YaaasUNP එකට ඕක අලුත් දෙයක් නෙමේ
ලංකාව ඇමෙරිකාව වගේ independence එක self claim කර ගත්ත රටක් නෙමේ England pirates ල WW2 එකෙන් පස්සේ රටවල් අත ඇරලා යද්දී දීගෙන හිටපු උන් ටික රටේ නායකයෝ වෙලා නිදහස් සටනේ වීරයෝ කියල පොඩි උන්ගේ පොත් වලත් නම් ද ගත්ත උන් . UNP එකේ උන් රට විකුණන එක ගැන කියන්න ගිහින් තමයි නන්දා මාලනී ගේ ප්රජා අයිතිය නැති උනෙත් , 2002 දී අවරුදු දෙකකට අපු ටිකටත් විකුණුව රට . හැබැයි free wifi වලට කතිරේ ගහපු හරක්ට ඒවා පෙනුනේ නැහැ .



