මහේලගේ ක්‍රිකට් 😂

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,738
    9,063
    113
    පළවෙනියට මහේල ඔහොම කතාවක් කිව්වමද කියල බලන්න. මන් කියන්නෙ ඔය වචන වලින්ම කිව්වද කියල. පේජ් කාරයො කියන්නෙ ෆෑන්ස්ලගෙ වේදනාව කැපිටලයිස් කරන්න බලන් ඉන්න ජාතියක්.

    පර්ෆෙක්ට් නොවුනත් බෝඩ් එක වෙනම තියෙන එක හොඳයි. ස්ටේට් එකෙන් බෝඩ් එක පාලනය වෙන්න ගත්තොත් ක්‍රිකට් ගොඩ යයි කියල හිතෙනවනම් සාස්පානක් ඇරන් ඔලුවට ගහගනින්. අයිසීසී එක කැමතිත් නෑනෙ එහෙම වෙනවට.

    අයිඩියලි ක්‍රිකට් හැදෙන්නෙ හොඳ බිස්නස් පර්සන් ල ටිකකගෙ අතට බෝඩ් එක ගියොත්. හොඳ බිස්නස්කාරයො, ක්‍රෝනීස් ල නෙමේ. මොකද හොඳ ටීම් එකක් හැදිලා තරඟ දිනනව තරම් ලාබදායී සිනාරියො එකක් තවත් නෑ. කාටහරි උතුරන්න සල්ලි හම්බකරගන්න ඕනෙ නම් හොඳ ටීම් එකක් හැදෙන තැනට වැඩ කරන්න ඕනෙ කියන නැචුරල් ඉන්සෙන්ටිව් එක සිස්ටම් එකේ දැනටමත් තියෙනව. අපිට ඒක කරගන්න උවමනාවක් නැති එකයි.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I think no one has the right to be in any position on the cricket board. If you wish to build cricket, I suggest you outsource the managers—I mean, every position on the cricket board—to foreigners. Tony Greg once suggested this solution. I think he knew how corrupt our leaders and seniors are, those are corrupt to the core.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    පල් හොරුන්ව එලවන්න අරගලෙකිනුත් පුළුවන් ... චන්ද තියන්නම ඕනේ නෑ....

    චන්දයක් එනකන් ඉන්නේ නැතුව , ගෝටා ව එලෙව්ව එකත් වැරදියි කියලද උඹ කියන්නේ.
    ගෝටා එලවන එකයි SLC එකේ සභාපති එලවන එකයි දෙකක් බන්.
    ICC එකේ උන් කිව්වොත් ක්‍රිකට් තහනම් කියලා, අපේ උන් අරගල කරල අලයක් කරන්නද ??? 🥴

    උන් එපා කියලා තියන දේම කවුරු හරි එකෙක් මේ ඇමතියව කුලප්පු කරලා, අනිත් උන් ටිකත් කුලාපපු කරල කරවනව වගේ පෙන්නේ..
    උන් අපිට international series වගයක් දෙනවා කියලා තියෙන්නෙත් දේශපාලන මැදිහත්වීම් අයින් කරල පෙන්නන්න කියන දේ කියලා.
    ඔය යන්නේ ඕවත් නැති කරගෙන වෙන අමුතු නැටුමක් නටන්න.

    ශම්මි හොරකම් කරල ඇති. ඌ ව එලවන්න ඕනේ නීති වලින්.
    ගෝටා එලෙව්වා වගේ ඌ ව එලවන්න තිබ්බ ලංකාවේ කමත්තට ක්‍රිකට් ගහන්න පුලුවන් නම් ..
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
    True. Arrears cover කිරිල්ලක් තමයි එයත් කරන්නෙ. මොකද board එකේ හිටපු නැති මිනිහෙක්ද. කටේ තියෙන්නෙ Chandimal. ඌට කොච්චර chance දුන්නද. වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මාලිංග ට කොන්ඩේ කපන්න කියලා LPL යන උන් ඒක යනවට ඕනෑකමින් බකට් එක දාපු එකා නේ. මූ මොන අමාත්‍යංශේ ට ගියත් මුගේ අර දම්මික කියන අයිය ව ලොකු පුටුවකට දාගන්න එක තමයි මුලින්ම කරන්නේ. නැත්නම් නිශාන්තව

    මාලිංගට කොන්ඩෙ කපන්න කියනව නං ඒක ගොං කතාවක්. කොන්ඩෙ කැපුවෙ නෑ කියලා අර්ජුන හිටිය නං ඌව ටීම් එකෙන් අයින් කරයි කියලද උබ කියන්නෙ?? මං නං එහෙම හිතන්නෙ නෑ. 😹

    LPL නොයවන්න ඌට ඕන උනා නං මොකක්ද ඒකට හේතු? සාධාරණ හේතු තියෙනව නං ඒක සලකා බලන්නත් ඕනනෙ.

    පවුලෙ ඔක්කොම දාගත්තත් අපිට කමක් නෑනෙ වැඩේ හරියට වෙනව නං. රාජපක්ෂල ගැන උනත් අපිට තියෙන ප්‍රශ්නෙ වැඩේ හරියට වෙන්නෙ නැති එකයි.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    උබ කියන විදියට අච්චර ලොකු IPL එකේ ඌට ලොකු post එකකුත් දීල ප්‍රධාන ටීම් එක්ක coach දෙන්නෙත් නෑ නේ බන් ඌ වැඩ දන්නේ නැත්නම්...
    මැච් පැරදුනේ අපෙ උන්ගේ අවුලකින්.

    එහෙම උනාම උන්ගේ අවුල හදන්නේ නැතුව coach ල මාරු කරල , උන්ගේ පඩි ප්‍රසිද්ද කරල මිනිස්සු අවුස්සලා බෝලේ පාස් කරා කියලා ක්‍රිකට් හැදෙන්නේ නෑ .

    පරදින්න ප්‍රදාන හෙතුව කෝච් ලට සල්ලි දෙන එක නෙවෙයි. අපේ උන්ගේ කුජිත ක්‍රිකට් ගැසීම. [
    ඉන්දියාවෙන් ඔච්චර සල්ලි දෙන එකේ අපි දන්නේ නෑනේ මහේල ඇත්තටම ගහන්නේ ඉන්දියාවටද කියල ?

    ඔය උඹල කියල තියන විදිහේ හිතලු තමයි මමත් දැම්මේ. හරියට match එකක් ගොඩදාගන්න බැරි players ලව select කරන selection committee .... ගහන ගහන match එක පරදින coach ල.. අවරුදු 3 ක් ඉඳලත් වල්පල්ලෙන් තවත් අඩියට යවපු මහේලලා වගේ උන්... මොකටද කියපන්... තව කොච්චර පහලට වටෙන්නද ? තව පහලට වැටෙන්න තැනක් තියනවද ?

    අනික SLC ක්‍රිකට් හොර ගුහාව සුද්ද කරන්න ඔච්චරම අකමැති මොකද කියල මට හිතා ගන්න බැරි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මූයි සන්ගයි දෙන්නම එකයි. අර්ජුනල ගොඩගත්ත ක්රිකට් වලින් හම්බකරන් කාපු එක විතරයි කරේ

    මෙතන තියෙන්නේ අඩු වැඩිය කෑමක් තමා... තමන්ගේ සෙට් එකට බෙදාගෙන කන එක.දේශපාලනේ වගේ තමා.. කලින් එකාගේ හොරකම් අල්ලනවා කියනවා, හැබැයි ඌ ඊට වැඩිය හොරකම් කරනවා, අරුව අල්ලන්නේ නෑ... දැන් දාපු එකෙත් උපාලි ලොක්ක ඉන්නවා, ශම්මි එක්කත් ඉන්නවා...

