ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑගිහින්ම අපිට විස්තර කියපන්කො
![]()



ගිහින්ම අපිට විස්තර කියපන්කො 
මචන්ලා ඔය මනුස්සයා කොහෙද බන් ඉන්නේ මම බැලුවා you tube එකේ උගේ චැනල් එක නම්බර් එකක් ගෙදර ඇඩ්රස් එකක් තියනවා නම් දිහල්ලා බලන්න
මාත් ඩිලිවරි යන වැඩක් කරන්නේ හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි බොහෝ දුරට කොලබ ආවට නම් පෙන විදිහට නම් කාත් කවුරුවත් නැති අනාත ඩයල් එකක් වාගේ![]()
මම බැලුවා උ කෑම හදනවා කියලා අමුතුම මගුල් ටිකක් නේද උයන්නේ ලුණු නැති පාස්ටා / බිත්තර kAli පව් බන්
අපේ සීයාගේ මාසේ දානෙට දැන් දිනත් කිට්ටුයි ඔය මනුස්සයාව දන්නා එකෙක් ඉන්නවා නම් කියහන් සියා වෙනුවෙන් එතකොට මට බුරියාරි පාර්සලයක් වත් ඔය මනුස්සයාට දීලා යහපත් වැඩක් කරන්න පුළුවන්

උබව ගෙදරටම ඇරලවයි.


ගිහින්ම අපිට විස්තර කියපන්කො 
