වැදගත් වෙයි කාට හරි
සමහර ආයතන මේකේ * කරලා තියෙන්නේ ඇයි ?
සමහර ආයතන මේකේ * කරලා තියෙන්නේ ඇයි ?
ඔව් බන් එත් හේතුව?ඔය යට තියෙන්නේ නව කල්බදු මූල්‍යකරණ ණය පහසුකම් සැලසීම සීමා කර ඇත කියලා
ඔව් බන් එත් හේතුව?
ලගදීම කෙළවෙන ඒවාද?
අඩේ ඔව් නේ.Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela
Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela
මෙතන තියෙන්නෙ කල්බදු =leasing දෙන්ඩ පුලුවන් බැන්කු සහ මූල්‍ය ආයතන .Cargills එකට leasing දෙන්ඩ මහ බැන්කුවේ අවසර නෑ .අනිත් බැන්කු කටයුතුවලට අවුලක් නෑ.Ade Cargill's bank nehe ney da list aeke. Utura / dakuna maru wela hujja gihin inne. Kawuru Hari balala kiyannako. Den aeka kiyawanna be aes dekath nilankara wela
Thanksමෙතන තියෙන්නෙ කල්බදු =leasing දෙන්ඩ පුලුවන් බැන්කු සහ මූල්‍ය ආයතන .Cargills එකට leasing දෙන්ඩ මහ බැන්කුවේ අවසර නෑ .අනිත් බැන්කු කටයුතුවලට අවුලක් නෑ.
බලපන් NSB එක හෙමත් නෑ ඕකෙ.බය නොවී හිටපන්
Ade soflogic finance hirawela. Soflogic kiyanne pattama rolakin duwana unstable company ekak mata hithena widihata
Math 15th ma close kala softlogic eke fd.
ඩිපොසිට් ගන්න තහනම්. ලෝන් දෙන්නෙ උන් රිස්ක් එකක් අරගෙනනෙතව දෙයක් තියනවා මේවා ණය දෙන්නේ කොහේ රෙජිස්ටර් වෙලාද? මොන පදනමකින්ද?
https://cashwagon.lk/
https://cashx.lk/
https://loanme.lk/
https://lotus.loan/
https://play.google.com/store/apps/details?id=lk.tc.finpal&hl=en_US
https://www.cashray.lk/
ලක් කාරයා..... දැන් ඕක දැක්ක ගමන් කට්ටිය. සල්ලි ගන්නවා. එතකොට ඉතින් කොහොමත් වැටෙනවා.
ලංකාවේ තමා මහා බැංකුව වගකීමෙන් මිදෙන්න මේ විදිහට. හරියට බැලුවොත් මහා බැංකුව වග කියන්න ඕන.