කවුද අලි ඔලුවෙන් වැඩ කරන්නේ?දැක්කෙ නැද්ද ඕස්ට්‍රේලියා ශ්‍රීලන්කා ටූර්නමන්ට් එක?ක්ලාක් කලින් කැප්ටන් ගාවට ගිහින් මොනවද කරන්නේ කියල අහන සීන් කොච්චර පෙන්නුවද?ඩිල්ශාන්ගේ එහෙම සීන් එකක් මොන මැච් එකේදි හරි දැක්කද?
ඔව් අද ඩිල්ශාන් මාර ගැහිල්ලක් ගැහුව නේද බන්.කලින් මැච් එකෙත් 100යි මේකෙත් 100යි![]()
.ටෙස්ට් සීරිස් එකෙත් පුදුම ගැහිල්ලක් ඩිල්ශාන් ගැහුවේ
.මහේළයි සන්ගයි තමයි ගැහුවේම නැත්තේ?යකෝ කැප්ටන් කෙනෙක් විදියට ඌටවත් ගහගන්න බැරිනම් අනික් එව්න්ට කියන්නේ මොනවද බන්?
![]()
උබ කලින් මැච් එක බැලුවනම්,මහේල ගත්තු රන අවුට් එකයි,සංගගෙ කැච් එකයි නැත්නම් උන් 350+
උබල මෙතන ක්‍රිකට් වලට දේශපාලනේ ඇදගෙන නාන්න එපා යකෝ.ඒකත් කෑවේ මහින්ද ඉන්දියාවට ගිහින් ෆයිනල් එක දෙන්න කියපු නිසා.ඒක නිසා තමයි සංග අයින් උනේ.ඩිල්ශාන් කැප්ටන් උනේ තනිකරම දේශපාලන පත්වීමක් විදියට.
මේ ටික මේ විදියට දැම්මේ උබ දිගටම අපේ ඉන්න හොදම ක්‍රීඩකයන්ට විරුද්දව ත්‍රෙඩ් දානනිසා.
මචන් උබට කරන්න වැඩක් නැති උනාටනම් අවුලක් නෑ.මේ රටේ නම තිබ්බ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපහාස කරන්නේ නැතුව.උබ සුපුරුදු පරිදි රෙදි හෝදන එක කරගෙන පලයන්![]()
එළ කථාව මචන්. සුනිමල් කියන්නේ අමු ගුණමකුවෙක්.
.මහේළයි සන්ගයි තමයි ගැහුවේම නැත්තේ?යකෝ කැප්ටන් කෙනෙක් විදියට ඌටවත් ගහගන්න බැරිනම් අනික් එව්න්ට කියන්නේ මොනවද බන්?






