පළවෙනියට මහේල ඔහොම කතාවක් කිව්වමද කියල බලන්න. මන් කියන්නෙ ඔය වචන වලින්ම කිව්වද කියල. පේජ් කාරයො කියන්නෙ ෆෑන්ස්ලගෙ වේදනාව කැපිටලයිස් කරන්න බලන් ඉන්න ජාතියක්.
පර්ෆෙක්ට් නොවුනත් බෝඩ් එක වෙනම තියෙන එක හොඳයි. ස්ටේට් එකෙන් බෝඩ් එක පාලනය වෙන්න ගත්තොත් ක්රිකට් ගොඩ යයි කියල හිතෙනවනම් සාස්පානක් ඇරන් ඔලුවට ගහගනින්. අයිසීසී එක කැමතිත් නෑනෙ එහෙම වෙනවට.
අයිඩියලි ක්රිකට් හැදෙන්නෙ හොඳ බිස්නස් පර්සන් ල ටිකකගෙ අතට බෝඩ් එක ගියොත්. හොඳ බිස්නස්කාරයො, ක්රෝනීස් ල නෙමේ. මොකද හොඳ ටීම් එකක් හැදිලා තරඟ දිනනව තරම් ලාබදායී සිනාරියො එකක් තවත් නෑ. කාටහරි උතුරන්න සල්ලි හම්බකරගන්න ඕනෙ නම් හොඳ ටීම් එකක් හැදෙන තැනට වැඩ කරන්න ඕනෙ කියන නැචුරල් ඉන්සෙන්ටිව් එක සිස්ටම් එකේ දැනටමත් තියෙනව. අපිට ඒක කරගන්න උවමනාවක් නැති එකයි.

Last edited: