මහේෂ් ට ප්‍රශ්න 5ක්‌

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්ද විල්පත්තුව හම්බයට ලියලා දෙනකොට ගොටා ආරක්ශක ලේඛම්

    ඒ උනාට ගෝටා තමයි හම්බයෝන්ට ගැහුවේ කියලත් කියන්නේ. එතකොට කෝකද ඇත්ත? අනික මහින්ද ගෙදර යවල වික්කාමසිංහ පත් කලේ විල්පත්තු කපන එක නවත්තන්න නේද? අන්තිමට බදුර්දීන් ගේ කල්ලිය බෝම්බත් ගහල නවතිනකොට ගෝටද ආරක්ෂක ලේඛම්?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඒ උනාට ගෝටා තමයි හම්බයෝන්ට ගැහුවේ කියලත් කියන්නේ. එතකොට කෝකද ඇත්ත? අනික මහින්ද ගෙදර යවල වික්කාමසිංහ පත් කලේ විල්පත්තු කපන එක නවත්තන්න නේද? අන්තිමට බදුර්දීන් ගේ කල්ලිය බෝම්බත් ගහල නවතිනකොට ගෝටද ආරක්ෂක ලේඛම්?

    බෝම්බ ගහපු හම්බයන්ට පඩි ගෙව්වෙත් ගෝඨා බය නේද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෝම්බ ගහපු හම්බයන්ට පඩි ගෙව්වෙත් ගෝඨා බය නේද :lol:

    කෝ ඒවා ඔප්පු කලාද? ඔක්කොම හොරු අල්ලනම් කියල ආපු උබලගේ වික්කාමසිංහ නේද ආයිත් රට බෝම්බ පුපුරන තත්වෙට පත් කලේ? පරණ කෙබර ආයිත් ඇරලා වැඩක් නෑ බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බෝම්බ ගහපු හම්බයන්ට පඩි ගෙව්වෙත් ගෝඨා බය නේද :lol:

    කෝ ඒවා ඔප්පු කලාද? ඔක්කොම හොරු අල්ලනම් කියල ආපු උබලගේ වික්කාමසිංහ නේද ආයිත් රට බෝම්බ පුපුරන තත්වෙට පත් කලේ? පරණ කෙබර ආයිත් ඇරලා වැඩක් නෑ බන්.

    පරණ බොරු ටිකම කියවකියවා උන් ස්වයං ආතල් එකක් ගන්නවා...වෙන කරන්න දෙයක් නෑනේ බං....ගෝටා ඔය කියන විදියට ගෙවලා තියෙනවා නම් මුන් නිකං ඉදියි....මොකක්ම හරි විදියකින් ගෝටා ව හිරකරන්න බලන උන් ඔය පඩි ගෙව්වා කියන කතාව ඇත්ත නම් නිකං ඉදියි......

    :lol::lol::lol::lol:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    NPM eka parachute mahesh wa danne gotata hoda game ekak denna. un mulinma danna hitapu characters dekama ain kale phottuwen gota nominate kalata passe mokada gotath military dial ekak nisa. munge target eka chande laksha 5k withara ithuru tika kadanne anura. 17 wenidata sajith nikanma janadipathi. :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    පරණ බොරු ටිකම කියවකියවා උන් ස්වයං ආතල් එකක් ගන්නවා...වෙන කරන්න දෙයක් නෑනේ බං....ගෝටා ඔය කියන විදියට ගෙවලා තියෙනවා නම් මුන් නිකං ඉදියි....මොකක්ම හරි විදියකින් ගෝටා ව හිරකරන්න බලන උන් ඔය පඩි ගෙව්වා කියන කතාව ඇත්ත නම් නිකං ඉදියි......

    :lol::lol::lol::lol:

    අනේ මන්ද බන්. මුන්ගේ කෙබර වලට සිංහලයෝ මේ පාර ඇන්දුනොත් නම් සොරි තමා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    පරණ බොරු ටිකම කියවකියවා උන් ස්වයං ආතල් එකක් ගන්නවා...වෙන කරන්න දෙයක් නෑනේ බං....ගෝටා ඔය කියන විදියට ගෙවලා තියෙනවා නම් මුන් නිකං ඉදියි....මොකක්ම හරි විදියකින් ගෝටා ව හිරකරන්න බලන උන් ඔය පඩි ගෙව්වා කියන කතාව ඇත්ත නම් නිකං ඉදියි......

    :lol::lol::lol::lol:

    ගොටා හිරවෙනවා කොහොමත් ඇමරිකන් සිටිසන් නිසා :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    NPM eka parachute mahesh wa danne gotata hoda game ekak denna. un mulinma danna hitapu characters dekama ain kale phottuwen gota nominate kalata passe mokada gotath military dial ekak nisa. munge target eka chande laksha 5k withara ithuru tika kadanne anura. 17 wenidata sajith nikanma janadipathi. :lol::lol::lol:

    2015 වෙනසක් කරන්න ගිහින් කෙල උනා කියන එක අමතකයි දැන් ඉන්න ගොන් හැත්තට....දැන් ආයි විකල්පයක් පස්සේ දුවන්නේ ඒකයි හරක් රැල

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පරණ බොරු ටිකම කියවකියවා උන් ස්වයං ආතල් එකක් ගන්නවා...වෙන කරන්න දෙයක් නෑනේ බං....ගෝටා ඔය කියන විදියට ගෙවලා තියෙනවා නම් මුන් නිකං ඉදියි....මොකක්ම හරි විදියකින් ගෝටා ව හිරකරන්න බලන උන් ඔය පඩි ගෙව්වා කියන කතාව ඇත්ත නම් නිකං ඉදියි......

    :lol::lol::lol::lol:

    ඉතින් ඕක කිව්වෙ කෙහෙලියනෙ :nerd::nerd::nerd::nerd: කෙහෙලිය කාට සපෝට් කරන එකෙක්ද . ඒක නිසා ඕක අල්ලගෙන නාන්නෙ නැතුව හිටපන් . තමන් චන්දෙ දෙන එකා තමන් තීරනය කරල දීපන් . තමන්ගෙ එකා වෙනුවෙන් එක එකාට මඩ ගහන්න එපා . සජියයි AKD ගත්තහම දෙවෙනි මනාපයක් දෙන්න සුදුසුම පුද්ගලය MS
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    උඹේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න මහේශ් සේනානායක අන්න එලකිරි එන්න ලැහැස්ති වෙනව :lol:

    අර මහේෂ් සෙනාදීර කියලා ඩයල් එකක් ඉන්නවා නේ මේකේ.. මිනිහට උත්තර දෙන්න බැරිද දන්නේ නෑ? :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙනයා;24808935 said:
    අර මහේෂ් සෙනාදීර කියලා ඩයල් එකක් ඉන්නවා නේ මේකේ.. මිනිහට උත්තර දෙන්න බැරිද දන්නේ නෑ? :baffled:
    ඇයි යකෝ මහේශ් වල්තර :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් ඕක කිව්වෙ කෙහෙලියනෙ :nerd::nerd::nerd::nerd: කෙහෙලිය කාට සපෝට් කරන එකෙක්ද . ඒක නිසා ඕක අල්ලගෙන නාන්නෙ නැතුව හිටපන් . තමන් චන්දෙ දෙන එකා තමන් තීරනය කරල දීපන් . තමන්ගෙ එකා වෙනුවෙන් එක එකාට මඩ ගහන්න එපා . සජියයි AKD ගත්තහම දෙවෙනි මනාපයක් දෙන්න සුදුසුම පුද්ගලය MS

    ඔව් කෙහෙළිය තමයි ...පඩි ගෙව්වේ බුද්ධි තොරතුරු ගන්න මිසක් උගෙන් වෙන වාසි ගන්න නෙවිනේ බං. ගෝටා හිටියනම් සහරාන් අතුරුදන් වෙනවා මිසක් තව 200ක් 300ක් මැරෙන එකක් නෑ .....පඩි ගෙව්වා පඩි ගෙව්වා කියන ඕන ගොනෙක් ඒක තේරුම් ගන්න ඕනේ ..ඥානසාර හාමුදුරුවොත් කිව්වනේ ගෝටා විතරයි කියලා හාමුදුරුවන්ට ඇහුම්කන් දුන්නේ.....බෝම්බ පුපුරවා ගත්ත කොටි නිදහස් කරලා, කොටින්ට විරුද්ධව වැඩ කරපු හමුදාවේ අය හිරේ දාන ,කොටින්ට වන්දි ගෙවන ආණ්ඩුවට කඩේ යන උන් මේ රටේ ඉන්නේ....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..

    71092619-1402290186594604-3548801760082526208-n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න මහේශ් සේනානායක අන්න එලකිරි එන්න ලැහැස්ති වෙනව :lol:

    මහේෂ් මේකේ ඉන්නවා....උඹ ඇයි කවදාවත් නැතුව කලබල වෙලා :lol::lol::lol:....අවුල් වගේ නේ ?..UNP චන්දනේ කැඩෙන්නේ