මහේල & සංගක්කරව පන්නමු

aruna47

Well-known member
  • ආහ් පොන්සියා ඒ ගමන මහින්ද අබේසුන්දරගේ වැඩේ කරන්න ආවද මෙතන......?? :angry:

    මහින්ද අබේසුන්දරගේ සව් බීල ප්‍රබෝදමත් වෙලා ඉන්නේ මුකුත් කියන්න එපා :rofl:
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    නැ,නැ මහේලයි සංගක්කරයිතමයි අපිට ඉන්න වටිනාම සමිපත් දෙක දැනට ඉතුරැවෙලා ඉන්න.ලංකාවෙ දැනට ඉන්න කිසිම පිතිකරැවෙක් නැ ඒ දෙන්නට සම කරන්ඩ,ඔනෙම කිඩකයෙකුගෙ නරක කාලයන් තියෙනව ඒක තමයි මහේලට වෙලා තියෙන්නෙ.සංගක්කර නමි මේ ටෙස් මැචි එකේ 100 ගැහුවෙ,හැමදාම සංගක්කරට 100 ගහන්ඩත් බැ,ඒක අපි අවබෝධ කරගන්ඩ ඔනේ :yes:ඇතුලෙ අවුල් තියෙනව කියන්නෙ පත්තර වලනේ,ඇත්තටම ඔව ඇත්තද කියන දේත් හිතන්ඩ වෙනව

    මචන් මම ටීම් එකේ කාලයක් හිටිය නිසයි කියන්නේ. ඇතුලේ පොඩි කචල් වගයක් තියෙනවා. ඊයේ දිල්ශාන්ගේ හෙල්මට් එකේ ඇනයක් නැතිවෙලා. මැතිව්ස්ව තමා සැක.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.

    මචන් උබේ කථාවට මන් බොහෝ දුරට එකග වෙනවා. මහේල සන්ගව පැන්නීම කෙසේ වෙතත් මහේල සන්ගාගෙන් කිසිම support එකක් නෑ ඩිල්ශාන්ට. හැමෝම ඩිල්ශාන්ට බනිනවා. ඒත් team එකම fail නම් උටම බැනලා වැඩක් නෑනේ. සහයෝගයක් නෑ ඩිල්ශාන්ට.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    දිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑ
     
    Sep 1, 2009
    2,359
    215

    අන්න හරි ..ඌ විතරක් නෙමේ නෙ fail වෙලා තියෙන්නෙ...අර මැතිව්ස් සෙල්ලන් කරන විදිහට නන් ලංකාවෙ ක්‍රිකට් ගැන මට මාර බයක් හිතෙන්නේ...:sorry:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.

    :yes::yes:

    Ada match ekath kawa mun denna
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ඩිල්ෂාන් දැන් ගහන්නේත් නැනේ බන්..:no:ඔය ඉදලා හිටලා එකක ගහනවා මිසක්..:(
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑ

    දිල්ශාන් නායක කමට සුදුසු නැති බව දිල්ශානුත් දන්නව..ඉස්කෝලෙවත් ටීම් එකේවත් නායකකම් කරල නැතුව රටකට නායක කම දෙන එක අමාරු වැඩක්...ඒත් අනිත් දෙන්නම නායක කම ගන්න බෑ කියනවනන් මොකද කරන්නේ..වෙන කවුද ඉන්නේ..ඩිල්ශාන්ටත් මුරලි වගේ හිටියනන් කිසි ගේමක් නැතුව මැච් දිනන්න තිබ්බ..
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඩිල්ෂාන් දැන් ගහන්නේත් නැනේ බන්..:no:ඔය ඉදලා හිටලා එකක ගහනවා මිසක්..:(

    කොච්චර මොනා කිව්වත් ඩිල්ෂාන්ගේ captaincy අවුල් බන්... මිනිහට pressure දරා ගැනීමේ ශක්තියක් නැති කමයි ප්‍රශ්නේ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ŦĦĔ ƦȆƉǾӾ;11850231 said:
    දිල්ශාන් නායක කමට සුදුසු නැති බව දිල්ශානුත් දන්නව..ඉස්කෝලෙවත් ටීම් එකේවත් නායකකම් කරල නැතුව රටකට නායක කම දෙන එක අමාරු වැඩක්...ඒත් අනිත් දෙන්නම නායක කම ගන්න බෑ කියනවනන් මොකද කරන්නේ..වෙන කවුද ඉන්නේ..ඩිල්ශාන්ටත් මුරලි වගේ හිටියනන් කිසි ගේමක් නැතුව මැච් දිනන්න තිබ්බ..
    අපේ අවුල තියෙන්නෙ බැටින් නෙ බන්, පලවෙනි 5 අනාගත්තහම ලිද පමනයි, අදත් උපුල්, චන්දිමාල් දෙන්නනෙ ගැහුවෙ 150+ අනිත් උන් එනව යනව
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඩිල්ෂාන් දැන් ගහන්නේත් නැනේ බන්..:no:ඔය ඉදලා හිටලා එකක ගහනවා මිසක්..:(

    මහේලත් එහෙමනේ බං...ඇයි මැතිව්ස්...ඉදල හිටල..හිතල බලල:rolleyes:...එපා වෙනව...:(
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අහ් එහෙමද.. එතකොට උබල දෙන්නගෙන් පිරිමියා කව්ද. ගැනී කව්ද.:lol::lol:

    පොන්නයෝ දෙන්නම එක්කෙනෙක් උනාම එකම එකා කොහොමද හරකෝ ගෑනු පිරිමි දෙන්නෙක් වෙන්නේ...:D
    උබේ ගොන් කම විදහා දක්වමින් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන මාගේ ප්‍රණාමය

    mother fucker you failed again

    shipment_of_fail.jpg

    Last edited: