ලංකාවේ අලි එක්දහස් හාරසීයක් ඝාතනය කළ මහ අලි සංහාරකයා මෙන්න..

පරය මෙලහකටත් අපායේ හොදට විදවනවා ඇති. මූ විතරක් නෙමේ සැමුවෙල් බේකර් කියන එකත් ලංකාවේ අලි ඇත්තු දාස් ගාණක් මරලා තියෙනවා. සැමුවෙල් බේකර් තමයි හෝර්ටන් තැන්නේ සහ නුවර එළියේ අලි ඔක්කොම විනාශ කරල දාපු එකා .