මහේලගෙ ගොන් වැඩ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කසාද බැඳලා ලමයි හදලා ආයි ගෑණියෙක් කරගහනවා කියන්නෙ අමු ගොන් වැඩක්. කිරි එකක් බොන්න උවමනාවට පට්ටියක් දාගත්තා වගේ වැඩක්. කසාද එක්ස්පීරියන්ස් එක උපරිම අරන් එපා උන නිසානෙ අරකිව අත ඇරියෙ‌. එහෙම එකේ මේකිවත් එපා වෙන්න පුළුවන්.

    ඊට වඩා හොදයි තනිකඩව ලිවින් ටුගෙදර් හිටියා නම්.
    FB_IMG_1640927066410.jpg


    උබලත් මහේල වගේ ගොන් නාම්බෙක් වෙන්න එපා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙමත් නෑ බන් , කොරෝනා ලොක්ඩවුන් කාලේ තමයි ගෙදර තියෙන එකේ වටිනාකම වැඩියෙන්ම දැනුනේ , ඕක ඉතින් වෙනමම ආතල් එකක් , කඩෙන් කන එක වෙනම ආතල් එකක් , මටනම් දෙකම ඕන
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඌට හොදනම් අපිට මොකද බන්.

    සමාජෙට බම්බු ගහන්න කියලා, තමන්ට ඔනේ විදිහට ජීවත් වෙන එක තමා හරිම විදිහ. :yes:
     
    • Like
    Reactions: saja

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    badinawa kiyanne athulata daala holo holo inna eka nwei whotto
    muta 40 pennath muta redda ussana kello oona tharam innwa denatath
    eth thanikadawa iddi danena anaatha hageema ukalawath, salli walinwath wahanna ba, thamangena wadawena knk innama oona. eekai minissu kasaada badinne
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    යම් යම් සමාජ මට්ටම් වලට ආවාම දේවල් වෙනස් විදිහට දකින්නේ.
    ඔයිල් මාරු කිරීම අපිට ප්‍රශ්නයක් උනාට ඔය ලෙවල් එකට ආවාම එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමේ
    ඔයිල් මාරු කරන්න ඕනා කියලා හිතුනත් ඇති ඕන තරම් ෆ්‍රී ඔප්ෂන් තියනවා.
    ඔය පාළුව, තනිකම, එතකොට එකට කාලය ගත කරන්න මුලිකව කසාද බදින්නේ.
    ඕක වයසත් එක්ක දුෂ්ටිකොනය වෙනස් වෙනවා.....