මහේෂ්_සේනානායක

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහේෂ්_සේනානායක

    2010 වසරේ එවකට පැවති රජය විසින් ඉතිහාසයේ වැඩිම හමුදා නිළධාරීන් පිරිසක් එකවර සේවයෙන් නෙරපා හරිනු ලබනවා.හේතුව වන්නේ ජනාධිපතිවරණ අපේක්ශක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට උදව් කලා යැයි සැකය මත.ඒ අතර
    මේජර් ජෙනරාල්වරු 5
    බ්‍රිගේඩියර්වරු 5
    කර්නල්වරු1
    ලුතිනන් කර්නල්වරු 1
    කපිතාන්වරු 2

    සිටි අතර ඇතමුන් ජීවිත තර්ජන වලට බියෙන් විදේශගත වේ.
    වර්තමාන යුධ හමූදාපති එවකට අවසන් සටනේ සැලසුම් අධ්‍යක්ෂක ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉන් එක් පුද්ගලයෙකි.අද හමුදාපතිවරයාට හුරේ දමන බහුතරයක් මේ කාරණාව නොදනී.(දැනගෙන නොදන්නවා සේ සිටී)ඒ අය අතර තවත් එක් අයෙක් වන එකල යුධ සමයේ සෙන්පතියෙකුව සිටි මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර ,මිය ගිය පසු කිසිදු හමුදා ගෞරවාචාරයකට ලක් නොකර, අඩුම තරමේ හමුදා නිළ ඇඳුමද රහිතව විදේශ රටකදී අවසන් ගමන් ගියේ කෙලෙහි ගුණ නොදත් රටක පාලකයින්ගේ අරුමය කියා පාමිනි......රණවිරුවන් හිරේ දමනවා යැයි කිඹුල් කඳුලු හෙලන අමනයන්ගේ අවධානයටය..........
     
    • Like
    Reactions: Smartm

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මහින්ද එහෙම කරා, මෛත්‍රී රනිලුත් එහෙම කරලා ඇති අනිවාර්යෙන්ම.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද එහෙම කරා, මෛත්‍රී රනිලුත් එහෙම කරලා ඇති අනිවාර්යෙන්ම.

    athi kiyana eka kara kiyana ekai athare loku wensak..ahi kuwoth nowennath puluwan wennath puluwan :yes:
    etkota ehema balanakota metha deshadrohi vidiyta wada karala tiyenne wadiye .. kara kiyana kotasai... ekein awasana nigamanaya sak sudak se pahedili.. ona gon harekta :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009

    UNP බළලා ටික ටික ඵළියට ඵනවා නේද.:rofl:හම්මෙ උඹෙ රනිලා මේතරම් කල් රටට පුදුම සේවයක් කරලා තියෙන්නෙ ඔව් ඔව්.:rofl: .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dakke na wage yanna ona

    Dakke na wage yanne.. ow..

    dakke na wage yanna oone

    mawbimata drohi unata ohoma karala madi.. ow

    athi kiyana eka kara kiyana ekai athare loku wensak..ahi kuwoth nowennath puluwan wennath puluwan :yes:
    etkota ehema balanakota metha deshadrohi vidiyta wada karala tiyenne wadiye .. kara kiyana kotasai... ekein awasana nigamanaya sak sudak se pahedili.. ona gon harekta :dull:

    dakke na wage yanna oone

    dakke na wage yanna oone

    Dekke ne...

    ඕකට ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් නෑ..ඒ ඒ කාලවල ඉන්න හමුදාපතිවරු ප්‍රකාශ නිකුත් කරන්නේ තමන්ගෙ හාම්පුතාට වාසි වෙන විදිහට.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාත් ඵහෙමනේ..:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕකට ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් නෑ..ඒ ඒ කාලවල ඉන්න හමුදාපතිවරු ප්‍රකාශ නිකුත් කරන්නේ තමන්ගෙ හාම්පුතාට වාසි වෙන විදිහට.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාත් ඵහෙමනේ..:P

    පැත්ත මාරු වෙන්න ෂොට් එක දුන්න නේද උම්බට ඇඩ්මින් :D:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    හොද උත්සාහයක් මිත්‍රයා අගය කරනවා.. සිංහලු දෙකට බෙදුවේ රනිලුයි මහින්දයි සිරිසෙනයි අනුරයි බන්.. ඔය සක්කිලි මේ රටේ ඉන්නකන් සිංහලු දෙකට බෙදීලා..

    225ම එපා කියලා ත්‍රෙඩ් එකක් දාල බලපන් මොකද වෙන්නේ කියලා.. :lol::lol:

    reputation_neg.gif
    මහේෂ්_සේනානායක 05-23-2019 06:53 AM Huththo bomba pipirena welwata.... sinhalaya dekata bedanna hadanna epa
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මහේෂ් සේනානයකට
    රටපුරා ජනමතයක් හැදෙමින් තිබ්බා.
    මොකද උනේ?
    එතුමාව
    පහුගිය ආණ්ඩුව නෙරපුව සීන්
    එක එලියට දැම්මා
    දැන් ටොයි බයි වලට බෙදිලා එතුමගේ
    හොඳ නරක කියනවා..

    ඒ කියන්නේ අපි උඹලා ආයෙත් බෙදිලා ...😂😂😂
    දැන්වත් තේරුම් ගත්ත නම්
    උන්ට විරුද්ධව මතයක් එන හැමවෙලාවෙම
    උන් අපි උඹලා ව කොටවනවා...කියලා 😲😲

    උන්ට අන්දන එක සිම්පල්.
    අපිට ඇඳගන්න එක සිම්පල්..😂😂😂

    උපුටා ගැනීම - Chirath Uyanahewa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Paksha pata mona unath hari waradda e widihata dakinna purudu weyalla.

    Mokakda aththa?aththa nam proof ekka oppu karanna kiyapan.anika oka kiyanna chande lan wenakan inna onada?:rofl:ara UNP sadun buwa ta therena de ubalata therum ganna bahane..sarath fonseka gen ahuwoth kiyayi me mahesh kiyana kena gana kane agili gahagana.oya kage kage lagath kunu thiyenawa 100% perfect wage raguwata..:rolleyes: