මහේලගෙ ගොන් වැඩ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    කසාද බැඳලා ලමයි හදලා ආයි ගෑණියෙක් කරගහනවා කියන්නෙ අමු ගොන් වැඩක්. කිරි එකක් බොන්න උවමනාවට පට්ටියක් දාගත්තා වගේ වැඩක්. කසාද එක්ස්පීරියන්ස් එක උපරිම අරන් එපා උන නිසානෙ අරකිව අත ඇරියෙ‌. එහෙම එකේ මේකිවත් එපා වෙන්න පුළුවන්.

    ඊට වඩා හොදයි තනිකඩව ලිවින් ටුගෙදර් හිටියා නම්.View attachment 155784

    උබලත් මහේල වගේ ගොන් නාම්බෙක් වෙන්න එපා
    minihek sathutinma inna one kiyala ne ban...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    එහෙමත් නෑ බන් , කොරෝනා ලොක්ඩවුන් කාලේ තමයි ගෙදර තියෙන එකේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ , ඕක ඉතින් වෙනමම ආතල් එකක් , කඩෙන් කන එක වෙනම ආතල් එකක් , මටනම් දෙකම ඕන
    :yes:
     
    • Like
    Reactions: Oli_Vili

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කසාද බැඳලා ලමයි හදලා ආයි ගෑණියෙක් කරගහනවා කියන්නෙ අමු ගොන් වැඩක්. කිරි එකක් බොන්න උවමනාවට පට්ටියක් දාගත්තා වගේ වැඩක්. කසාද එක්ස්පීරියන්ස් එක උපරිම අරන් එපා උන නිසානෙ අරකිව අත ඇරියෙ‌. එහෙම එකේ මේකිවත් එපා වෙන්න පුළුවන්.

    ඊට වඩා හොදයි තනිකඩව ලිවින් ටුගෙදර් හිටියා නම්.View attachment 155784

    උබලත් මහේල වගේ ගොන් නාම්බෙක් වෙන්න එපා
    අඩෝ.... එහෙම කියන්න එපා....
    උබ තාම බැදලා නෑ නේ???
    Very immature..
     
    • Haha
    Reactions: Hasitha22

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    දසුන් ශානක මොකත මේ සුදු ගවුමක් ඇදගෙන මහේලගෙ අතේ එල්ලිලා කරන්නෙහ් 🙄😂

    පිරිමියෙක්ට බොරු කොන්ඩයක් දාල ගව්මක් අන්දලා වගේ නෙ බන්