මහේෂ් වලතර ස්කුවිගේ ගෙදර යමු

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑ :eek::eek: ගිහින්ම අපිට විස්තර කියපන්කො :sorry::sorry:
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑ :eek::eek: ගිහින්ම අපිට විස්තර කියපන්කො :sorry::sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා ඔය මනුස්සයා කොහෙද බන් ඉන්නේ මම බැලුවා you tube එකේ උගේ චැනල් එක නම්බර් එකක් ගෙදර ඇඩ්‍රස් එකක් තියනවා නම් දිහල්ලා බලන්න

    මාත් ඩිලිවරි යන වැඩක් කරන්නේ හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි බොහෝ දුරට කොලබ ආවට නම් පෙන විදිහට නම් කාත් කවුරුවත් නැති අනාත ඩයල් එකක් වාගේ :confused:

    මම බැලුවා උ කෑම හදනවා කියලා අමුතුම මගුල් ටිකක් නේද උයන්නේ ලුණු නැති පාස්ටා / බිත්තර kAli පව් බන්

    අපේ සීයාගේ මාසේ දානෙට දැන් දිනත් කිට්ටුයි ඔය මනුස්සයාව දන්නා එකෙක් ඉන්නවා නම් කියහන් සියා වෙනුවෙන් එතකොට මට බුරියාරි පාර්සලයක් වත් ඔය මනුස්සයාට දීලා යහපත් වැඩක් කරන්න පුළුවන්


    රෙඩ් ලයින් එකෙන් පින්තුරේ පෙන්නලා අහපන් මිස්ටර් ස්කුවී වලතර කොයි කියල??. උන්ගේ ලෝගෝ එක ඩිසයින් කලා කියලා ඕකට හෙන බක්තියෙන් ඉන්නේ. උන් මේ දවස්වල අල්ලට පස්සේ වදින්නේ ඌට:cool::cool: උබව ගෙදරටම ඇරලවයි.:);)
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් දත් කිඹුලගෙන් අහපන් ඌ දවසක් වලතරයගේ ගෙදරටම ගිහින් ඌව දමනය කරල ආවා
     
    Last edited:
    • Haha
    Reactions: inranasingha

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑ :eek::eek: ගිහින්ම අපිට විස්තර කියපන්කො :sorry::sorry: