මහේල ජයවර්ධන පළමු වටයේදී අලෙවි නොවීය.

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මහේල ජයවර්ධන පළමු වටයේදී අලෙවි නොවීය.

    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී වෙන්දේසියේදී අලෙවි නොවුණි. නමුත් ග්ලේන් මැක්ස්වෙල් හට ඉහළ මිලක් නියම විය.

    නවතම වෙන්දේසි

    බෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) රුපියල් මිලියන 6.27 සන්රයිසස්

    ජොන්සන් චාර්ල්ස් අලෙවි නොවෙයි

    ලුක් රොන්චි (නවසීලනතය) අලෙවි නොවෙයි

    ඇන්ඩ්‍රේ රසල් (කොදෙව්) අලෙවි නෙවෙයි

    ග්ලේන් මැක්ස්වෙල් රුපියල් කෝටි 12.54 පංජාබ්

    කුරේ අන්ඩර්සන් රුපියල් කෝටි 9.40 මුම්බායි

    ඩැනියල් ක්‍රිස්ටියන් අලෙවි නොවෙයි

    රවී බොපාරා අලෙවි නොවෙයි

    ලුක් රයිට් අලෙවි නොවෙයි

    මොයිසස් හෙන්රික්ස් රුපියල් කෝටි 2.09 බැංගලෝර්

    බ්‍රෙට් ලී අලෙවි නොවෙයි

    නේතන් කල්ටර් නයිල් රුපියල් කෝටි 8.88 දිල්ලි

    ලක්ෂ්මි බලාජි රුපියල් කෝටි 3.76 පංජාබ්

    අශීෂ් නෙහෙරා රුපියල් කෝටි 4.18 චෙන්නාය

    මුනාෆ් පටෙල් අලෙවි නොවෙයි

    --------------------------------------------------------------------------------------

    (UPDATE) වෙනදේසියට ඉදිරිපත් වූ කෞශාල් සිල්වා හා ප්‍රසන්න ජයවර්ධනද අලෙවි නොවීය. ඔවුනට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටම එම ඉරණමම අතිවිණි.

    නවතම වෙන්දේසි

    කැමරන් වයිට් අලෙවි නොවෙයි

    නික් මැඩින්සන් (ඔස්ට්‍රේලියාව) රුපියල් කෝටි 1.05 බැංගලෝර්

    ඩැරන් බ්‍රාවෝ අලෙවි නොවෙයි

    ඇලෙක්ස් හේල්ස්

    සවුරබ් තිවාරි (ඉන්දියාව) රුපියල් කෝටි 1.46 දිල්ලි

    මාලං සැමුවෙල්ස් අලෙවි නොවෙයි

    බද්‍රිනාත් අලෙවි නොවෙයි

    ඉයන් බෙල් අලෙවි නොවෙයි

    තමීම් ඉක්බාල් අලෙවි නොවෙයි

    මාටින් ගප්තිල් අලෙවි නොවෙයි

    ලින්ඩ්ල් සීමන් අලෙවි නොවෙයි

    කෞශාල් සිල්වා අලෙවි නොවෙයි

    ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (කොදෙව්) අලෙවි නොවෙයි

    දිනේෂ් රාම්දීන් අලෙවි නොවෙයි

    ප්‍රසන්න ජයවර්ධන අලෙවි නොවෙයි

    .................................................................................

    (UPDATE) ශ්‍රී ලංකාවේ හිටපු දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මිට සුළු මොහොතකට පෙර අලෙවි විය. ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.09 මිලකට සුපුරුදු පරිදි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තේය.නමුත් අජන්ත මෙන්ඩිස් අලෙවි නොවීය.

    නවතම වෙන්දේසි

    ඉශාන්ත් ශර්මා රුපියල් කෝටි 5.43 හයිද්‍රාබාද්

    භුවනේෂ්වර් කුමාර් රුපියල් කෝටි 8.88 හයිද්‍රාබාද්

    මොහොමඩ් සාමි රුපියල් කෝටි 8.88 දිල්ලි

    රවී රාම්පෝල් රුපියල් කෝටි 1.88 බැංගලෝර්

    උමේෂ් යාදව් රුපියල් කෝටි 5.43 කල්කටා

    ප්‍රවීන් කුමාර් අලෙවි නොවෙයි

    විනේ කුමාර් රුපියල් කෝටි 5.85 කල්කටා

    මොනි මොකල් රුපියල් කෝටි 5.85 කල්කටා

    පියුෂ් චව්ලා රුපියල් කෝටි 8.88 කල්කටා

    ප්‍රග්යන් ඔජා රුපියල් කෝටි 6.79 මුම්බායි

    අජන්ත මෙන්ඩිස් අලෙවි නොවෙයි

    මුරලි කාර්තික් අලෙවි නොවෙයි

    නේතන් මැකලම් අලෙවි නෙවෙයි

    රාහුල් ෂර්මා රුපියල් කෝටි 3.97 ද්ලිලි

    රොබින් පීටර්සන් අලෙවි නොවෙයි

    මුත්තයියා මුරලිදන් රුපියල් කෝටි 2.09 බැංගලෝර්

    ----------------------------------------------------------

    (UPDATE) ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් මීට සුළු මොහොතකට පෙර අයි.පී.එල්. වෙන්දේසියෙදී රුපියල් කෝටි 10කට අලෙවි විය. ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් මිලදී ගත්තේය.

    නව වෙන්දේසි

    පර්තිව් පටේල් රුපියල් කෝටි 2.92 බැංගලෝර්

    ස්ටීවන් ස්මිත් රුපියල් කෝටි 8.36 රාජස්තාන්

    යූසුප් පතාන් රුපියල් කෝටි 6.79 හයිද්‍රබාද්

    අල්බි මෝකල් රුපියල් කෝට් 5.01 බැංගලෝර්

    ඩේවිඩ් හසී අලෙවි නොවෙයි

    අසාර් මහමූඩ් අලෙවි නොවෙයි

    මිචෙල් ස්ටාක් රුපියල් කෝටි 10.45 බැංගලෝර්

    ශකිබ් අල් හසන් රුපියල් කෝටි 5.85 කල්කටා

    අශෝක් ඩින්ඩා රුපියල් කෝටි 3.13 බැංගලොර්

    ඉර්ෆාන් පතන් රුපියල් කෝටි 5.01 හයිද්‍රාබාද්

    --------------------------------------------------------------------------

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී තිසර පෙරේරා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.09 ක මිලකට අලෙවි විය. ඔහු පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය. අයි.පී.එල්. වෙන්දේසියේදී දැනට අලෙවි වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා තිසර වෙයි.

    ----------------------------------------------------------

    දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි කුසල් පෙරේරාද වෙන්දේසි නොවීය.



    නවතම වෙන්දේසි

    මනේජ් තිවාරි රුපියල් කෝටි 5.85 දිල්ලි

    ඩ්වේන් සිමිත් රුපියල් කෝටි 9.40 චෙන්නායි

    නමන් ඔජා වෙනදේසි නොවෙයි

    කුයින්ටන් ඩි කොක් රුපියල් කෝටි 7.31 දිල්ලි

    ක්‍රෙග් කීස්වෙටර් වෙන්දේසි නොවෙයි

    මැතිවු වේඩ් වෙන්දේසි නොවෙයි

    ------------------------------------------------------------------

    ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ දැන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී රොබින් උතප්පා රුපියල් කෝටි 10ක මුදලකට අලෙවි විය. ඔහු කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

    නව වෙන්දේසි

    ආරෝන් ෆින්ච් රුපියල් කෝටි 3 හයිද්‍රාබාද්

    චෙටස්වාර් පුජාරා රුපියල් කෝටි 3.91 පංජාබ්

    ජේ.පී. දුමිනි රුපියල් කෝටි 4.59 දිල්ලි

    රොබ්න් උතප්පා රුපියල් කෝටි 10.45 කල්කටා

    බ්‍රැඩ් හොජ් රුපියල් කෝටි 5.01 රාජස්තාන්

    ෂෝන් මාෂ් රුපියල් කෝටි 4.59 පංජාබ්

    -----------------------------------------------------------------------------

    දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමයර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි නවසීලන්ත ප්‍රවේගකාරී පිතිකරු රොස් ටේලර් වෙන්දේසි නොවීය. නමුත් දිනේෂ කාර්තික් රුපියල් කෝටි 26.12 ක මුදලකට දිල්ලි කණ්ඩායම මිලදී ගත්තේය.

    මේ දක්වා අවසන් වූ වෙන්දේසි

    දිනේෂ් කාර්තික් රුපියල් කෝටි 26.12 දිල්ලි

    බ්‍රෙන්ඩන් මැකලම් රුපියල් කෝටි 6.79 චෙන්නායි

    මයික් හසී රුපියල් කෝටි 10.45 මුම්බායි

    අමිත් මිර්සා රුපියල් කෝටි 9.92 දිල්ලි

    සහීර් ඛාන් රුපියල් කෝටි 5.43 මුම්බායි

    -----------------------------------------------------------------------------------------------------------------

    ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාලව මේ වන විට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වැඩි මිලක් නියම වෙමින් තිබේ.

    ඒ අනුව මිචෙල් ජොන්සන් රුපියල් කෝටි 13.58කට පංජාබ් කණ්ඩායමටත් ඩේවිඩ් වෝනර් රුපියල් කෝටි 11.49කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් අලෙවි විය. දැනට අවසන් වූ තවත් වෙන්දේසි කිහිපයක වටිනාකම් පහත වෙයි.

    ජැක් කාලිස් රුපියල් කෝටි 11.49 (චෙන්නායි)

    මුරලි විජේ රුපියල් කෝටි 10.45 (දිල්ලි)

    ජේර්ජ් බේලි රුපියල් කෝටි 6.79 (ජංජාබ්)

    ඩැරන් සැමී රුපියල් කෝටි 7.13 (දිල්ලි)

    ෆෆ් ඩු ෆ්ලෙසිස් රුපියල් කෝටි 9.92 (දිල්ලි)

    ..................................................................................................................................

    2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසියේදී පුනේ වොරියස් කණ්ඩායමට ක්‍රීඩාකළ යුවරාජ් සිං මෙරට මුදලින් රු. කෝ. 29.26 ක පමණ මුදලකට මිලදී ගැනීමට මීට ටික වේලාවකට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන පළමු වටයේදී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායම් හිමිකරුවෙකු ඉදිරිපත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණි.

    එමෙන්ම පසුගිය දින කිහිපය පුරාවට මතභේදයට තුඩු දුන් කෙවින් පීටර්සන් මෙරට මුදලින් රු. කෝ. 18.81කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් හිමිකරුවන් ඉදිරිපත් වුවද, ඔහු ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම එම මුදලට කෙවින් පීටර්සන් තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

    තවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ විරේන්ද්‍ර සේවාග් මෙරට මුදලින් රු. කෝ. 6.6කට මිලදී ගැනීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් හිමිකරුවන් කටයුතු කරනු ලැබීය. සේවාග් මීට පෙර ක්‍රීඩා කරනු ලැබුවේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමගිනි. කෙසේ වෙතත් ශේවාග් වැනි ක්‍රීඩකයෙකු මෙවර වෙන්දේසිවූයේ ඉතාම අඩු මුදලකට බව විචාරකයින් පෙන්වාදේ.

    අද උදෑසන ආරම්භ වූ මෙම ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය.




    Say Thanks & ...................................
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ape ekekwath alevi nowena eka eka athakata hodayi .mokada ipl walin apita awadak misak kisima laabayask naa .kreedakayata hodayi ratata narakayi
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අපේ වුන්ට ප්‍රශ්ණයක් උනේ ඔය කාලේ අපිට එංගලන්ත ටුවර් එකක් තියෙනවා