මුළු ගාල්ල කොටුවේ ඇතුලේ ඉඩම්, ගෙවල් ඔක්කොම වගේ මුස්ලිම් අය අල්ලන් ඉන්නේ
ඒ මදිවට කොටුවෙන් එළියේ මුහුද අයිනේ හම්බයෙක්ගේ සොහොනක්. එසේ මෙසේ එකක් නෙමේ. කොඩි වැල් එල්ලලා සොහොන වට කරලා ඩේකරේෂන් දාලා හදලා තියෙන්නේ.
මුළු ගාල්ල කොටුවේ ඇතුලේ ඉඩම්, ගෙවල් ඔක්කොම වගේ මුස්ලිම් අය අල්ලන් ඉන්නේ
vijayakala show > end
child beer show > end
Now showing "Gall cricket ground" Mega show for few weeks.
eeta passe mona show ekada danne naha. kohomath aluth ekak eliyata daapu gaman parana show tika minissunta amathakai.

හොද ඔෆර් එකක් ඇති ඔය ඉඩම් කෑල්ලට..... චීනේටද ඉන්දියාවටද දන්නේ නෑ..... අනේ මන්දා..... මේ වගේ ආකර්ෂණයක් තියෙන තැනක් විනාස කරන්නේ මුන්ට අමු කැවිලද දන්නේ නෑ


For the record,
This ground always had conflicts with the Galle fort conservation program and as I heard from some Galle people , Netherlands has stopped providing donations to the maintenance of the Galle fort because of these conflicts.
This has nothing to do with Wikkama Singha.
මෙන්න මේකයි ඇත්තටම වෙන්නේ.දැන් කියනවා පැවිලියන් එක විතරලු අයින් කරන්නේ![]()
ඉතින් machan ඇයි අලුත් එකක් හදන්නේ pavilion එක අයින් කළා කියලා අවුලක් නැහැ නේ.ඔතන හොඳට ගරන්න යන්නේ.අලුත් project එකට ඉඩම් ගන්න කොට ඒ පාර හදන කොට construction company ඒකෙන්.වගේ දේවල් වලින් හොඳට හොයයි.ඔය ඉඩමත් ටික දවසකින් කාට හරි දේවි.


කළොත් කරන්නෙ මේ වගේ දේවල් තමයි. අළුත් දෙයක් අලුත් අදහසක් ඇත්තෙම නැහැ.
►. තිබ්බ කහ ඉරි උඩින් සුදු ගෑව
►. මත්තල වී පිරෙව්වා මාස තුනක් ගියේ නෑ පකිස්තානෙන් හාල් ගෙන්නුව නාහෙන් අඬ අඬ..
►. මත්තල ඔන්න මෙන්න
►. වරාය කම්මුතුයි
►. ඊලඟට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික
►. අනිත් ඒව ඉතින් අර කලින් එවුන් හදපුව මුල්ගල මාරුකරල විවෘත කළා විතරනේ
ඇයි කාසි සුදු කරේ......උඔලට ඒව අමතකයි නේද?
උබලා හරියට කතා කරන්නේ බලෙන් අල්ලන් ඉන්නවා වගේ.. ටහිකෙයි.. සුනාමියෙන් පස්සේ උබලා ඔය ඉඩම් දෙක පහට දීලා ගිය. දැන් කියනවා බලෙන් මුස්ලිම් උන් අල්ලාගෙන ඉන්නවලු.. ඔකේ ඇතුලේ ගොඩක් ඉන්නේ ෆොරිනර්ස්ලායි ක්රිකටර්ස්ලයි.මුළු ගාල්ල කොටුවේ ඇතුලේ ඉඩම්, ගෙවල් ඔක්කොම වගේ මුස්ලිම් අය අල්ලන් ඉන්නේ