මහ ගං වතුරක පෙරනිමිති...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පට්ට පැවිල්ලක් පායන්නේ.. 😆😆
    නන්දසේන ගෙ වාසනාව බොල..


    http://www.lankadeepa.lk/news/කැලණි-ගඟේ-ජල-මට්ටම-වේගයෙන්-ඉහළට/101-591887

    දිය උල්පත් මදිවට බොර තෙල් උල්පතකුත් පහළ වෙලා ...

    http://www.lankadeepa.lk/main_picture/සපුගස්කන්ද-අවට-නිවාස-කළුතෙල්-මුසු-ජලයෙන්-යට-වේ/11-591888


    මිට පස්සෙවත් ඔය කාලකන්නි, මුසක, මුස්පේන්තු, කුහකකට වහන් ඉදපියවු, වැස්සත් නැවතුනා මේ කුහකයන්ගෙ කටවහ හින්ද..🤭🤭🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට පැවිල්ලක් පායන්නේ.. 😆😆
    නන්දසේන ගෙ වාසනාව බොල..


    http://www.lankadeepa.lk/news/කැලණි-ගඟේ-ජල-මට්ටම-වේගයෙන්-ඉහළට/101-591887

    දිය උල්පත් මදිවට බොර තෙල් උල්පතකුත් පහළ වෙලා ...

    http://www.lankadeepa.lk/main_picture/සපුගස්කන්ද-අවට-නිවාස-කළුතෙල්-මුසු-ජලයෙන්-යට-වේ/11-591888
    ඒයි පොන්ස්, කෝ ගලනව කියපු ගo වතුර, :lol: :lol: :lol: :lol: :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඒයි පොන්ස්, කෝ ගලනව කියපු ගo වතුර, :lol: :lol: :lol: :lol: :lol:
    අකුරු බෑ නේද පොන්ස් උබටත් වීමලයට වගේ ෆොටෝ ටික වත් බලපන්.. ඒ ගලල තියෙන්නේ ගං වතුර..
    😆😆😆😆
    ටයිප් කරලා දෙන එකාට කියලා උඩ නිව්ස් ඒක කියවගනින් ..😆😆
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අකුරු බෑ නේද පොන්ස් උබටත් වීමලයට වගේ
    😆😆😆😆
    ටයිප් කරලා දෙන එකාට කියලා උඩ නිව්ස් ඒක කියවගනින් ..😆😆
    අකුරු ඕන නැ පොන්ස් ගo වතුරනම් මාලබේටත් වතුර එනව ඒක නිසා උබ මේ වේස මායම් නොදා ඉදපන්, :lol: :lol: :lol: :lol: උබේ තියෙන්නෙ මහ සක්කිලි කටක් බන් වැහැපු වැස්සත් නැවතුනා උබේ කුහකකමට. :baffled::baffled:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,931
    113
    Nawala
    ඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
    මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
    ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
    සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..:confused2:
    මේ සක්කිලි මුස්පේන්තු ආණ්ඩුව ආව විතරයි රට කුජිතම උනා.... සියලුම උපද්‍රව එකදිගට එනවා .... අහකයන නැව් පවා අපට අරිනවා .......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ පොන්ස් කෝ ගැලුවද, :rofl::rofl::rofl: කටවහ පකෝ තොගෙ ,වැස්සත් නැවතුනා තොගෙ කටවහ හින්ද :lol::lol::lol::lol: