මහේෂ්_සේනානායක
2010 වසරේ එවකට පැවති රජය විසින් ඉතිහාසයේ වැඩිම හමුදා නිළධාරීන් පිරිසක් එකවර සේවයෙන් නෙරපා හරිනු ලබනවා.හේතුව වන්නේ ජනාධිපතිවරණ අපේක්ශක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට උදව් කලා යැයි සැකය මත.ඒ අතර
මේජර් ජෙනරාල්වරු 5
බ්‍රිගේඩියර්වරු 5
කර්නල්වරු1
ලුතිනන් කර්නල්වරු 1
කපිතාන්වරු 2
සිටි අතර ඇතමුන් ජීවිත තර්ජන වලට බියෙන් විදේශගත වේ.
වර්තමාන යුධ හමූදාපති එවකට අවසන් සටනේ සැලසුම් අධ්‍යක්ෂක ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉන් එක් පුද්ගලයෙකි.අද හමුදාපතිවරයාට හුරේ දමන බහුතරයක් මේ කාරණාව නොදනී.(දැනගෙන නොදන්නවා සේ සිටී)ඒ අය අතර තවත් එක් අයෙක් වන එකල යුධ සමයේ සෙන්පතියෙකුව සිටි මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර ,මිය ගිය පසු කිසිදු හමුදා ගෞරවාචාරයකට ලක් නොකර, අඩුම තරමේ හමුදා නිළ ඇඳුමද රහිතව විදේශ රටකදී අවසන් ගමන් ගියේ කෙලෙහි ගුණ නොදත් රටක පාලකයින්ගේ අරුමය කියා පාමිනි......රණවිරුවන් හිරේ දමනවා යැයි කිඹුල් කඳුලු හෙලන අමනයන්ගේ අවධානයටය..........

හම්මෙ උඹෙ රනිලා මේතරම් කල් රටට පුදුම සේවයක් කරලා තියෙන්නෙ ඔව් ඔව්.