40 panala thaniwama inna lesi na machan. oya kochara unath manussayk unama apita kauwru hari inna ona wayasata yanakota
Naki wunama horny wenawa wadi da ?40 panala thaniwama inna lesi na machan. oya kochara unath manussayk unama apita kauwru hari inna ona wayasata yanakota
NaUmba married da?![]()

minihek sathutinma inna one kiyala ne ban...කසාද බැඳලා ලමයි හදලා ආයි ගෑණියෙක් කරගහනවා කියන්නෙ අමු ගොන් වැඩක්. කිරි එකක් බොන්න උවමනාවට පට්ටියක් දාගත්තා වගේ වැඩක්. කසාද එක්ස්පීරියන්ස් එක උපරිම අරන් එපා උන නිසානෙ අරකිව අත ඇරියෙ. එහෙම එකේ මේකිවත් එපා වෙන්න පුළුවන්.
ඊට වඩා හොදයි තනිකඩව ලිවින් ටුගෙදර් හිටියා නම්.View attachment 155784
උබලත් මහේල වගේ ගොන් නාම්බෙක් වෙන්න එපා

උබ මොන වර්ෂයේද ජිවත් වෙන්නේ ?Air Lanka eka padui kiyala wikkama ape cricketers lata moko ban wenne![]()
එහෙමත් නෑ බන් , කොරෝනා ලොක්ඩවුන් කාලේ තමයි ගෙදර තියෙන එකේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ , ඕක ඉතින් වෙනමම ආතල් එකක් , කඩෙන් කන එක වෙනම ආතල් එකක් , මටනම් දෙකම ඕන

අඩෝ.... එහෙම කියන්න එපා....කසාද බැඳලා ලමයි හදලා ආයි ගෑණියෙක් කරගහනවා කියන්නෙ අමු ගොන් වැඩක්. කිරි එකක් බොන්න උවමනාවට පට්ටියක් දාගත්තා වගේ වැඩක්. කසාද එක්ස්පීරියන්ස් එක උපරිම අරන් එපා උන නිසානෙ අරකිව අත ඇරියෙ. එහෙම එකේ මේකිවත් එපා වෙන්න පුළුවන්.
ඊට වඩා හොදයි තනිකඩව ලිවින් ටුගෙදර් හිටියා නම්.View attachment 155784
උබලත් මහේල වගේ ගොන් නාම්බෙක් වෙන්න එපා
දසුන් ශානක මොකත මේ සුදු ගවුමක් ඇදගෙන මහේලගෙ අතේ එල්ලිලා කරන්නෙහ්![]()