සිරාවටම බන්, ඌ දන්නෙ ගිරිය පුප්පගෙන කෑගහන්න විතරයිකොච්චර මොනා කිව්වත් ඩිල්ෂාන්ගේ captaincy අවුල් බන්... මිනිහට pressure දරා ගැනීමේ ශක්තියක් නැති කමයි ප්‍රශ්නේ
සිරාවටම බන්, ඌ දන්නෙ ගිරිය පුප්පගෙන කෑගහන්න විතරයිකොච්චර මොනා කිව්වත් ඩිල්ෂාන්ගේ captaincy අවුල් බන්... මිනිහට pressure දරා ගැනීමේ ශක්තියක් නැති කමයි ප්‍රශ්නේ
ඩිල්ෂාන්ට මහේලගෙන් සන්ගාගෙන් බලපෑම් වැඩියි. ටීම් එක ඇතුලේ අලුත් උන්වත් උන් දෙන්නා කොටවනවා. ඒක නිසා ඩිල්ෂාන්ට නායක කම නිදහසේ කර ගෙන යන්න තියෙන බාධක අයින් කරලා හොද අලුත් කොල්ලෝ ටීම් එකට දාල දෙන්න ඕනා. අද මැච් එකෙත් අලුත් අය හොද තරගයක් දුන්නා. මහේල සංගා වෙනුවට වෙන කවුරු හරි හිටියානම් අපි දිනනවා.

අපේ අවුල තියෙන්නෙ බැටින් නෙ බන්, පලවෙනි 5 අනාගත්තහම ලිද පමනයි, අදත් උපුල්, චන්දිමාල් දෙන්නනෙ ගැහුවෙ 150+ අනිත් උන් එනව යනව
කොච්චර මොනා කිව්වත් ඩිල්ෂාන්ගේ captaincy අවුල් බන්... මිනිහට pressure දරා ගැනීමේ ශක්තියක් නැති කමයි ප්‍රශ්නේ
ŦĦĔ ƦȆƉǾӾ;11850261 said:මහේලත් එහෙමනේ බං...ඇයි මැතිව්ස්...ඉදල හිටල..හිතල බලල...එපා වෙනව...
![]()

ඩිල්ෂාන්ට මහේලගෙන් සන්ගාගෙන් බලපෑම් වැඩියි. ටීම් එක ඇතුලේ අලුත් උන්වත් උන් දෙන්නා කොටවනවා. ඒක නිසා ඩිල්ෂාන්ට නායක කම නිදහසේ කර ගෙන යන්න තියෙන බාධක අයින් කරලා හොද අලුත් කොල්ලෝ ටීම් එකට දාල දෙන්න ඕනා. අද මැච් එකෙත් අලුත් අය හොද තරගයක් දුන්නා. මහේල සංගා වෙනුවට වෙන කවුරු හරි හිටියානම් අපි දිනනවා.

කරුණාකරලා කුණුහරප දාන අය ඒකට වෙන thread එකකට යන්න.

පොන්නයෝ දෙන්නම එක්කෙනෙක් උනාම එකම එකා කොහොමද හරකෝ ගෑනු පිරිමි දෙන්නෙක් වෙන්නේ...
උබේ ගොන් කම විදහා දක්වමින් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන මාගේ ප්‍රණාමය
mother fucker you failed again

ඔව් බන් ඒකත් හරිŦĦĔ ƦȆƉǾӾ;11850314 said:මං නන් හිතන්නේ ටීම් එකේ තියෙන්නේ මානසික ප්‍රශ්නයක්...ඊලග ඕස්ට්‍රේලියා ටුවර් එක ඉවර වෙලා මාස දෙක තුනක් නිවාඩුවක් දීල ඔය බංග්ලාදේශ්,සිම්බාබ්වෙ වගේ රටවල් එක්ක මැච් ට්කක් ගහල confidence ගන්න ඕන..විහිලුවක් වගේ පෙනුනට මේ වගේ ඒව වැඩ කරනව..දැන් බලපන්..එංගලන්තේ,ඔස්ට්‍රේලිය,පකිස්තාන් දැන් අප්‍රිකාව..හොදම රටවල්...ඕවත් එක්ක ගහද්දි සාමන්‍යෙන් මැච් පරදිනව...ඒක අපේ අයට දැන් පීඩනයක් වෙලා තියෙන්නේ...
ŦĦĔ ƦȆƉǾӾ;11850314 said:මං නන් හිතන්නේ ටීම් එකේ තියෙන්නේ මානසික ප්‍රශ්නයක්...ඊලග ඕස්ට්‍රේලියා ටුවර් එක ඉවර වෙලා මාස දෙක තුනක් නිවාඩුවක් දීල ඔය බංග්ලාදේශ්,සිම්බාබ්වෙ වගේ රටවල් එක්ක මැච් ට්කක් ගහල confidence ගන්න ඕන..විහිලුවක් වගේ පෙනුනට මේ වගේ ඒව වැඩ කරනව..දැන් බලපන්..එංගලන්තේ,ඔස්ට්‍රේලිය,පකිස්තාන් දැන් අප්‍රිකාව..හොදම රටවල්...ඕවත් එක්ක ගහද්දි සාමන්‍යෙන් මැච් පරදිනව...ඒක අපේ අයට දැන් පීඩනයක් වෙලා තියෙන්නේ...
කරුණාකරලා කුණුහරප දාන අය ඒකට වෙන thread එකකට යන්න.

ŦĦĔ ƦȆƉǾӾ;11850334 said:මේ නිකන් බයිලා ගහල ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතුව හිටපන් බන්....

කොහෙද ගොනෝ උන් කකුලෙන් ඇද්දෙනායක කම එපා කියලා දාල ගිය දෙන්නා අලුත් නායකයාගේ කකුලෙන් අදිනකොට කොහොමද බන් දිනන්නේ. ලොකු කම් තියන් ඉන්න ඩබල ටීම් එකෙන් එලියට දාන්න ඕන. අලුත් කොල්ලෝ අද මැච් එකෙත් හොද තරගයක් දුන්නා.
දිල්ශාන් නිකන් අර්සස් තදවෙලා වගේ පිස්සුවෙන් දගලනකොට කොහොමද මැච් දිනන්නෙ ? මහේලයි සංගයි කියන්නෙ දෙන්නෙක් විතරයි, දැන් ඔය කියන්නෙ දෙන්නෙක් නිසා දිල්ශාන් අනාගෙන කියලද
එතකොට අනිත් උන් දිල්ශාන්ට සප් එක දෙන්නෙ නැද්ද 
නායක කම එපා කියලා දාල ගිය දෙන්නා අලුත් නායකයාගේ කකුලෙන් අදිනකොට කොහොමද බන් දිනන්නේ. ලොකු කම් තියන් ඉන්න ඩබල ටීම් එකෙන් එලියට දාන්න ඕන. අලුත් කොල්ලෝ අද මැච් එකෙත් හොද තරගයක් දුන්නා.
අනිවා, ලංකාව දිල්ශාන්ගෙ නායකයත්වය යටතෙ තිබ්බ එකම රෙකෝඩ් එකත් තිබ්බෙ කනපිටටනෙŦĦĔ ƦȆƉǾӾ;11850388 said:කොහෙද බන් කකුලෙන් ඇද්දෙ..ඩර්බන් ටෙස්ට් මැච් එකේ දිල්ශාන් අඩු ගානට අවුට් වෙනකොට සංග සීයක් ගැහුවෙ නැත්තන් දිනයිද?