මහ ගං වතුරක පෙරනිමිති...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: PrasangaSPerera

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    ඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
    මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
    ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
    සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..:confused2:
    profle pic eka wenas kere ganin
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    මාත් බයෙන් උන්නෙ ,හැබැයි මේ තෙර්ඩ් එකෙන් ඒ බය ගියා.. ගු ඇන් පි පො&නයෙක් කිවනම් ගoවතුර එනව කියල අනිව හෙට ඉදන් පායයි, :rofl: :rofl: තොපේ කුහක කට්න් කියන මෙලෝකෙ දෙයක් වෙන්නෙ නැ..:lol::lol::lol::lol::lol::lol::lol:
    මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..🤭🤭🤣🤣

    වහිනව පොන්නයෝ තාම මෙහෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..🤭🤭🤣🤣
    විමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස් 😆
    ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ටික කියපන් මැදමුලන ගූ සාලයා 😆😆😆
    මෙන්න සව් බාගේ උදා වෙලා.. කාලකන්නි මුස්පෙත්තු උබලවගේ කුහකයන්ගේ ආණ්ඩු බලයට ආවත් හරි රටට හෙණ ගෙඩි.

    https://www.ada.lk/breaking_news/අධික-වර්ෂාවෙන්-ප්‍රදේශ-රැසකට-ගංවතුර/11-379519
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    193696595_1425569401117376_405335530811300432_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    විමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස් 😆
    ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ටික කියපන් මැදමුලන ගූ සාලයා 😆😆😆
    මෙන්න සව් බාගේ උදා වෙලා.. කාලකන්නි මුස්පෙත්තු උබලවගේ කුහකයන්ගේ ආණ්ඩු බලයට ආවත් හරි රටට හෙණ ගෙඩි.

    https://www.ada.lk/breaking_news/අධික-වර්ෂාවෙන්-ප්‍රදේශ-රැසකට-ගංවතුර/11-379519
    විමලෙ මූව දාල රුසියා ගිහින් ගෙදර බල්ලගෙ හරි හම්බයෙක්ගෙ හරි තමා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @PrasangaSPerera ඔය පැත්තෙ මොකෝ
    මෙහෙ නම් වහිනවා දාගෙන
    අපේ පැත්තෙ දැං වතුර බ්‍රෝ...පාරවල් යටවෙලා...තාමත් ගලනව..වතුරෙ පැනල ආවෙ දැං ටිකකට කලින්.... :lol: :lol:

    මේ දවස් 45 ගන් වතුර. මේක හැම කාලෙම එනවනෙ
    45 දා වතුර මේ සැරේ කලින්ම ආව.නැත්තං හරියටම මැයි 29-30 වෙද්දි එනව.:yes::yes:
    ------ Post added on Jun 4, 2021 at 5:03 PM

    muwa dakke na bn ada uden passe
    වැඩට යන්න ගියා මචං.....අද වැඩට යන්න බෑ පාරවල් යටවෙල.අපේ එකෙක්ගෙ ගෙදර බයික් එක දාල ගියා ගංවතුර බලන්න..යද්දි අඩි බාගයල් විතර ඇති.එද්දි දණක් විතර.හරි වේගෙන් ගලනව.ඇළවල් හෙම උඩහ යනව. :yes: :yes:
    ------ Post added on Jun 4, 2021 at 5:07 PM

    හෑ.. :shocked:
    යටවෙලාද දන්නෑ එහෙනම්.. :sorry:
    අපරාදේ අපි දෙන්නා සෙට් වෙන්න හිටියේ කොරෝනා ෂේප් වෙච්චි දවසක :(
    හෙහේ...නෑ නෑ බන් ඉන්නව.දැං ගෙදර ආවෙ.කරන්ට් එකත් කපල තිබිල දැනුයි ආවෙ.
    ------ Post added on Jun 4, 2021 at 5:09 PM

    වැශ්ශ වලාහක ඩෙයියන්ට ඉශූති වෙන්ඩ ඕනෙ
    ඒ වුනාට පවුල ගෙදර නෑ නෙ... :lol: :lol:
    ------ Post added on Jun 4, 2021 at 5:11 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස් 😆
    ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ටික කියපන් මැදමුලන ගූ සාලයා 😆😆😆
    මෙන්න සව් බාගේ උදා වෙලා.. කාලකන්නි මුස්පෙත්තු උබලවගේ කුහකයන්ගේ ආණ්ඩු බලයට ආවත් හරි රටට හෙණ ගෙඩි.

    https://www.ada.lk/breaking_news/අධික-වර්ෂාවෙන්-ප්‍රදේශ-රැසකට-ගංවතුර/11-379519
    අපි ගo වතුර දැකල නැනෙ, තොගෙ මුස්පේන්තු තෙර්ඩ් එකෙන් පස්සෙ වැස්සත් නතර උනා, :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වැඩට යන්න ගියා මචං.....අද වැඩට යන්න බෑ පාරවල් යටවෙල.අපේ එකෙක්ගෙ ගෙදර බයික් එක දාල ගියා ගංවතුර බලන්න..යද්දි අඩි බාගයල් විතර ඇති.එද්දි දණක් විතර.හරි වේගෙන් ගලනව.ඇළවල් හෙම උඩහ යනව. :yes: :yes:

    ubata awlk nathnam echchrai itn
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Gdrma idpn kanna bonna badu tynwada bn
    එහෙම අවුලක් නෑ මචං..අපේ පැත්තෙ කඩ තියෙනව ඕනතරම්.පහුගිය ලොක්ඩවුන් කාලෙත් ඇරල...ගම්වල අස්සෙ කවුරුවත් බලන්න එන්නෑනෙ බම්.. :yes: :yes:
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම අවුලක් නෑ මචං..අපේ පැත්තෙ කඩ තියෙනව ඕනතරම්.පහුගිය ලොක්ඩවුන් කාලෙත් ඇරල...ගම්වල අස්සෙ කවුරුවත් බලන්න එන්නෑනෙ බම්.. :yes: :yes:

    ah elz bn meka me mase anthima wenkam yana seen ekak tynne bn
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ah elz bn meka me mase anthima wenkam yana seen ekak tynne bn
    ඒ වගේ ලයින් එකක් තියෙන්නෙ.අපිට නං අවුලක් නෑ බම්.ඒත් මෙලෝ දෙයක් නැති මිනිස්සු.උන් සිරාවටම පව් බම්.. :yes: :yes:
     
    • Like
    Reactions: hodakolla