මහේල & සංගක්කරව පන්නමු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ටීම් එකේ ඉන්න ඕන නම් මහේලටයි සංගක්කාරටයි උන්ගේ වැරදි ඉක්මනටම හදා ගන්න වෙනවා. ටීම් එක ඇතුලේ යටින් ගහන ගේම් හැමදාම හොරෙන් ගහන්න බැහැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    oya kawawath neweiii ain karanna ona cricket walin deshapalanaya ain karanna ona

    sirawata..eka thama may okkoma prashna..:yes:ක්‍රිඩාව විතරයි බේරිලා තිබුනේ..එකත් මුන් කාලා දැන්.. :no:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    oya kawawath neweiii ain karanna ona cricket walin deshapalanaya ain karanna ona

    මෙච්චර කල් තිබ්බ එකේ දැන් විතරක් අයින් කරන්නෙ මොකද..ඔන්න ඔහෙ තිබිච්ච් දෙන් බං...:lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඒ කියන්නේ උබ පිලිගන්නවා උබ පො*නය කියල. එතකොට මුලින්ම ගු කන්නේ උබද උද :lol::lol:

    මම දාපු එක අපහු කියපන් හරකෝ ... උබ හැමතිස්සෙම off topic යන්නේ .. එක උබේ අද්‍යාපන තත්වයේ අවුලක් වෙන්න ඇති
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ටීම් එකේ ඉන්න ඕන නම් මහේලටයි සංගක්කාරටයි උන්ගේ වැරදි ඉක්මනටම හදා ගන්න වෙනවා. ටීම් එක ඇතුලේ යටින් ගහන ගේම් හැමදාම හොරෙන් ගහන්න බැහැ.
    ඇයි තෝ සිලෙක්ටර් කෙනෙක්ද උන් දෙන්නව අයින්කරන්න :rofl::rofl::rofl::rofl: තොට උරුම මුඩුක්කුව පමනයි පින්සිරි
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ŦĦĔ ƦȆƉǾӾ;11850388 said:
    කොහෙද බන් කකුලෙන් ඇද්දෙ..ඩර්බන් ටෙස්ට් මැච් එකේ දිල්ශාන් අඩු ගානට අවුට් වෙනකොට සංග සීයක් ගැහුවෙ නැත්තන් දිනයිද?

    එකක දෙකක 100 ගහල තමන්ගේ ගොඩ පුරවා ගෙන හරියනවද ? ටීම් එකේ පරණ අය උනාම අලුත් උන්ව දිරිමත් කරලා ගන්න ඕන.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    අනිවා, ලංකාව දිල්ශාන්ගෙ නායකයත්වය යටතෙ තිබ්බ එකම රෙකෝඩ් එකත් තිබ්බෙ කනපිටටනෙ :lol:

    එක නම් ඛේදවාචකයක්..:(
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11850415 said:
    මෙච්චර කල් තිබ්බ එකේ දැන් විතරක් අයින් කරන්නෙ මොකද..ඔන්න ඔහෙ තිබිච්ච් දෙන් බං...:lol:

    hehehehe akath aththa bn ... sirawata kiwuwoth mata nam mara duakaii ape rate ape name aka rakaganna thibuna akama deth nathii karaganna yana aka gana
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නායකයා අවුලක් නැහැ. වෙන ගැටලූවක් තියෙන්නේ.
    අනුංගෙ ගැටලු හොයන්න කලින් උඹ නැති අතරෙ උබේ ගෙදරට රිංගන එකා ගැන හොයල හිටපං පින්සිරි :lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    එකක දෙකක 100 ගහල තමන්ගේ ගොඩ පුරවා ගෙන හරියනවද ? ටීම් එකේ පරණ අය උනාම අලුත් උන්ව දිරිමත් කරලා ගන්න ඕන.

    මං හිතන්නේ නෑ සංග 100 ගැහුවේ ගොඩ වඩා ගන්න කියල...එහෙම හරි කමක් නෑ ටීම් එකට දිනන්න වැඩක් වෙනවනේ...මාත් දිල්ශාන්ට මුකුත් කියන්න අකමැතියි මොකද මිනිහ ඉල්ලල ගත්තු දෙයක් නෙම නායක කම..එයත් ගන්න බෑ කිව්වනන් අපේ ටීම් එකට යන එන මං නැතුව යනව...ඒක ගැන ගෞරවය තියන්න ඕන..ඒත් එයාගේ performances හරියට නැතුව අනිත් අයට බනින්න බෑ නේද...
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ŦĦĔ ƦȆƉǾӾ;11850462 said:
    මං හිතන්නේ නෑ සංග 100 ගැහුවේ ගොඩ වඩා ගන්න කියල...එහෙම හරි කමක් නෑ ටීම් එකට දිනන්න වැඩක් වෙනවනේ...මාත් දිල්ශාන්ට මුකුත් කියන්න අකමැතියි මොකද මිනිහ ඉල්ලල ගත්තු දෙයක් නෙම නායක කම..එයත් ගන්න බෑ කිව්වනන් අපේ ටීම් එකට යන එන මං නැතුව යනව...ඒක ගැන ගෞරවය තියන්න ඕන..ඒත් එයාගේ performances හරියට නැතුව අනිත් අයට බනින්න බෑ නේද...
    ෆයිනල් එක ඉතින් රජතුමා ඉන්දියාවට වික්කහම රෙදි ඇදගෙන කොහොමද බන් සංග කැප්ටන් කමේ ඉන්නෙ, ෆයිනල් එකේ වුන පර වැඩෙන් මුලු ටීම් එකම නන්නත්තාර වුනා :baffled: