මහේෂ්_සේනානායක

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Mokakda aththa?aththa nam proof ekka oppu karanna kiyapan.anika oka kiyanna chande lan wenakan inna onada?:rofl:ara UNP sadun buwa ta therena de ubalata therum ganna bahane..sarath fonseka gen ahuwoth kiyayi me mahesh kiyana kena gana kane agili gahagana.oya kage kage lagath kunu thiyenawa 100% perfect wage raguwata..:rolleyes:


    Ithin bun math kiyanne Sandun Buwa kiyana ekama thamai. Minissunge kalin waradi athi. Eth Army Commander dan lassanata wade karan yanawane. Paksha pata mona unath miniha dan karana de hari nam eka agaya karanna one.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Ithin bun math kiyanne Sandun Buwa kiyana ekama thamai. Minissunge kalin waradi athi. Eth Army Commander dan lassanata wade karan yanawane. Paksha pata mona unath miniha dan karana de hari nam eka agaya karanna one.

    eka hari karana job eka karagena hitiyanam hari eka ekata kade yanne nathuwa.anika kalin karapu dewal danda kiyanne.e kalema ewa gana hoyala e ayin karapu ayata jobs dunnanam hari ne.saralai hitan.:oo:.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මහින්ද එහෙම කරා, මෛත්‍රී රනිලුත් එහෙම කරලා ඇති අනිවාර්යෙන්ම.
    මචං .මෙහෙමයි මන් මෙ උත්තරෙ දෙන්නෙ පක්ෂ පාට අමතක කරලා.
    යහපාලනෙට විරුද්ධ එකෙක් මම. උඹ මගෙ පොස්ට්ස් දැකලා තියෙ නම් ඒක තෙරෙවි.
    එත් මචං හමුදාවෙන් පලිගන්න එක රනිල් වගෙම මහින්දත් ඒ කාලෙ කලා
    ඔය එක උදාහරණයක් දීලා තියෙන්නෙ
    අනික නාමල්ගෙ රේස් වලට වැලි කොට්ට ඇද්දා සමහරක් හමුදාවෙ අය.
    ඉතිං පසුගිය 21 වෙනිදා ප්‍රහාරය වෙන තැනට ආරක්ශාව දුර්වල වීම කියන කාරණාවට මහින්දත් වග කියන්න ඕනි

    ඒ වගෙම එයාගෙ කාලෙ තමා ශරියා විශ්වවිද්‍යල ම්ද්‍රසා පාසල් අරම්භ කළෙ.
    ඒ වගෙම විල්[පත්තුව කපන්න ගත්තෙත් ඒ කාලෙ තමා .
    මහින්දත් කට පු* පියන් හිටියා

    රනිල් නම් ඉතිං කොහොමත් සිංහල විරොධියානෙ
    ඌ ගැන කතා කරලා තෙරුමක් නැහැ.
    ඒත් මහින්ද කියන්නෙ හෙන සිංහල කමක් ගාගෙන හිටිය කෙනෙක් ?
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මචං .මෙහෙමයි මන් මෙ උත්තරෙ දෙන්නෙ පක්ෂ පාට අමතක කරලා.
    යහපාලනෙට විරුද්ධ එකෙක් මම. උඹ මගෙ පොස්ට්ස් දැකලා තියෙ නම් ඒක තෙරෙවි.
    එත් මචං හමුදාවෙන් පලිගන්න එක රනිල් වගෙම මහින්දත් ඒ කාලෙ කලා
    ඔය එක උදාහරණයක් දීලා තියෙන්නෙ
    අනික නාමල්ගෙ රේස් වලට වැලි කොට්ට ඇද්දා සමහරක් හමුදාවෙ අය.
    ඉතිං පසුගිය 21 වෙනිදා ප්‍රහාරය වෙන තැනට ආරක්ශාව දුර්වල වීම කියන කාරණාවට මහින්දත් වග කියන්න ඕනි

    ඒ වගෙම එයාගෙ කාලෙ තමා ශරියා විශ්වවිද්‍යල ම්ද්‍රසා පාසල් අරම්භ කළෙ.
    ඒ වගෙම විල්[පත්තුව කපන්න ගත්තෙත් ඒ කාලෙ තමා .
    මහින්දත් කට පු* පියන් හිටියා

