මහේෂ් ට ප්‍රශ්න 5ක්‌

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේෂ් ට ප්‍රශ්න 5ක්‌

    71199899_2438547476401453_7459616486659719168_o.png
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ado facebook eke mechchara kal JVP post share karapu profile walin dan hoo gala muge post share wenawa. dan therenawane kage deal ekakda kiyala
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ado facebook eke mechchara kal JVP post share karapu profile walin dan hoo gala muge post share wenawa. dan therenawane kade deal ekakda kiyala

    ඔය උඩ ජෙප්පා පෙන්නේ නැද්ද මු උණුසුම උපරිම දින දෙකක් තුනක් තියෙයි ඊට පස්සේ ඊලග විකල්පේ අල්ලාගෙන නායි .

    jvp හැර අනෙක් විකල්ප ඔක්කොම එකතු කලත් චන්ද 100,000ක් වත් ගන්නේ නැහැ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න විකල්ප ටික සැබැ විකල්පේ මොකද්ද කියලා කඩේ යන වුන්වත් දන්නේ නැහැ
    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්


    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ ප්‍රශ්න ගෝටගෙනුත් අහන්න පුලුවන්.
    1. ගෝටා අන්කල් රට දියුණු කරන්නේ චීනෙන් ණය අරගෙනද?
    2. අන්කල්ගේ පස්සෙන් බලයට එන සෙට් එක කවුද?
    3. අන්කල්ගේ පවුලේ අයට රාජ්‍ය ආයතන බෙදල දෙනවාද?
    4. නාමලයට යෝෂිත කොලුවට තියෙන නඩු විභාග කරනවාද? පලි ගැනීම් කියල විසි කරන්වාද?
    5. විල්පත්තුව ගැන අන්කල්ගේ මතය කියන්නෙ නැත්තෙ ඇයි?

    තව ඕනෙද?
    :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2010 පොන්සේකා කාපු ගුලිය 2019 දී මහේෂ් කෑව එහෙනම්. පොන්සේකා නම් ප්‍රධාන අපේක්ෂකයා විදියට ආවේ ඒත් මෙයා? සිංහලයා මොලේ කල්පනා නොකලොත් සොරි තමා :no:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    2010 පොන්සේකා කාපු ගුලිය 2019 දී මහේෂ් කෑව එහෙනම්. පොන්සේකා නම් ප්‍රධාන අපේක්ෂකයා විදියට ආවේ ඒත් මෙයා? සිංහලයා මොලේ කල්පනා නොකලොත් සොරි තමා :no:


    71474898-2461153954153597-3455051213945438208-n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහේෂ් ට ප්‍රශ්න 5ක්‌ 09-30-2019 08:01 AM ane hukahan huththo

    නපුංසකයෙක් රේප් කපල. රෙද්දේ රෙවිල ලොන්තයට :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න මහේශ් සේනානායක අන්න එලකිරි එන්න ලැහැස්ති වෙනව :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    උඹේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න මහේශ් සේනානායක අන්න එලකිරි එන්න ලැහැස්ති වෙනව :lol:

    Email eke confirm kerenekal inne :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Email eke confirm kerenekal inne :yes:

    GT confirm කරන්න දුන්නැත්තං තමා වැඩේ තියෙන්නෙ :( nicjosh83 මොනා කරගනියිද දන්නෑ එහෙම වුනොත් :sorry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හම්බයෝ පාලනය කරන එකෙයි, දෙකට නැවිලා හම්බයෝ කියන පදේට නටන එකෙයි වෙනස තේරුම් ගනින්

    මහින්ද විල්පත්තුව හම්බයට ලියලා දෙනකොට ගොටා ආරක්ශක ලේඛම්