ඩොකා ගාවට ගියා වගේම වෙදෙක් ගාවට පලමට බඩේ ගිනියම ගියෙ නෑ තාම . බෙහෙතක් කියපන්කො
ඩොකා ගාවට ගියා වගේම වෙදෙක් ගාවට පලමට බඩේ ගිනියම ගියෙ නෑ තාම . බෙහෙතක් කියපන්කො
ඔවු. තනිකරම ඩෙංගු ලක්ශන තියෙන්නෙ.මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
ඩෙංගු වලට නේ ප්ලේට්ලට් අඩු වෙන්නේබෙහෙත් ගනින් . ප්ලේට්ලට් අඩු වෙනව අම්බානෙකට
මේ උබ අරක දැක්කදApo oka nan aye hadenna epa.full recover wenna masa ganak yanawa.etakan depression wage

covid yako oya. danger nathi unat oka thaama tiyenawaමාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
මේකත් ඒ වගේ තමාඩෙංගු වලට නේ ප්ලේට්ලට් අඩු වෙන්නේ
Matath haduna dan 2weeks wage thama amaruye tikak corona variant ekak wage.Mul dawas wala anga riduna auto kagahena level ekata.මාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව