මහ බැංකු හොරා වීරයෙක් වෙලා...
යකෝ හොරා කරපු හොරකම ගැන වමාරන්න ගියාම ඌව වීරයෙක් වෙලා.. මොන පයන්නක්ද මේ ??

තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.
හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.

ලඟදි චන්දයක් ආවොත් සමහරවිට එජාපය ඇතුලේ ආයේ නායකත්ව කැරැල්ලක් එන්න ඉඩක් තියෙනවා.
සජිත් සද්ද වහලා නේද මේ දවස්වල?
වෙලාව එනකල් කල් මරනවා වෙන්න පුළුවන්![]()
රනිල්ගෙ ස්ට්‍රැටජි එක ටිකක් වෙනස්. පොර ලීඩ් කරනවට වඩා දම්ම ගැහිලි(එස් එෆ්, මෛත්‍රී) එහෙමත් නැත්නම් බිත්තියට හේත්තු කරලා බලය ගන්න එක(මෛත්‍රීට කරලා තියෙන්නේ) ඕවා තමයි පොරගෙ වැඩ. හැබැයි ඉතින් අති සාර්ථකයි. රනිල් එසේ මෙසේ පොරක් නෙවේ බන්. පට්ටම ඒකාධිපතියෙක්. පට්ටම කුනෙක්. අවුරුදු 23ක් තිස්සෙ යූඑන්පිය එක තැන පල් වෙවී වලටම යනවා. ඒත් ඌ නෙවේ වෙන නායකයෙකුට ඉඩ දෙන්නෙ. යූඑන්පිය කියන්නෙ නායකයෝ බිහිකරපු පක්ෂයක්. අද නායකයින්ට ඉඩක් නෑ. උන්ව පාගගෙන යට කරගෙන. සජිත් අනිවාර්යෙන්ම රනිල්ට වඩා උපක්රමශීලි වෙන්න ඕනේ. මේ වගේ පොඩි ඡන්දෙකදි නම් මුකුත් කරන එකක් නෑ. සජිත් ගොට්ට අල්ලගෙන හිටියට ඌ වෙලාව එනකන් ඉන්නෙ. හැබැයි සජිත්ට වැඩේ ලේසි නෑ. ඉස්සරහට රනිල්ව නවත්තන්න ලේසි නෑ. පොරට නොතිබ්බෙ සල්ලි විතරයි. දැන් මහ බැංකුවෙ හොරා කාපු නිසා සල්ලි වල අඩුපාඩුවක් නෑ. සල්ලි වලින් මොනාද කරන්න බැරි.

ඔය හැකියාවල් එන්නේ මුන්ගෙ ගේ සීන් එකත් එක්ක.. ගෑණුන්ගෙත් පිරිමින්ගෙත් තියන නූල් සුස්තර සේරම තියනවා ඔහොම අයට..
දැන් බලහන්
මංගල... සුපිරිම ගේම් කාරයා... මඩ දෙයියා...අගමැති වෙනවා නොබෝ කාලෙකින්
සාගල... රනිල්ගේ ලගම ඉදගෙන ගානට ගේම ගහනවා අනිත් එජාපේ ජේශ්ඨයෝ පස්සට කරල
මලික් සමරේ... යූ එන් පී එකේ සේරම ඩීල් ගහන්නේ මූ.. රනිල්ගෙ බැකෙන්ඩ් එක මූ...

තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.
හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.
මම හිතුවෙ මූ UNP බත්බැලයෙක් කියල. දැනුයි තේරුම් ගත්තෙ නිදහස් නිවහල් මිනිහෙක් කියලා. 

මරාගෙ කාලෙ නම් මෙහෙම පාලකයන්ට විරුද්ධව නඩු ඇහුවද? නීතිය ඕනෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
අනික මරාගෙ කාලෙ කොච්චර හොරකම් උනාද? ඒ හොරකම් එක්ක බලද්දි මේ හොරකම නිකං ලූනු බිගක් වගේ. මරා වගේ ලොකු හොරමක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
මරාගෙ කොච්ච්චර පවුල් පාලනයක් තිබුනද? ඒ වගේ පවුල් පාලනයක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
මරාගෙ පුත්තු වගේ ලැම්බොගිනිවලින් රේස් පදින පුත්තු නැති රනිල් සර් අපිට නම් වීරයෙක්.
ඒ කාලෙ පටන් ගනිපු නෙලුම් කුලුණ, පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් අතරමග නතර නොකර රට වෙනුවෙන් හිතල කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
මුස්ලිම්, දෙමල අපේම සහෝදරයො වෙනුවෙන් ඕනම දෙයක් කරල සහජීවනේ රකින ජාතියේ පියා රනිල් සර් අපිට නම් වීරයෙක්.

![]()

Uba hari ban.moka awath ochcharai.habayi mun nam hariyannema naha ban.achcharu aanduwak.