැහැ CID එකේනේ.
මටත් ඕකම හිතුනා. මාත් ඉතින් Agent 007 නේ.![]()

සකිසඳ එලියස් එකේ නං ටිකක් හොඳයි. නමුත් මගේ තියෙන සීමිත දැනුමෙ හැටියට මහේන්ද්‍ර , බිමල් උනත් මෙයාට වඩා දක්ෂයි![]()
ඇත්ත බං
මහේන්ද්‍රට උනත් එක පාරක් හාපික් ඇඩ් එකක ඉන්න උනා.
බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක්
ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය

අනිව
තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්
ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්
උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ
එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ![]()
ඔව් අනිවාර්යෙන්ම
දැක්ක ගමන් හිතුනෙ ඇයි මෙවගෙ නලුවෙක් ගැන අහන්නෙ කියල ..
එත් සංවාදයකට මාතෘකා ටිකකුත් එලියට පැන්න
හොඳ ත්‍රෙඩ් එකක්![]()
)
මම එලකිරියෙ මහෙන්ද්‍ර ගැන දැක්කෙම නෑ
sorry:තියනවනම් සමාවෙන්න
)
අනෙක මගේ අදහස ඔහු හොද නලුවෙක්...![]()

බිමල් කියන්නෙ ජයලත් මහත්තයාට ගොඩාක් යටින් ඉන්න කෙනෙක් බිමලුත් දක්ශයා
1/2/3 අනිවා ජො ජයලත් මහෙන්ද
වැඩ ගත්තානම් තව කොයි තරම් අපුරු නිර්මාන බිහි වෙන්න තිබුනාද![]()
ඔව් අනිවාර්යෙන්ම
![]()

ත්‍රෙඩ් එක දාපු ඔබ මහේන්ද්‍ර පෙරේරාද?![]()
![]()
අනිව
තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්
ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්
උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ
එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ![]()
බිමල් කියන්නෙ ජයලත් මහත්තයාට ගොඩාක් යටින් ඉන්න කෙනෙක් බිමලුත් දක්ශයා
1/2/3 අනිවා ජො ජයලත් මහෙන්ද
වැඩ ගත්තානම් තව කොයි තරම් අපුරු නිර්මාන බිහි වෙන්න තිබුනාද![]()
ඔව් අනිවාර්යෙන්ම
![]()
බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක්
ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය

ලංකාවේ නලුවන් අතර පියෙකි
අලුත් පරපුරට ඔහුගේ රංග ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝය
මෙවන් අයට සමාජයේ නිසි ගරු බුහුමන් නැත
ඔහු දැයෙන් සමුගත් කල ඕන තරම් ගුණ කථනයන් සිදුවෙනු ඇත
වුනෙත් එයමය

mine tooMy wish is to share a joint with this amazing actor one day![]()