Mahogani janel walata danna uba pissuda?
Mahogani awul kiyala thamai ban ahala thiyenne... eth padam karapuwa nam hodai...

mehemai machan hodama kose tekka nam nam hariyanna ban ban polish karath kisi lassanak na mahogani dapan habai hoda lee hoya ganin dawa arakshaka gala liye protection eka gana hodata balapan
mahogani hoda lee hoyana eka lesi naa bn: danawanam Kos hari Teak danna: eth budget eka balanawanam machan oya imported hari naththam wal lee hoda ewa thiyanawa:
තේක්ක තමා.. රස්නෙට පුපුරනවා මහෝගනි
Tekka neda bn
මහෝගනී දාන්න එපා . තේක්ක ලී දාපන් .
මහගෙනි කට්ටිය හිතුවට හොදම ලියක් නෙමේ . ඕක වැස්ස කාලයට ජනෙල් වහන්ඩ බැරුව යනවා . හයිය අඩුයි . වැස්සට තෙමුනොත් වෙනස් වෙනවා . හොදට පහ්යිච තේක්ක දාපන් පරම්පරාවටම එකයි .


+