පොන්න ඇමසියා මහ ඇමතිගේ @ ලොවන්න ගිහින් නැවතත් ඇදගෙන නායි........
ඊයේ රතු කොටු 7 අද වන විට 8 වෙයි...........
ත‍්‍රිකුණාමලය සාම්පුර් විදුහලකදී නාවික හමුදා නිලධාරියෙකුට පහත් ලෙස කතා කිරීම සම්බන්යෙන් නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් අදහස් පල කරයි.
ඔහු පවසන්නේ තමන් වේදිකාවට ගොඩවන්නට උත්සාහ ගත් අවස්ථාවේ අදාල නාවික හමුදා නිලධාරියා තම බඩෙන් අල්ලා තල්ලූ කල බවයි.
එම අවස්ථාවේ තමන් විශාල අපහසුතාවට පත් වූ බවත් මාධ්‍යවල ඇති වීඩියෝව එම අවස්ථාවේ එකක බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් හමුදා නිලධාරියාට එම අවස්ථාවේ අපහසුතාවක් සිදු විණි නම් තමන් කණගාටු වන බවද මහ ඇමතිවරයා පැවසීය.