    රනිල් නම් ඉතිං කොහොමත් සිංහල විරොධියානෙ
    ඌ ගැන කතා කරලා තෙරුමක් නැහැ.
    ඒත් මහින්ද කියන්නෙ හෙන සිංහල කමක් ගාගෙන හිටිය කෙනෙක් ?
    T. B JAYA හිටියද මහින්දගේ කාලේ :rolleyes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඕවා හැම ආන්ඩුවකම කරපු දෙයක් බන්. කොබ්බෑකඩූවව දෙපාරක් අනිවාර්ය නිවාඩු යවනවා. එක සැරයක් ගෙදරම යවනවා. රත්වත්තෙව ගෙදර යවනවා. වෙන එකක් තියා ඉන්න හමුදාපතිව එංගලන්තෙ ඉදන් ගෙනල්ල ඇරස්ට් කරලා ගෙදර යවනවා. රාජ්‍ය විරෝධී වරදට. සමහර කුමන්ත්‍රණ ඇත්තම එව්වා. සමහර එව්වා බොරු. රත්වත්තේගෙයි කොබ්බෑකඩුවගෙයි වැරද්ද වුනේ රත්වත්ත (සිරිමා) පවුලේ වීම.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහේෂ් සේනානයකට
    රටපුරා ජනමතයක් හැදෙමින් තිබ්බා.
    මොකද උනේ?
    එතුමාව
    පහුගිය ආණ්ඩුව නෙරපුව සීන්
    එක එලියට දැම්මා
    දැන් ටොයි බයි වලට බෙදිලා එතුමගේ
    හොඳ නරක කියනවා..

    ඒ කියන්නේ අපි උඹලා ආයෙත් බෙදිලා ...😂😂😂
    දැන්වත් තේරුම් ගත්ත නම්
    උන්ට විරුද්ධව මතයක් එන හැමවෙලාවෙම
    උන් අපි උඹලා ව කොටවනවා...කියලා 😲😲

    උන්ට අන්දන එක සිම්පල්.
    අපිට ඇඳගන්න එක සිම්පල්..😂😂😂



    උපුටා ගැනීම - Chirath Uyanahewa


    දැක්කේ නෑ වගේ යන්න ඔනා
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මහේෂ් සේනානයකට
    රටපුරා ජනමතයක් හැදෙමින් තිබ්බා.
    මොකද උනේ?
    එතුමාව
    පහුගිය ආණ්ඩුව නෙරපුව සීන්
    එක එලියට දැම්මා
    දැන් ටොයි බයි වලට බෙදිලා එතුමගේ
    හොඳ නරක කියනවා..

    ඒ කියන්නේ අපි උඹලා ආයෙත් බෙදිලා ...😂😂😂
    දැන්වත් තේරුම් ගත්ත නම්
    උන්ට විරුද්ධව මතයක් එන හැමවෙලාවෙම
    උන් අපි උඹලා ව කොටවනවා...කියලා 😲😲

    උන්ට අන්දන එක සිම්පල්.
    අපිට ඇඳගන්න එක සිම්පල්..😂😂😂



    උපුටා ගැනීම - Chirath Uyanahewa
    :D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මහේෂ් සේනානයකට
    රටපුරා ජනමතයක් හැදෙමින් තිබ්බා.
    මොකද උනේ?
    එතුමාව
    පහුගිය ආණ්ඩුව නෙරපුව සීන්
    එක එලියට දැම්මා
    දැන් ටොයි බයි වලට බෙදිලා එතුමගේ
    හොඳ නරක කියනවා..

    ඒ කියන්නේ අපි උඹලා ආයෙත් බෙදිලා ...😂😂😂
    දැන්වත් තේරුම් ගත්ත නම්
    උන්ට විරුද්ධව මතයක් එන හැමවෙලාවෙම
    උන් අපි උඹලා ව කොටවනවා...කියලා 😲😲

    උන්ට අන්දන එක සිම්පල්.
    අපිට ඇඳගන්න එක සිම්පල්..😂😂😂



    උපුටා ගැනීම - Chirath Uyanahewa

    Ado uba Chirathda :confused: ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දේසපාලුවො කොයි එකත්, තමන්ට කන්ට්‍රෝල් නැති වෙච්ච ගමන්..... අනිත් උන්ට අරිනව.....!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මහේෂ් සේනානයකට
    රටපුරා ජනමතයක් හැදෙමින් තිබ්බා.
    මොකද උනේ?
    එතුමාව
    පහුගිය ආණ්ඩුව නෙරපුව සීන්
    එක එලියට දැම්මා
    දැන් ටොයි බයි වලට බෙදිලා එතුමගේ
    හොඳ නරක කියනවා..

    ඒ කියන්නේ අපි උඹලා ආයෙත් බෙදිලා ...😂😂😂
    දැන්වත් තේරුම් ගත්ත නම්
    උන්ට විරුද්ධව මතයක් එන හැමවෙලාවෙම
    උන් අපි උඹලා ව කොටවනවා...කියලා 😲😲

    උන්ට අන්දන එක සිම්පල්.
    අපිට ඇඳගන්න එක සිම්පල්..😂😂😂



    උපුටා ගැනීම - Chirath Uyanahewa

    :yes::yes::yes::yes::yes::(:(:(