Gota Sir central bank eke unta banala heta ude wenakota economy eka goda ganna plan ekak denna kiyalamokak da seen eka?
එහෙම බැරි නම් ඒක මහබැංකුවෙ උං ඒක කියන්න ඕනෙ.අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.
අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.
එහෙම බැරි නම් ඒක මහබැංකුවෙ උං ඒක කියන්න ඕනෙ.
අද විඩියෝ එකේම ගෝට කිව්වෙ එයාගෙ යෝජනාවෙ වැරැද්දක් තිබ්බනම් ඒක කියන්න ඕනෙ කියල.
ඒහෙම කියලවත් නෑනෙ.
අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.
ලංකාවෙ මහබැංකුවත් කාලගුණ දෙපාර්තමේන්තුව වගේම තමා.නිදාගන්න කතාව සහතික ඈත්ත, දෑන් මූළ්‍ය ආයතන කීයක් කඩා වෑටුනද? ඒවා මොනිටර් කරන්න ඉන්න මහ බෑන්කුව නිදි නේ. අර සක්විති වගේ සීන් වලදි මේ කපයලා කිව්වා මහ බෑන්කුව අනුමත ආයතන වල පමණක් මුදල් ආයෝජනය කරන්න කියලා. කෝ මොකක් හරි වෙනසක් වුනාද?
උබ කමෙන්ට් එක දාන්න කලින් මහබැංකුව ජනාදිපති කිව්ව දේවල් අනුව අලුත් තීරණ අරගෙනත් ඉවරයි.මෛත්‍රීපාලත් ඉලෙක්ශන් time මේ වගේම පොර ටෝක් දුන්න මතකද මිඩියා ටාර්ගට් කරල
අද වගේම එදත් මේව බලල ෆෝම් වෙලා මිනිස්සු කොමෙන්ට් දැම්ම. එහෙව් ජාතියක් අපි. එකම නාට්ටිඅවුරුදු 70ක් රිපීට්