    හරියටම ක්‍රිකට් ගොඩ දන්නා ඕනිනම් කරන්න ඕනි ICC එකෙන් ඔකේ වෙන අතුරු කමිටුවක් දාලා, ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න... ඔකේ නමට තියෙන ටීම් වලටත් චන්දෙ දන්නා දෙන සීන් එක වගේ ඒවා...

    හැබැයි සිරි ලංකාවේ ඕවගේ දේවල් හරියට වෙන්නේ නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    මාලිංගට කොන්ඩෙ කපන්න කියනව නං ඒක ගොං කතාවක්. කොන්ඩෙ කැපුවෙ නෑ කියලා අර්ජුන හිටිය නං ඌව ටීම් එකෙන් අයින් කරයි කියලද උබ කියන්නෙ?? මං නං එහෙම හිතන්නෙ නෑ. 😹

    LPL නොයවන්න ඌට ඕන උනා නං මොකක්ද ඒකට හේතු? සාධාරණ හේතු තියෙනව නං ඒක සලකා බලන්නත් ඕනනෙ.

    පවුලෙ ඔක්කොම දාගත්තත් අපිට කමක් නෑනෙ වැඩේ හරියට වෙනව නං. රාජපක්ෂල ගැන උනත් අපිට තියෙන ප්‍රශ්නෙ වැඩේ හරියට වෙන්නෙ නැති එකයි.
    ඉතින් මුගේ තියෙන්නේ ඒ වගේ දේවල් බන්. ටැටූ ගහන එක , කොන්ඩේ වවන එක , tour එකක් යද්දී ෆුල් සූට් ගහල යන්නේ නැති එක වගේ දේවල් තමයි උගේ විනය හැදීම් .
    ඒ කාලේ උන් එහෙමලු හිටියේ .

    LPL neweyi . IPL . මූ සභාපති ඉද්දි අපේ රටේ ඒ ටීම් එකේ හිටපු උන්ට දැන් ඉන්න ගොබ්බයන් ට වගේ නෙවෙයි. සෑහෙන ලොකු ගණන් වලට IPL ඉල්ලුම තිබ්බේ . සනා, මාලිංග, වාස්, මහේල , සංග ....
    මූට තිබ්බේ සල්ලි වලට ක්‍රිකට් ගහන එක ට උගේ තියන අකමැත්ත සහ අනිත් උන් සල්ලි හම්බකරන එකට ඉරිසියාව.
    මූ T20 වලට කමති නෑ ඉස්සර

    මූ AD වල හිටියේ නෑ කියලා හැමදාම කියවනවා. අනිත් උන් AD වලට ඉන්න එකත් විවේචනය කරනවා ඒක නිසා.

    ඔය තමන තමයි ලොකු පප්පා තමන්ගේ පස්සෙන් අනිත් උන් ටික ළමයි ටික වගේ එන්න ඕනේ වගේ මානසිකත්වයක් මූ ට තියෙන්නේ.

    2014 WC එක දිනන එකත් හැල්ලු කරන එකෙක්. එක 20-20 නිසා. ඌ කොටින්ම කැමති නෑ ආයිත් අපේ උන් 50 WC එකක් දිනන්වට. අර සුසන්තිකා වගේ කුහක කම තියන පොරක් තමයි කෝච්චර හොද මූන පෙන්නන ගියත්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අපි පැරදුනේ අපේ උන්ට බැරි හින්දා බන්.... හොද උන් ඔනේ තරන් එලියේ ඇති
    නිකන් හිතපන් බන්ගලියො කරපු කැර්$$ වැඩේ හැටියට හෙන ගේමෙන් ගහන්න ඔනේ... අපේ පොන්සියො උන් දෙන්නෙක් ගහනකොට බොරු ශෝඑක විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ඉන්දියාවෙන් ඔච්චර සල්ලි දෙන එකේ අපි දන්නේ නෑනේ මහේල ඇත්තටම ගහන්නේ ඉන්දියාවටද කියල ?

