මහ බැංකුව දොයි. අපි පව්.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රට කන්නෙ නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවයකයො ඇත්තටම රට හදන්න උවමනාවක් තිබ්බත් හදන්න බෑ උන් ඉන්නකම්. ලේ විලක් මැද තමා හදන්න වෙන්නෙ. දැලිපිහියෙන් කිරි කෑව වගේ. හරි ගියොත් සින්ගප්පුරුවක් වැරදුනොත් සිරියාවක්. ඊට වඩිය හොදයි මේ තියෙන විදිය
    සේරම බුද්ධිමත්තු රටින් යද්දී මහ බැංකුවෙ විතරක් බ්‍රයිටො ඉතිරිවෙලා ඉන්න බෑනේ. ඉතිරිවෙලා ඉන්න උන්ගෙන් සෑහීමකට පත් වෙන්න වෙනවා 😮‍💨 උන් ඇවිත් බුදිද ඩීල් දාගෙනද කියලා හොයලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රජයේ insurence එක ලක්ෂ 6යි (afaik ලක්ෂ 10ක් වගේ ගානක් තීන්නේ leasing company වල afaik ) එක කෙනෙක්ට බැංකුව බංකොලොත් උනොත් (එකම බැංකුවේ account වලට වෙන වෙනම නැහැ )

    එකම කෙනෙක්ට එකම bank එකෙක් account තුනක ලක්ෂ 7 ක් තිබ්බොත් බැංකුව බංකොලොත් උනාම ලක්ෂ 6ක් ලැබෙනවා ,

    එකම කෙනෙක්ට එකම bank එකෙක් account තුනක(10ක උනත් එකක් උනත් එකයි ) ලක්ෂ 2 ක් තිබ්බොත් බැංකුව බංකොලොත් උනාම ලක්ෂ 2 ක් ලැබෙනවා ,

    මේක සියලුම බැංකු වලට අදාලයි , සමර බැංකු වල extra insurence දාල තීනවා ලක්ෂ 10ක් දක්වා etc .

    NSB එකේ නම් වෙනස් ඒ ඇරෙන්න සියලුම බැංකු එකයි බංකොලොත් උනොත් .
     
    • Like
    Reactions: NRTG and -333-

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    හැමතැන හොරැ බන් මේක අප්‍රිකාවටත් අන්ත වෙනවා
    ඔය ස්කෑම් පිරමිඩ් කරල යට එවුනගෙන් ලක්ෂ ගනන් මසෙට හොයන උන් ඉන්න්වා මොන ජරා වැඩේ කරල හරි සල්ලි හොයනවා බාගයක් වලේ වැටෙද්දි අනිත් එවුන් ස්කෑම් වලින් සල්ලි හොයනවා
     
    • Like
    Reactions: -333- and NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹ බොරුවට Depress වෙලා ඉන්නෙ බං.

    Inter Bank transfers මාර ලේසියි Frimi, Genie, Flash වගේ බහුතරයක් ඇප් වල..

    උඹ ඔය කියනවා වගේ Organized විදියට සල්ලි අදින්නෑ බැංකු වල ඇතුලෙ එවුන්, Accidentally වැරදි Postings යනවා, හැබැයි ඒවා අනිවාර්යෙන් හදනවා..

    OTP අහලා, 3rd party payment app වලින් සල්ලි අදින එක නම් නොදැනුවත් කම හින්දා මිනිස්සුන්ට වෙන්නෙ,

    ලංකාවෙ විතරක් නෙමෙයි, බලපන් ඇමරිකාවෙ කොච්චර fullz විකිණෙනවද කියලා bank logins එහෙම dark net එකේ..

    හැම දේම මෙහෙ තමයි worst, කොහොම හරි ලංකාවෙන් පනිනවා කියන mindset එක හදාගන්නෙපා බං, ලෝකෙ කොහෙත් නරකයි,,

    PS- පිරමීඩ් කතාවට නම් එකඟයි, මෙහෙ වෙන්නැති වැඩිම පිරමීඩ් කාරයොනම් ඉන්නෙ හැබැයි..
     
    • Like
    Reactions: NRTG and EdNygma

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    උඹ බොරුවට Depress වෙලා ඉන්නෙ බං.

    Inter Bank transfers මාර ලේසියි Frimi, Genie, Flash වගේ බහුතරයක් ඇප් වල..

    උඹ ඔය කියනවා වගේ Organized විදියට සල්ලි අදින්නෑ බැංකු වල ඇතුලෙ එවුන්, Accidentally වැරදි Postings යනවා, හැබැයි ඒවා අනිවාර්යෙන් හදනවා..

