
ගිහින්ම අපිට විස්තර කියපන්කො 
මහෙස් එමිල් වලටෙර වේසිගෙ පුට්‍රය කලින් හිටියේ වලානේ ජුබිලි මාවතෙන් හැරීල යන පාරේ. ඉස්සරහ ගෙදර එකාට මු මන්නියෙන් කොටලා හිරේ ගියා යේ ඒ ගෙදෙට්ට ගියේ නෑ (උ මුගේ වල්ල කපන්න බලං ඉන්නවලු)
දැන් මු ඉන්නේ වාද්දුවේ. තැනක් ඇහුවට කියන්නේ නෑ පකය. මුහුද පැත්තේ නම් නෙවි ෆොටෝ වල හැටියට.

අනක් ගුනක් නැති විහින් මානසික ලෙඩෙක් වෙච්චි එකෙක් ඕකා
ඔන්න ගෙදර හිටහන් පොතක් පතක් බලාගෙන
ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑගිහින්ම අපිට විස්තර කියපන්කො
![]()

පව් බන් මොනවා උනත් මනුස්සයෙක් නේද අනික ඕකාට කැමකුත් නැ වාගේ මේ ටිකේ මමත් දැක්කා සල්ලි උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලාත් තිබ්බා ඊයේ පෙරේදා සල්ලි ඕනේ නැ දෙන්න කෑම ටිකක් වත් දෙමු හරියට
අමාරුවෙ වැටුන වෙලෙ උදව් කල සෙට් එකක් හිටිය බන් මෙකෙ උ මොකද කලෙ කියල අහල බලපන්කො ටිකක්
උදව් ඔනි එකෙක්ට උදව් කරන එක කරන කෙනාගෙන් කැමත්ත මචන් එ උනාට ඇත්තටම උදව්වක් ඔනි නැති කෙනෙකුට උදව් කරන්න ගියොත් ඊට වඩා කෙලියක්
උබෙ කැමත්තක් කරල බලපන් ඉතින් මම දන්නෙත් මෙකෙ උ අපිට කියපුව කරපුව විතරනෙ හම්බවෙල නැනේ
ඔන්ලයින් අමුතු ලයින් උනාට එහෙම නොවෙන්නත් පුලුවන්නෙ
ස්කූවි මොනවගේ එක්කෙනෙක්ද බං??? .. මම අලුත් සාමාජිකයෙක් නේ...

ගිහින්ම අපිට විස්තර කියපන්කො 



ai bm me hama akama aka aka kotagena kotagena ghn tynne kauda e mahesh kynne athatma kda bn danne nati nisai ahanne
මූ 3wheel එකකින් food city එකට යන වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් පාර හොයාගන්න පුළුවන්. නැත්නම් 3wheel කාරයගෙන් ඇහුවත් කියයි.
අනාගතයේ ඔබට මුහුණපෑමට සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම් වලට මාගේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.![]()
මරුසිරා;20575768 said:උබ බය නැතිව පලයන් .මේකේ ඉන්න උන් බොරුවට උබව බයකරන්නේ .ඕක වීරයා වගේ කෑ ගැහුවට උබ ගෙදර ගියාම ජනේලෙන් බලල හැඟෙනවා ..
බය නැතිව පලයන්.![]()

ගිහින්ම අපිට විස්තර කියපන්කො 