    ඔය උඹල කියල තියන විදිහේ හිතලු තමයි මමත් දැම්මේ. හරියට match එකක් ගොඩදාගන්න බැරි players ලව select කරන selection committee .... ගහන ගහන match එක පරදින coach ල.. අවරුදු 3 ක් ඉඳලත් වල්පල්ලෙන් තවත් අඩියට යවපු මහේලලා වගේ උන්... මොකටද කියපන්... තව කොච්චර පහලට වටෙන්නද ? තව පහලට වැටෙන්න තැනක් තියනවද ?

    අනික SLC ක්‍රිකට් හොර ගුහාව සුද්ද කරන්න ඔච්චරම අකමැති මොකද කියල මට හිතා ගන්න බැරි.
    selection වල ලොකු වැරද්දක් නෑ තිබ්බ විදියට.. අවිශ්ක එන්න තිබුන.

    අනිත් ඒවා නම් ඉතින් මොකා ආවත් ඔය උන් දාල තමයි ගහන්න වෙන්නේ ඒ වෙලාවේ තිබ්බ තත්වෙයි , performance ඔක්කොම බැලුවම.

    අපේ උන්ගේ හැකියාව මදි දැන් ලෝකේ ඉන්න අනිත් උන් එක්ක බලද්දී . ඒකයි ප්‍රදාන අවුල. අපේ උන්ගේ attitude අවුලක් තියනව. pride එකක් නෑ. ඒකයි කාගෙන ගහන්න බැරි.
    අනිත් එක ලංකාවේ පිච් වල තියන අවුල. ඒක ට නම් පරිපාලනය උන් තමයි වගකියන්න ඕනේ.

    හැබැයි මොකා ආවත් අපේ උන් ලංකාවේ මැච් දිනන්න කියලා ස්පින් විකට් හදාගෙන පිස්සු කෙලිනව. රටෙන් එලියට ගියාම ගූ වෙන්න පැරදිලා එන්නේ.
     
    • Like
    Reactions: Any.key

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙතන තියෙන්නේ අඩු වැඩිය කෑමක් තමා... තමන්ගේ සෙට් එකට බෙදාගෙන කන එක.දේශපාලනේ වගේ තමා.. කලින් එකාගේ හොරකම් අල්ලනවා කියනවා, හැබැයි ඌ ඊට වැඩිය හොරකම් කරනවා, අරුව අල්ලන්නේ නෑ... දැන් දාපු එකෙත් උපාලි ලොක්ක ඉන්නවා, ශම්මි එක්කත් ඉන්නවා...

    හරියටම ක්‍රිකට් ගොඩ දන්නා ඕනිනම් කරන්න ඕනි ICC එකෙන් ඔකේ වෙන අතුරු කමිටුවක් දාලා, ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න... ඔකේ නමට තියෙන ටීම් වලටත් චන්දෙ දන්නා දෙන සීන් එක වගේ ඒවා...

    හැබැයි සිරි ලංකාවේ ඕවගේ දේවල් හරියට වෙන්නේ නෑ...
    මේක හොර ගුහාවක් කියලා පෙනෙද්දිත් ICC එකෙන් ඇයි බන් සල්ලි දෙන්නෙ මුන්ට
     
    • Like
    Reactions: John Dutton

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ප්‍රසන්න රනතුංග දූෂන වන්චා ගැන කතා කරන එක තමා මරුම වැඩේ....කොහොම හරි අයියට තැනක් හදල දෙන්නනෙ මේ ඔක්කොම....
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    selection වල ලොකු වැරද්දක් නෑ තිබ්බ විදියට.. අවිශ්ක එන්න තිබුන.

