මහ බැංකුවේ අනුමත ඒවා

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වැදගත් වෙයි කාට හරි

    notice_20201014_RFLEs_under_finance_leasing_act_as_at_30092020_s.jpg

    සමහර ආයතන මේකේ * කරලා තියෙන්නේ ඇයි ?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය යට තියෙන්නේ නව කල්බදු මූල්‍යකරණ ණය පහසුකම් සැලසීම සීමා කර ඇත කියලා
    ඔව් බන් එත් හේතුව?
    ලගදීම කෙළවෙන ඒවාද?
     
    • Wow
    Reactions: NRTG

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela
    අඩේ ඔව් නේ.
    ඔය යටම තියන එකට mail එකක් දාලා බලපන් කොකොටත් හොදයිනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela

    කල්බදු ණය දෙන්න ලියාපදිංචි වෙලා නැතුව ඇති. බලපත්‍රලාභී ලිස්ට් එකේ තියෙනවා.

    https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-වාණිජ-බැංකු
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela
    මෙතන තියෙන්නෙ කල්බදු =leasing දෙන්ඩ පුලුවන් බැන්කු සහ මූල්‍ය ආයතන .Cargills එකට leasing දෙන්ඩ මහ බැන්කුවේ අවසර නෑ .අනිත් බැන්කු කටයුතුවලට අවුලක් නෑ.
    බලපන් NSB එක හෙමත් නෑ ඕකෙ.බය නොවී හිටපන්
     
    • Like
    Reactions: Gonawala_GUNE

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙතන තියෙන්නෙ කල්බදු =leasing දෙන්ඩ පුලුවන් බැන්කු සහ මූල්‍ය ආයතන .Cargills එකට leasing දෙන්ඩ මහ බැන්කුවේ අවසර නෑ .අනිත් බැන්කු කටයුතුවලට අවුලක් නෑ.
    බලපන් NSB එක හෙමත් නෑ ඕකෙ.බය නොවී හිටපන්
    Thanks 👍 bokka. Den thama aegata le tikuk inuwe.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Math 15th ma close kala softlogic eke fd.

    ලක් කාරයා..... දැන් ඕක දැක්ක ගමන් කට්ටිය. සල්ලි ගන්නවා. එතකොට ඉතින් කොහොමත් වැටෙනවා.
    ලංකාවේ තමා මහා බැංකුව වගකීමෙන් මිදෙන්න මේ විදිහට. හරියට බැලුවොත් මහා බැංකුව වග කියන්න ඕන.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව දෙයක් තියනවා මේවා ණය දෙන්නේ කොහේ රෙජිස්ටර් වෙලාද? මොන පදනමකින්ද?

    https://cashwagon.lk/
    https://cashx.lk/
    https://loanme.lk/
    https://lotus.loan/
    https://play.google.com/store/apps/details?id=lk.tc.finpal&hl=en_US
    https://www.cashray.lk/
    ඩිපොසිට් ගන්න තහනම්. ලෝන් දෙන්නෙ උන් රිස්ක් එකක් අරගෙනනෙ
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ලක් කාරයා..... දැන් ඕක දැක්ක ගමන් කට්ටිය. සල්ලි ගන්නවා. එතකොට ඉතින් කොහොමත් වැටෙනවා.
    ලංකාවේ තමා මහා බැංකුව වගකීමෙන් මිදෙන්න මේ විදිහට. හරියට බැලුවොත් මහා බැංකුව වග කියන්න ඕන.

    Habai mokuth awulak penune nam naha 6 hrs athulatha sallith account ekata awa