මහේල_බැගෑපත් වෙයි

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මුළු ගාල්ල කොටුවේ ඇතුලේ ඉඩම්, ගෙවල් ඔක්කොම වගේ මුස්ලිම් අය අල්ලන් ඉන්නේ


    ඒ මදිවට කොටුවෙන් එළියේ මුහුද අයිනේ හම්බයෙක්ගේ සොහොනක්. එසේ මෙසේ එකක් නෙමේ. කොඩි වැල් එල්ලලා සොහොන වට කරලා ඩේකරේෂන් දාලා හදලා තියෙන්නේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    vijayakala show > end
    child beer show > end



    Now showing "Gall cricket ground" Mega show for few weeks.


    eeta passe mona show ekada danne naha. kohomath aluth ekak eliyata daapu gaman parana show tika minissunta amathakai.

    මෙන්න මේකයි ඇත්තටම වෙන්නේ.දැන් කියනවා පැවිලියන් එක විතරලු අයින් කරන්නේ :yes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    For the record,
    This ground always had conflicts with the Galle fort conservation program and as I heard from some Galle people , Netherlands has stopped providing donations to the maintenance of the Galle fort because of these conflicts.
    This has nothing to do with Wikkama Singha.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හොද ඔෆර් එකක් ඇති ඔය ඉඩම් කෑල්ලට..... චීනේටද ඉන්දියාවටද දන්නේ නෑ..... අනේ මන්දා..... මේ වගේ ආකර්ෂණයක් තියෙන තැනක් විනාස කරන්නේ මුන්ට අමු කැවිලද දන්නේ නෑ

    :yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    හොදම දේ කියන්නේ මේ තරම් වැඩක් කරන්න හදන එකට රටේ මිනිස්සුගෙන් එකෙක් විරුද්දව වචනයක් නොකියන එක. මෙහෙම හැම දෙයකටම සද්ද නැතුව බුදියගෙන ඉන්න සින්හලුන්ට කෙල වෙන දවස අද හෙටම වෙන්න පුළුවන්. මේ රටේ වටිනාම දේවල් එක එක රටවල් වලට විකුනනකල් කිසිම වචනයක් නොකියා කට පුක වහගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙලා මදි
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    For the record,
    This ground always had conflicts with the Galle fort conservation program and as I heard from some Galle people , Netherlands has stopped providing donations to the maintenance of the Galle fort because of these conflicts.
    This has nothing to do with Wikkama Singha.

    There was an issue something like that you mentioned above in 2015.but it was over now .They agreed to keep the stedium.And if these building are the issue they can simply remove them and keep it as a international cricket stedium.but why new one ?
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මෙන්න මේකයි ඇත්තටම වෙන්නේ.දැන් කියනවා පැවිලියන් එක විතරලු අයින් කරන්නේ :yes:

    ඉතින් machan ඇයි අලුත් එකක් හදන්නේ pavilion එක අයින් කළා කියලා අවුලක් නැහැ නේ.ඔතන හොඳට ගරන්න යන්නේ.අලුත් project එකට ඉඩම් ගන්න කොට ඒ පාර හදන කොට construction company ඒකෙන්.වගේ දේවල් වලින් හොඳට හොයයි.ඔය ඉඩමත් ටික දවසකින් කාට හරි දේවි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කළොත් කරන්නෙ මේ වගේ දේවල් තමයි. අළුත් දෙයක් අලුත් අදහසක් ඇත්තෙම නැහැ.

    ►. තිබ්බ කහ ඉරි උඩින් සුදු ගෑව
    ►. මත්තල වී පිරෙව්වා මාස තුනක් ගියේ නෑ පකිස්තානෙන් හාල් ගෙන්නුව නාහෙන් අඬ අඬ..
    ►. මත්තල ඔන්න මෙන්න
    ►. වරාය කම්මුතුයි
    ►. ඊලඟට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික
    ►. අනිත් ඒව ඉතින් අර කලින් එවුන් හදපුව මුල්ගල මාරුකරල විවෘත කළා විතරනේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතින් machan ඇයි අලුත් එකක් හදන්නේ pavilion එක අයින් කළා කියලා අවුලක් නැහැ නේ.ඔතන හොඳට ගරන්න යන්නේ.අලුත් project එකට ඉඩම් ගන්න කොට ඒ පාර හදන කොට construction company ඒකෙන්.වගේ දේවල් වලින් හොඳට හොයයි.ඔය ඉඩමත් ටික දවසකින් කාට හරි දේවි.

    ග්‍රවුන්ඩ් එක කඩනවා කියලා කරලියට ගෙනාවේ උන්ගේ සතියේ ඩ්‍රමා එකක කොටසක් විදිහට :(
    මම හිතන්නේ නෑ එක කරයි කියලා.හැබැයි පැවිලියන් එකට මොකක් හරි කරලා ප්‍රොජෙක්ට් එකක් පස්
    කරගනී.එතකොට කුට්ටියකට වැඩක් දෙන්න පුළුවන්නේ :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කළොත් කරන්නෙ මේ වගේ දේවල් තමයි. අළුත් දෙයක් අලුත් අදහසක් ඇත්තෙම නැහැ.

    ►. තිබ්බ කහ ඉරි උඩින් සුදු ගෑව
    ►. මත්තල වී පිරෙව්වා මාස තුනක් ගියේ නෑ පකිස්තානෙන් හාල් ගෙන්නුව නාහෙන් අඬ අඬ..
    ►. මත්තල ඔන්න මෙන්න
    ►. වරාය කම්මුතුයි
    ►. ඊලඟට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික
    ►. අනිත් ඒව ඉතින් අර කලින් එවුන් හදපුව මුල්ගල මාරුකරල විවෘත කළා විතරනේ

    ඇයි කාසි සුදු කරේ......උඔලට ඒව අමතකයි නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල යන්ඩ කලින් රටම විකුනනව ආයෙ ඒකෙ කිසීම තර්කයක් නැ...මට අහන්ඩ තියෙන්නෙ එකම ප්‍රශ්නයයි...ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි කාසි සුදු කරේ......උඔලට ඒව අමතකයි නේද?

    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒක අමතක වුනා හැටි...
    ඒක නෙවෙයි ඔය සීන් එක තාම පත්තරේ දාල නැතෙයි....?

    යුනෙස්කෝ එකෙන් ගාල්ලෙ ක්‍රිකට් ගහන්න එපා කියලද....?
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    "ලෝක උරුම කතාව බොරුවක්, යුනෙස්කෝ සංවිධානයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ" ගාල්ල ක්‍රීඩා පිටිය ඉවත් කරන්නේ පර්චසය කෝටී දෙකට විකුණන්නද ?

    ගාල්ල දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ දැක්වූයේ මෙවන් අදහසක්,

    "යුනෙස්කෝ සංවිධානයෙන් මේ ක්‍රීඩාංගනයේ අවහිරතාවයක් පිළිබදව කරුණු ඉදිරිපත් කරළා තියෙනවා නම් මාධ්‍ය හමුවකට ඇවිල්ලා අදාල ලිපිය ඉදිරිපත් කරන්න කියලා අභියෝග කරනවා. යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ලයිස්තුවට වැටෙන ස්ථාන 1098ක් තිබෙනවා. එයින් 54ක් අනතුරට පත්වන ස්ථාන විදියට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථාන 54 අතරේ ලංකාවේ එකම ස්ථානයක්වත් ලයිස්තුවේ නැහැ. මේ ස්ථානයේ ඉඩමක වටිනාකම පර්චසයක් කෝටී දෙකක් පමණ වනවා."


    Source - http://nethgossip.lk/article/31382
     
    Jul 17, 2018
    610
    31
    0
    මුළු ගාල්ල කොටුවේ ඇතුලේ ඉඩම්, ගෙවල් ඔක්කොම වගේ මුස්ලිම් අය අල්ලන් ඉන්නේ
    උබලා හරියට කතා කරන්නේ බලෙන් අල්ලන් ඉන්නවා වගේ.. ටහිකෙයි.. සුනාමියෙන් පස්සේ උබලා ඔය ඉඩම් දෙක පහට දීලා ගිය. දැන් කියනවා බලෙන් මුස්ලිම් උන් අල්ලාගෙන ඉන්නවලු.. ඔකේ ඇතුලේ ගොඩක් ඉන්නේ ෆොරිනර්ස්ලායි ක්රිකටර්ස්ලයි.


    ගාලු කොටුව ඇතුලේ බලහන්, එක නියමට එකේ මිනිස්සු නඩත්තු කරනවා. ඒ අතින් මම එකේ ගෞරවය ගොටට දෙනවා. මිනිහා සැහෙන හොදට එක නඩත්තු කරනවා ඇතුලේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල යන්ඩ කලින් රටම විකුනනව ආයෙ ඒකෙ කිසීම තර්කයක් නැ...මට අහන්ඩ තියෙන්නෙ එකම ප්‍රශ්නයයි...ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    UNP එකට ඕක අලුත් දෙයක් නෙමේ
    ලංකාව ඇමෙරිකාව වගේ independence එක self claim කර ගත්ත රටක් නෙමේ England pirates ල WW2 එකෙන් පස්සේ රටවල් අත ඇරලා යද්දී දීගෙන හිටපු උන් ටික රටේ නායකයෝ වෙලා නිදහස් සටනේ වීරයෝ කියල පොඩි උන්ගේ පොත් වලත් නම් ද ගත්ත උන් . UNP එකේ උන් රට විකුණන එක ගැන කියන්න ගිහින් තමයි නන්දා මාලනී ගේ ප්‍රජා අයිතිය නැති උනෙත් , 2002 දී අවරුදු දෙකකට අපු ටිකටත් විකුණුව රට . හැබැයි free wifi වලට කතිරේ ගහපු හරක්ට ඒවා පෙනුනේ නැහැ .
     
    • Like
    Reactions: Siyalla dath