    අනිත් ඒවා නම් ඉතින් මොකා ආවත් ඔය උන් දාල තමයි ගහන්න වෙන්නේ ඒ වෙලාවේ තිබ්බ තත්වෙයි , performance ඔක්කොම බැලුවම.

    අපේ උන්ගේ හැකියාව මදි දැන් ලෝකේ ඉන්න අනිත් උන් එක්ක බලද්දී . ඒකයි ප්‍රදාන අවුල. අපේ උන්ගේ attitude අවුලක් තියනව. pride එකක් නෑ. ඒකයි කාගෙන ගහන්න බැරි.
    අනිත් එක ලංකාවේ පිච් වල තියන අවුල. ඒක ට නම් පරිපාලනය උන් තමයි වගකියන්න ඕනේ.

    හැබැයි මොකා ආවත් අපේ උන් ලංකාවේ මැච් දිනන්න කියලා ස්පින් විකට් හදාගෙන පිස්සු කෙලිනව. රටෙන් එලියට ගියාම ගූ වෙන්න පැරදිලා එන්නේ.

    Selection වල වැරද්දක් නැත්නම් පිංගොනාව බලෙන් අයින් කරලා මැද්දේ මැතිව්ස් ව දැම්මේ ඇයි කියපන්..... අවිෂ්කල ගෙදර... අනේ මේ ? 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    Selection වල වැරද්දක් නැත්නම් පිංගොනාව බලෙන් අයින් කරලා මැද්දේ මැතිව්ස් ව දැම්මේ ඇයි කියපන්..... අවිෂ්කල ගෙදර... අනේ මේ ? 😂
    යන්න කලින් පින්ගොනයි දිමුත් තියල අවිශ්ක මැතිව්ස් ගෙනියන්න හිටියේ..
    අපේ උන් social media වල කෑගහල පිස්සු කෙලපු නිසා කිසි වෙනසක් නොකර අරන් ගියේ..
    අරන් ගියේ මැදදී පින්ටෝ ව අයින් කරන්නම තමයි.
    චමිකව මුල ඉදන් අතිරේක අරන් ගියේ ඒකට . :rofl:
     
    • Haha
    Reactions: John Dutton

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
    උබ හිතනවා ද මෙතැන ඉන්නේ ලංකාවේ හොදම ක්‍රිකට් වැඩ්ඩො ටික කියලා🤣
    සල්ලි වලට යි බලේ නිසා ක්‍රිකට් ටිම් එකට රිංගලා මාසේ පඩිය ගන්න ලංකාවේ ඉන්න බෝලෙකට බැට් එකෙන් ගහගන්න බැරි හැත්තක් මුන්🤩
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Selection වල වැරද්දක් නැත්නම් පිංගොනාව බලෙන් අයින් කරලා මැද්දේ මැතිව්ස් ව දැම්මේ ඇයි කියපන්..... අවිෂ්කල ගෙදර... අනේ මේ ? 😂
    හරි උබ හිතන විදිහට team එක්ට select කරන්න ත්බ්බෙ කාවද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
    ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    යන්න කලින් පින්ගොනයි දිමුත් තියල අවිශ්ක මැතිව්ස් ගෙනියන්න හිටියේ..
    අපේ උන් social media වල කෑගහල පිස්සු කෙලපු නිසා කිසි වෙනසක් නොකර අරන් ගියේ..
    අරන් ගියේ මැදදී පින්ටෝ ව අයින් කරන්නම තමයි.
    චමිකව මුල ඉදන් අතිරේක අරන් ගියේ ඒකට . :rofl:
    අරක කරන්නලු හිටියේ ... මේක කරන්නලු හිටියේ .....යකෝ .... 😂 මහේලගේ යි Coach හිතන් හිටිය ඒවත් උඹ දන්නවනේ .... ඇත්ත කියපන් SLC වල නේද වැඩ කරන්නේ ? අර්ජුන ආවොත් job එක ගහල යනවා නේ ? 😂