මහ බැංකුව අද නයිට් ඩියුටි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,034
    113
    34
    Kalutara
    1592327048842.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගෝටාභයගේ අමාත්‍යාන්ශයක වෑඩ කරපු වුන් නම් දන්නවා ටාගට් මිස් වුනාම කොහොමද කියලා. ඒ වගේම හරියට වෑඩ කරන එවුන්ට තියෙන තෑනත්. අපි බලමු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.
    එහෙම බැරි නම් ඒක මහබැංකුවෙ උං ඒක කියන්න ඕනෙ.
    අද විඩියෝ එකේම ගෝට කිව්වෙ එයාගෙ යෝජනාවෙ වැරැද්දක් තිබ්බනම් ඒක කියන්න ඕනෙ කියල.
    ඒහෙම කියලවත් නෑනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.

    මොකක්ද අර ආණ්ඩුවෙන් ගෙවන්න තියෙන සල්ලි ඈපේට තියාගෙන බෑන්කු වලට කියන්නේ වයාපාර වලට මුදල් නිකුත් කරන්න කියලා? අනිත් රටවල නම් ආණ්ඩුවෙන් ඔය විදිහට ව‍යාපාර වලට සහන දීලා තියෙනවා නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මහබැන්කු වේ එවුන් personal handle කරන් බැංකුවලින් deal කාක්කෝ දානවා.උන් වැඩ කරන්නේ , බැංකු ගොඩ දාන්න මිසක් මිනිස්සුන්ට වැඩ කරන්න නෙවේ.හොඳ වැඩේ ඔය ගොන් නාම්බන්ට.

    ETI ගොඩ දාන්න එවපු මහ බැංකුවේ තදයෝ , එදිරිසිංහ පව්ලේ සුරතලුන් වී තැන්පත් කරුවන්ට කෙලෙව්වා.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    එහෙම බැරි නම් ඒක මහබැංකුවෙ උං ඒක කියන්න ඕනෙ.
    අද විඩියෝ එකේම ගෝට කිව්වෙ එයාගෙ යෝජනාවෙ වැරැද්දක් තිබ්බනම් ඒක කියන්න ඕනෙ කියල.
    ඒහෙම කියලවත් නෑනෙ.

    නිදාගන්න කතාව සහතික ඈත්ත, දෑන් මූළ්‍ය ආයතන කීයක් කඩා වෑටුනද? ඒවා මොනිටර් කරන්න ඉන්න මහ බෑන්කුව නිදි නේ. අර සක්විති වගේ සීන් වලදි මේ කපයලා කිව්වා මහ බෑන්කුව අනුමත ආයතන වල පමණක් මුදල් ආයෝජනය කරන්න කියලා. කෝ මොකක් හරි වෙනසක් වුනාද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අලුතෙන් බිලියන 150ක් දාන්න නම් ඒ හා සමාන භාණ්ඩ හා සේවා වෙලඳපොලේ තියෙන්න ඕනේ. එහෙම නැත්තන් රුපියල කඩාවැටෙනවා. අච්චු ගහලා බිලියන 150ක් එලියට දැම්මොත් සොරි.

    හරි හරි අපි බලමු මෙයාලගේ ප්ලෑන් කොහොමද කියලා උන්ට නොතේරෙනවා නෙමේනේ බබ්බු නෙමේනේ උබට තේරෙන එක උන්ට තේරෙන්නැත්තන් උන්ව ඔතන තියන්න ඔනි නෑනේ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නිදාගන්න කතාව සහතික ඈත්ත, දෑන් මූළ්‍ය ආයතන කීයක් කඩා වෑටුනද? ඒවා මොනිටර් කරන්න ඉන්න මහ බෑන්කුව නිදි නේ. අර සක්විති වගේ සීන් වලදි මේ කපයලා කිව්වා මහ බෑන්කුව අනුමත ආයතන වල පමණක් මුදල් ආයෝජනය කරන්න කියලා. කෝ මොකක් හරි වෙනසක් වුනාද?
    ලංකාවෙ මහබැංකුවත් කාලගුණ දෙපාර්තමේන්තුව වගේම තමා.
    රුපියල වැටුනම රුපියල වැටුනෝ කියල රිපෝර්ට් හදනව, උඩ ගියොත් උඩගියෝ කියල රිපෝර්ට් හදනව.
    රටේ ආර්තිකේ දියුණු කරනවිදියෙ යෝජනා, වැරදි පෙන්නල දෙන දේවල් කිසිම දෙයක් නෑ.

    මමත් දන්න කෙනෙක් ඉන්නව ලක්ශ 4ක් පඩි, කාර් පර්මිට් අවුරුදු තුනෙන්නෙ තුනට අරි පහෙන් පහට තියෙනව කිව්ව.
    ඒත් මහබැංකුවෙ වැඩ නම් නැත.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේ FB තිබ්බ අදහසක්. ප්‍රසිද්ධියේ බෑන්න එක හරි නෑ තමා. ඒත් මුන්ට නොබෑන පුලුවන්ද? ගෝඨා RMV ගිහින් කියපු ටික ඊට සති ගාණකට කලින් මම ගිහින් උන්ට කිව්වා. ඒ කියන්නේ ගෝඨා කියන්නෙ රටේ මිනිස්සුන්ගේ අදහසම තමා

    පෞද්ගලික ව්‍යාපාර වලට ආණ්ඩුවෙන් ගෙවිය යුතු මුදල් ඇපයට තබාගෙන නැවතත් ආණ්ඩුවෙන් ඔවුන් හට සහන පොළියට ණය ලබා දීම ඉතාම නිර්මාණශීලී යෝජනාවකි.

    එවිට ව්‍යාපාරිකයන්ට පොළී මුදල පමණක් ගෙවා ආණ්ඩුව සමඟ ඇති ගණුදෙනුව සම්පූර්ණයෙන් අවසන් කළ හැක.

    ආණ්ඩුව ද තමන් මුහුණ පා සිටින මුදල් ප්‍රවාහ (cash flow) අර්බුදයට සහනයක් ලබා ගත හැක.

    රාජ්‍ය නිළධාරීන්ට බණින්නම ඕනෙ නම් මාධ්‍ය ඉස්සරහ නොබැණ කාමර ඇතුළේ ඒවා කළ යුතුය.
    රටේ ඇති ඕනෑම ආර්ථික ප්‍රශ්ණයකට නිට්ටාවටම ගැළපෙන "ටූල්ස්" මහ බැංකුව ළඟ නොමැත.ආණ්ඩුව මුහුණ පා ඇති දරුණු මුදල් ප්‍රවාහ අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස මේ වසර මුල දී එකවර විශාල වශයෙන් බදු පහළ දැමීම මත රජයේ ආදායම් විශාල ලෙස අඩු වීම ද හේතු වූ බව ජනාධිපතිවරයා හට මතක් කළ යුතුය.ඒවා තනිකරම දේශපාලන හේතු මත මිස කිසිසේත්ම ආර්ථික විද්‍යාත්මක මූලධර්ම මත ලබා ගත් තීරණ නොවේ.
    පණ අදිමින් සිටිනා රෝගියෙකු රෝහලට රැගෙන ගිය විට වෛද්‍යවරුන්ට එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුවහොත් "මෙච්චර ටූල්ස් තියාගෙන ඇයි මේ මනුස්සයව බේරගන්න බැරි වුණේ?" කියා ඇසීම වරදක් නොවේ.
    නමුත් ලෙඩා මිය යාමට හේතුව වෛද්‍ය නොසැළකිල්ල හෝ ගොඩ ගැනීමට නොහැකි තරමටම රෝගියාගේ තත්ත්වය නරක් වී තිබීම යන හේතු දෙකෙන් ඕනෑම හේතුවක් විය හැකි බව මතක තබා ගත යුතුය.
    - Gayan Chamudaya Sapuge
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෛත්‍රීපාලත් ඉලෙක්ශන් time මේ වගේම පොර ටෝක් දුන්න මතකද මිඩියා ටාර්ගට් කරල

    අද වගේම එදත් මේව බලල ෆෝම් වෙලා මිනිස්සු කොමෙන්ට් දැම්ම. එහෙව් ජාතියක් අපි. එකම නාට්ටිඅවුරුදු 70ක් රිපීට්

    They have been taking and acting drama off brainless poor slaves for 70 years. Only talks.. Talks.. And talks.. Lots of dramas coming
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මෛත්‍රීපාලත් ඉලෙක්ශන් time මේ වගේම පොර ටෝක් දුන්න මතකද මිඩියා ටාර්ගට් කරල

    අද වගේම එදත් මේව බලල ෆෝම් වෙලා මිනිස්සු කොමෙන්ට් දැම්ම. එහෙව් ජාතියක් අපි. එකම නාට්ටිඅවුරුදු 70ක් රිපීට්
    උබ කමෙන්ට් එක දාන්න කලින් මහබැංකුව ජනාදිපති කිව්ව දේවල් අනුව අලුත් තීරණ අරගෙනත් ඉවරයි.