මහ උට්ටෙ උණක්නෙ යකෝ මේක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    ඔවු. තනිකරම ඩෙංගු ලක්ශන තියෙන්නෙ.
    මම ඊයෙ යාලුවෙකුට උණ හැදිල අරං ගිහින් ඩෙංගු ඇන්ටිජන් එකයි, ෆුල් බ්ලඩ් කවුන්ට් එකයි කරා...
    ඒව නෝමල්. හැබැයි මනුස්සයට හිටගෙන ඉන්නවත් බෑ අමාරුවට...
     
    • Sad
    • Wow
    Reactions: skymicro and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    covid yako oya. danger nathi unat oka thaama tiyenawa
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
    Matath haduna dan 2weeks wage thama amaruye tikak corona variant ekak wage.Mul dawas wala anga riduna auto kagahena level ekata.😌
     
    • Sad
    Reactions: skymicro

    AnuradhaRa

    Well-known member
  • උණ හැදිල දවස් දෙකකට වඩා බලන්න එපා
    ඩෙංගු හැමතැනම
    ප්‍රතිකාර සදහා යොමු වන්න.
    ඉස්සර වගේ නෙමේ. දැං ඩෙංගු ලෙඩ්ඩුන්ටත් බේත් තියෙනව ඇගේ අමාරුව අඩු කරන