    OTP අහලා, 3rd party payment app වලින් සල්ලි අදින එක නම් නොදැනුවත් කම හින්දා මිනිස්සුන්ට වෙන්නෙ,

    ලංකාවෙ විතරක් නෙමෙයි, බලපන් ඇමරිකාවෙ කොච්චර fullz විකිණෙනවද කියලා bank logins එහෙම dark net එකේ..

    හැම දේම මෙහෙ තමයි worst, කොහොම හරි ලංකාවෙන් පනිනවා කියන mindset එක හදාගන්නෙපා බං, ලෝකෙ කොහෙත් නරකයි,,

    PS- පිරමීඩ් කතාවට නම් එකඟයි, මෙහෙ වෙන්නැති වැඩිම පිරමීඩ් කාරයොනම් ඉන්නෙ හැබැයි..
    Depressed or not, u kiyapu kathawa aththa.

    America wala nemei mars wala unath waradi nam waradi. Fix karanna one.
     
    • Like
    Reactions: EdNygma and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mokakda wenasa?
    afaik eka jathika ithirikirime bankuwa , rajayata ayithi ekak neme boc etc wage wenama panathakin pihitawapu ekak , hoyala balanna poddak . site eke details athi samaharawita

    PS- පිරමීඩ් කතාවට නම් එකඟයි, මෙහෙ වෙන්නැති වැඩිම පිරමීඩ් කාරයොනම් ඉන්නෙ හැබැයි..
    lankawe nalu niliyo dagena,celebrities la dagena karanne naha thama , ude tv ekata awith minissu andanawa wage nam karanawa lankawe
    anith rata wala meka next level

    ------ Post added on May 23, 2023 at 5:12 PM
     
    • Like
    Reactions: EdNygma and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහා බැංකුව හරියට තියේ නම් කොමද බන් පාර්ලිමන්ට් එකේ හොරු ටික ඉන්නේ?
    උන්ට ඉන්න නම් බැංකුව හොර වෙන්නම ඕනේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මහ බැංකුව මොකෝ බං කරන්නේ. උන් ඉන්නේ සල්ලි අච්චු ගහන්න කියන්න විතරද බං?

    දැන් හැම තැනම එක එක SCAM. Pyramid, online money earn, Crypto Earn කියන මුදල් වංචා වැහි වැහලා.
    දැන් සැරටම යනවා බැංකු වලින් වෙනත් අයගේ, සල්ලි Mobile wallet හරහා අදින වංචාවක්. ගොඩක් target කරන්නේ වයසක අය.

    (OTP එක ඉල්ල ගන්නවා අදාල කෙනාටම කතා කරලා. බැංකුවේ වැඩ කරන අතුලේ කෙනෙක් ගේ අනුදැනුම ඇතුව, තොරතුරු අරගෙන අනිවාර්යෙන් වැඩේ වෙන්නේ.)

    ගොඩක් බැංකු වල අතපසු වීමකින් කියලා transaction දෙකක් කරලා සල්ලි අඩු කරනවා Account එකේ. බැංකු Account බලන් නැති කෙනෙක් ට නිකන්ම සල්ලි නැති වෙනවා. මේකත් ගොඩක්ම කරන්නේ වයසක අයට.

    අනිත් වංචාවක් නොවන වංචාව, credit card වල ලොකු amount transaction තියන අයට වෙන බැංකු වල Credit card join වෙන්න කථා කරන එක. එතකොට අනිවාර්යෙන් කවුරු හරි අතුලෙන් ඒ අයගේ numbers දෙනවා.

    ගිය සතියේ අන්කල් කෙනෙක් හම්බ උනා. නඩුවකට යන ගමන්. අවුරුදු 14ක් නඩු කියනවලු.
    දැන් අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා. අංකල්ලා සල්ලි දාන අවුරුදේ මහබැංකුවට ගිහිං ඇහුවම කියලා අදාල ආයතනය මහබැංකුවේ registered නිත්‍යානුකුල ආයතනයක් කියලා.

    සල්ලි අරන් මාරු උනාට පස්සේ මහබැංකුවේ න් කියලා ඒ ආයතනයේ Registration එක අවුරුද්දකට පසුව cancel කරගෙන ලු.

    තවම රටේ එක බැංකුවක ටවත් Online Money Transfer කරන්න user friendly හරිහමන් App එකක් හෝ Website එකක් නැහැ.

    ව්‍යාපාරික ප්‍රජාව බහුතරය තවමත් අඩුම CARD payment කරන්න facility නැහැ. කැමති ත් නැහැ. Mobile wallet , QR system වලින් payment කරන යුගයත් පහු කරන් යනවා ලෝකේ.

    ප්‍රවාහන මාද්‍ය (Public Transport ) තවම කොන්දගෙන් ඉතුරු රුපියල හෝ ඉතුරු ඉල්ලා මරගන්න වෙලා තියෙනවා. රටේ තවම Touch card system එකක් කරන්න බයයි. දුම්රිය සේවය ticket එක ට වඩා cost එකක් ticket එක ප්‍රින්ට් කරන්න යනවා. BUS Season system එක තවම manual.

    Finance company අසාදාරන අය කිරීම් අය කරනවා Finance එකම ඇපයට තියාගෙන.

    EPF දැන් ගොඩක් company ගෙවන එක මග හරිනවා, නැත්තං අඩු ගානක් දානවා. මොකද සේවකයාට චෙක් කරන system එක ක් නැහැ, තියෙන system එකට register වෙන්න දැනුවත් කිරීමක් හෝ පහසු වැඩ පිළිවෙලක් නැහැ. තවම කොළ පුරවාගෙන නටන්න ඕන.

    රජ්‍ය ආයතන වලින් online සේවා ලබාගන්න වැඩ පිළිවෙලක් නැහැ. එම නිසා නිකරුනේ කාලය ශ්‍රමය නාස්ති කරගෙන වෙන වෙන මාර්ග වලින් පගා දීලා කාර්යන් සිදු කරගන්න වෙලා.

    රේගුවට ගෙවීමට system එකක් නැහැ. තවම කොළ පුරවල මුණ බලලා TAX ලියන්නේ. එතනින් එකම බණ්ඩයට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දෙවිදියකට අය කිරීම් කරනවා. (TAX system කොහොමද වැඩ කරන්නේ/ මොන බණ්ඩ සදහා කොපමණද කියලා බලාගන්න කිසිම විද්‍යුත් මදයක් නැහැ, User Friendly. [CODE හොයන් category හොයන් නටන්න ඕන )

    වගා කරන ජනතාවට තමන්ගේ ණය, බන්ඩ විකුණගන්න හරිහමන් ක්‍රමයක් නැහැ. Electronic system එකක්. ඉතින් අතර මැඩියෝ හුරගෙන කනවා.

    මාර්ග නීති සදහා දඩ ගෙවන්න තවම තැපැල් කන්තෝරු හරහා බඩ ගන්න ඕන. උසාවි දඩ ගෙවන්න තවම තව කෙනෙක් අරගෙන යන්න ඕන.

    ඉඩම් මුද්දර ගාස්තු ගෙවන්න තවම සල්ලි අතේ ගෙනියන්න ඕන

    මහබැංකුවට මුදල් (Transaction) trace කරන්න system එකක් තියා ලැබෙන ගෙවීම monitor කරන්න වත් විදියක් නැහැ.

    රට කළු සල්ලි සුදු කරන රජ දහ්නකක් වෙලා. සුදු තිපොලක් වෙලා. Drugs කේන්ද්‍රස්ථානයක් වෙලා.

    සැම බණ්ඩයක් පාරිබෝගිකය අතට එන්නේ කිහිප දෙනෙක් අත, අදික ලාබ මත හුවමාරු වන commission system එකක් හරහා.

    ගෙවන මිලට කිසිම බාන්ඩයක වගකීමක් හෝ මුදලට සරිලන වටිනාකමක් හෝ quality එකක් නැහැ. දැන් දැන් කෑම බිමත් ඒ ගොඩට එක් වෙලා ඉවරයි.

    මේ ඔක්කොම නවත් වන්න පුළුවන් මහ බැංකුව හරි system එකක්, වැඩ පිළිවෙලක්, ප්ලෑන් එකක් තිබ්බා නම්. ඇත්තටටම මහබැංකුව උන් මොනවද බං කරන්නේ ?

    කොටින්ම කිවුවොත් මුදල් අමාත්යංශය යටතේ තියෙන TAX department එකටවත් හරි හමන් system එකක් නැහැ. මහා බැංකුවේ තියෙන එකම system එක මහ බැංකුවේ අයට Salary system එක විතරයි. මුන් කොහොම ලංකාවේ වෙන රටවල ට ඇති ණය ගණන් තියන් ඉන්නවද දන්නේ නැහැ. Sure එකට CR පොතක ලියන් කරනවා ඇත්තේ .

