මහෝගනී_ලී ජනෙල්,දොරවල් වලට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මහෝගනී_ලී ජනෙල්,දොරවල් වලට

    මචන් මහෝගනී ලී හොදද ජනෙල්,දොරවල් වලට?නැත්නම් තේක්ක හොදද?දන්න කෙනෙක් නැද්ද ලී ගැන.කොස් නම් දාන්න බැහැ.මේ ලී වර්ග දෙකෙන් එකක් තමා දාන්න ඕන.
     
    • Like
    Reactions: upulpdn

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mehemai machan hodama kose tekka nam nam hariyanna ban ban polish karath kisi lassanak na mahogani dapan habai hoda lee hoya ganin dawa arakshaka gala liye protection eka gana hodata balapan
     
    • Like
    Reactions: Deleted

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mahogani hoda lee hoyana eka lesi naa bn: danawanam Kos hari Teak danna: eth budget eka balanawanam machan oya imported hari naththam wal lee hoda ewa thiyanawa:
     
    • Like
    Reactions: Deleted

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මහෝගනී දාන්න එපා . තේක්ක ලී දාපන් .
    මහගෙනි කට්ටිය හිතුවට හොදම ලියක් නෙමේ . ඕක වැස්ස කාලයට ජනෙල් වහන්ඩ බැරුව යනවා . හයිය අඩුයි . වැස්සට තෙමුනොත් වෙනස් වෙනවා . හොදට පහ්යිච තේක්ක දාපන් පරම්පරාවටම එකයි .
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    mehemai machan hodama kose tekka nam nam hariyanna ban ban polish karath kisi lassanak na mahogani dapan habai hoda lee hoya ganin dawa arakshaka gala liye protection eka gana hodata balapan

    mahogani hoda lee hoyana eka lesi naa bn: danawanam Kos hari Teak danna: eth budget eka balanawanam machan oya imported hari naththam wal lee hoda ewa thiyanawa:

    තේක්ක තමා.. රස්නෙට පුපුරනවා මහෝගනි

    Tekka neda bn

    මහෝගනී දාන්න එපා . තේක්ක ලී දාපන් .
    මහගෙනි කට්ටිය හිතුවට හොදම ලියක් නෙමේ . ඕක වැස්ස කාලයට ජනෙල් වහන්ඩ බැරුව යනවා . හයිය අඩුයි . වැස්සට තෙමුනොත් වෙනස් වෙනවා . හොදට පහ්යිච තේක්ක දාපන් පරම්පරාවටම එකයි .

    තැන්ක්ස් මචන්ලා.:):):)+