profle pic eka wenas kere ganinඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..![]()
මාත් බයෙන් උන්නෙ ,හැබැයි මේ තෙර්ඩ් එකෙන් ඒ බය ගියා.. ගු ඇන් පි පො&නයෙක් කිවනම් ගoවතුර එනව කියල අනිව හෙට ඉදන් පායයි,![]()
තොපේ කුහක කට්න් කියන මෙලෝකෙ දෙයක් වෙන්නෙ නැ..
![]()
මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..![]()
විමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස්මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..![]()
හැබයි උඹල අමතක කරන්න එපා ගං වතුරක් එන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මහත්තය හින්ද කිය ල


විමලෙ මූව දාල රුසියා ගිහින් ගෙදර බල්ලගෙ හරි හම්බයෙක්ගෙ හරි තමාවිමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස්
ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ටික කියපන් මැදමුලන ගූ සාලයා
මෙන්න සව් බාගේ උදා වෙලා.. කාලකන්නි මුස්පෙත්තු උබලවගේ කුහකයන්ගේ ආණ්ඩු බලයට ආවත් හරි රටට හෙණ ගෙඩි.
https://www.ada.lk/breaking_news/අධික-වර්ෂාවෙන්-ප්‍රදේශ-රැසකට-ගංවතුර/11-379519
අපේ පැත්තෙ දැං වතුර බ්‍රෝ...පාරවල් යටවෙලා...තාමත් ගලනව..වතුරෙ පැනල ආවෙ දැං ටිකකට කලින්....@PrasangaSPerera ඔය පැත්තෙ මොකෝ
මෙහෙ නම් වහිනවා දාගෙන

45 දා වතුර මේ සැරේ කලින්ම ආව.නැත්තං හරියටම මැයි 29-30 වෙද්දි එනව.මේ දවස් 45 ගන් වතුර. මේක හැම කාලෙම එනවනෙ


වැඩට යන්න ගියා මචං.....අද වැඩට යන්න බෑ පාරවල් යටවෙල.අපේ එකෙක්ගෙ ගෙදර බයික් එක දාල ගියා ගංවතුර බලන්න..යද්දි අඩි බාගයල් විතර ඇති.එද්දි දණක් විතර.හරි වේගෙන් ගලනව.ඇළවල් හෙම උඩහ යනව.muwa dakke na bn ada uden passe

හෙහේ...නෑ නෑ බන් ඉන්නව.දැං ගෙදර ආවෙ.කරන්ට් එකත් කපල තිබිල දැනුයි ආවෙ.හෑ..
යටවෙලාද දන්නෑ එහෙනම්..
අපරාදේ අපි දෙන්නා සෙට් වෙන්න හිටියේ කොරෝනා ෂේප් වෙච්චි දවසක![]()
ඒ වුනාට පවුල ගෙදර නෑ නෙ...වැශ්ශ වලාහක ඩෙයියන්ට ඉශූති වෙන්ඩ ඕනෙ

අපි ගo වතුර දැකල නැනෙ, තොගෙ මුස්පේන්තු තෙර්ඩ් එකෙන් පස්සෙ වැස්සත් නතර උනා,විමල්ගේ බිජ්ජ කටින් අයින් කරලා ගිහින් නිව්ස් බලපන් පොන්ස්
ඊට පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔය ටික කියපන් මැදමුලන ගූ සාලයා
මෙන්න සව් බාගේ උදා වෙලා.. කාලකන්නි මුස්පෙත්තු උබලවගේ කුහකයන්ගේ ආණ්ඩු බලයට ආවත් හරි රටට හෙණ ගෙඩි.
https://www.ada.lk/breaking_news/අධික-වර්ෂාවෙන්-ප්‍රදේශ-රැසකට-ගංවතුර/11-379519

වැඩට යන්න ගියා මචං.....අද වැඩට යන්න බෑ පාරවල් යටවෙල.අපේ එකෙක්ගෙ ගෙදර බයික් එක දාල ගියා ගංවතුර බලන්න..යද්දි අඩි බාගයල් විතර ඇති.එද්දි දණක් විතර.හරි වේගෙන් ගලනව.ඇළවල් හෙම උඩහ යනව.![]()
![]()
නෑ නෑ බම්...මට නං අවුලක් නෑ..කොහේවත් යන්න බෑ පාරව්ල් යටවෙලubata awlk nathnam echchrai itn
නෑ නෑ බම්...මට නං අවුලක් නෑ..කොහේවත් යන්න බෑ පාරව්ල් යටවෙල
එහෙම අවුලක් නෑ මචං..අපේ පැත්තෙ කඩ තියෙනව ඕනතරම්.පහුගිය ලොක්ඩවුන් කාලෙත් ඇරල...ගම්වල අස්සෙ කවුරුවත් බලන්න එන්නෑනෙ බම්..Gdrma idpn kanna bonna badu tynwada bn

එහෙම අවුලක් නෑ මචං..අපේ පැත්තෙ කඩ තියෙනව ඕනතරම්.පහුගිය ලොක්ඩවුන් කාලෙත් ඇරල...ගම්වල අස්සෙ කවුරුවත් බලන්න එන්නෑනෙ බම්..![]()
![]()
ඒ වගේ ලයින් එකක් තියෙන්නෙ.අපිට නං අවුලක් නෑ බම්.ඒත් මෙලෝ දෙයක් නැති මිනිස්සු.උන් සිරාවටම පව් බම්..ah elz bn meka me mase anthima wenkam yana seen ekak tynne bn

ඒ වගේ ලයින් එකක් තියෙන්නෙ.අපිට නං අවුලක් නෑ බම්.ඒත් මෙලෝ දෙයක් නැති මිනිස්සු.උන් සිරාවටම පව් බම්..![]()
![]()
සිරාවටම.ow bn minissunta kannawath salli na bn