    කියනවත් වගේ මේ රට හදන්න බැහැ migrate තමා විසදුම
    scams hama labbama central bank ekata control karanna baa buruwo. :angry: :angry: thopi wage wasu pataw hondai pitarata kakkussi hodanna :growl::growl:
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    scams hama labbama central bank ekata control karanna baa buruwo. :angry: :angry: thopi wage wasu pataw hondai pitarata kakkussi hodanna :growl::growl:
    ඔබතුමා දන්න පk තමා. ලංකාවේ scam නෙමේ. මංකොල්ල කෑම වෙන්නේ. මහ බැංකුවෙන් අඩුම දැනුවත් කිරීමක් වත් කරනවද? Account black list කරනවද? Suspecisies transaction hold කරලා evidence ඉල්ලනවද? ඒක හින්ද තමා ඉක්මන් එකෙත් ඇඩ්ස් දාලා, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරු ගේමක් නැතුව හුරා ගෙන කන්නේ. අඩුම ගානේ පොලීසිය ට හෝ වෙන කුමන ආයතනයකට හෝ සෙන්ට්‍රල් මොනිටරේ system එකක් දීලා තියෙනවද හැමදාම හොරා කන උන්ගේ list එකක් වත් හඳුනා ගන්න.

    මහ බැංකුවේ විශේෂ බුද්ධි බලකායක් නම් නඩත්තු කරනවා කොටි ගානක් දීලා, මූල්‍ය විරෝධී ගනුදෙනු අලන්න. අල්ලපු එකම දේ ජානකී ගේ ක්‍රිෂ් එක විතරයි.

    හරි හමන් system එකක් තිබ්බා නම් warrenty cliam, ඉන්සුරන්ස් cliam පවා විශ්වාසයෙන් කඩිනමින් කරන්න පුළුවන්.

    උබ වගේ ගොන් වස්සෙක් හොදයි ලංකාවේ ම ඩොටේ ගමක්ට වෙලා පුක කස කස සල්ලි කොළ ගැන ගැන ඉන්න.

    ලංකාවේ පිරිසක් බ්ලොක් chain වලින් ගනුදෙනු කරනකොට රජය මූල්‍ය කේන්ද්‍රස්ථානය තවම cR පොතේ ලෙජර් ගහනව.

    උබල වගේ හොරු තමා පට්ටම බය රටේ transaction ප්‍රොසෙස් එක ෆුල් digitalies වෙනවාට.
     
    Last edited:
    • Haha
    Reactions: kasunkaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අන්කල් ට අවුරුදු 75 ක්. අවුරුදු 20 කට කලින් ගෙවල්, රත්තරන් බදු විකුණලා ලක්ෂ 34 ක් finance company එකක දාලා. finance company සෙට් එක සල්ලි අරන් මාරු වෙලා
    මේක නම් අංකල් කාරයාගේ වැරැද්ද
    වාණිජ බැංකු 24 ක් තියෙද්දී මොන ලබ්බට ද කොම්පැණි වල සල්ලි දාන්න ගියේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔබතුමා දන්න පk තමා. ලංකාවේ scam නෙමේ. මංකොල්ල කෑම වෙන්නේ. මහ බැංකුවෙන් අඩුම දැනුවත් කිරීමක් වත් කරනවද? Account black list කරනවද? Suspecisies transaction hold කරලා evidence ඉල්ලනවද? ඒක හින්ද තමා ඉක්මන් එකෙත් ඇඩ්ස් දාලා, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරු ගේමක් නැතුව හුරා ගෙන කන්නේ. අඩුම ගානේ පොලීසිය ට හෝ වෙන කුමන ආයතනයකට හෝ සෙන්ට්‍රල් මොනිටරේ system එකක් දීලා තියෙනවද හැමදාම හොරා කන උන්ගේ list එකක් වත් හඳුනා ගන්න.

    මහ බැංකුවේ විශේෂ බුද්ධි බලකායක් නම් නඩත්තු කරනවා කොටි ගානක් දීලා, මූල්‍ය විරෝධී ගනුදෙනු අලන්න. අල්ලපු එකම දේ ජානකී ගේ ක්‍රිෂ් එක විතරයි.

    හරි හමන් system එකක් තිබ්බා නම් warrenty cliam, ඉන්සුරන්ස් cliam පවා විශ්වාසයෙන් කඩිනමින් කරන්න පුළුවන්.

    උබ වගේ ගොන් වස්සෙක් හොදයි ලංකාවේ ම ඩොටේ ගමක්ට වෙලා පුක කස කස සල්ලි කොළ ගැන ගැන ඉන්න.

    ලංකාවේ පිරිසක් බ්ලොක් chain වලින් ගනුදෙනු කරනකොට රජය මූල්‍ය කේන්ද්‍රස්ථානය තවම cR පොතේ ලෙජර් ගහනව.

    උබල වගේ හොරු තමා පට්ටම බය රටේ transaction ප්‍රොසෙස් එක ෆුල් digitalies වෙනවාට.
    hari hari lapaya janadipathi wunaama owa hari yay :P :P dan naahen andanne natuwa hitapn