මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    යකෝ හොරා කරපු හොරකම ගැන වමාරන්න ගියාම ඌව වීරයෙක් වෙලා.. මොන පයන්නක්ද මේ ??

    RW5.jpg
     
    • Haha
    Reactions: SLBlackKnight

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.

    හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.

    හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.

    ලඟදි චන්දයක් ආවොත් සමහරවිට එජාපය ඇතුලේ ආයේ නායකත්ව කැරැල්ලක් එන්න ඉඩක් තියෙනවා.
    සජිත් සද්ද වහලා නේද මේ දවස්වල?
    වෙලාව එනකල් කල් මරනවා වෙන්න පුළුවන් :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ලඟදි චන්දයක් ආවොත් සමහරවිට එජාපය ඇතුලේ ආයේ නායකත්ව කැරැල්ලක් එන්න ඉඩක් තියෙනවා.
    සජිත් සද්ද වහලා නේද මේ දවස්වල?
    වෙලාව එනකල් කල් මරනවා වෙන්න පුළුවන් :rolleyes:

    රනිල්ගෙ ස්ට්‍රැටජි එක ටිකක් වෙනස්. පොර ලීඩ් කරනවට වඩා දම්ම ගැහිලි(එස් එෆ්, මෛත්‍රී) එහෙමත් නැත්නම් බිත්තියට හේත්තු කරලා බලය ගන්න එක(මෛත්‍රීට කරලා තියෙන්නේ) ඕවා තමයි පොරගෙ වැඩ. හැබැයි ඉතින් අති සාර්ථකයි. රනිල් එසේ මෙසේ පොරක් නෙවේ බන්. පට්ටම ඒකාධිපතියෙක්. පට්ටම කුනෙක්. අවුරුදු 23ක් තිස්සෙ යූඑන්පිය එක තැන පල් වෙවී වලටම යනවා. ඒත් ඌ නෙවේ වෙන නායකයෙකුට ඉඩ දෙන්නෙ. යූඑන්පිය කියන්නෙ නායකයෝ බිහිකරපු පක්ෂයක්. අද නායකයින්ට ඉඩක් නෑ. උන්ව පාගගෙන යට කරගෙන. සජිත් අනිවාර්‍යෙන්ම රනිල්ට වඩා උපක්‍රමශීලි වෙන්න ඕනේ. මේ වගේ පොඩි ඡන්දෙකදි නම් මුකුත් කරන එකක් නෑ. සජිත් ගොට්ට අල්ලගෙන හිටියට ඌ වෙලාව එනකන් ඉන්නෙ. හැබැයි සජිත්ට වැඩේ ලේසි නෑ. ඉස්සරහට රනිල්ව නවත්තන්න ලේසි නෑ. පොරට නොතිබ්බෙ සල්ලි විතරයි. දැන් මහ බැංකුවෙ හොරා කාපු නිසා සල්ලි වල අඩුපාඩුවක් නෑ. සල්ලි වලින් මොනාද කරන්න බැරි.
     
    ඔය හැකියාවල් එන්නේ මුන්ගෙ ගේ සීන් එකත් එක්ක.. ගෑණුන්ගෙත් පිරිමින්ගෙත් තියන නූල් සුස්තර සේරම තියනවා ඔහොම අයට..
    දැන් බලහන්
    මංගල... සුපිරිම ගේම් කාරයා... මඩ දෙයියා...අගමැති වෙනවා නොබෝ කාලෙකින්
    සාගල... රනිල්ගේ ලගම ඉදගෙන ගානට ගේම ගහනවා අනිත් එජාපේ ජේශ්ඨයෝ පස්සට කරල
    මලික් සමරේ... යූ එන් පී එකේ සේරම ඩීල් ගහන්නේ මූ.. රනිල්ගෙ බැකෙන්ඩ් එක මූ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    අපේ යුධ වීරයාත් කොමිසමට ගිහින් අගමැති තුමාට හයියක් වෙන්න..:lol::lol:

    අගමැති සමග පැමිනි බැදුම්කර හොරු ටික කොමිසමට

    23795007_505760039802693_909352069281015504_n.jpg

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ඔය හැකියාවල් එන්නේ මුන්ගෙ ගේ සීන් එකත් එක්ක.. ගෑණුන්ගෙත් පිරිමින්ගෙත් තියන නූල් සුස්තර සේරම තියනවා ඔහොම අයට..
    දැන් බලහන්
    මංගල... සුපිරිම ගේම් කාරයා... මඩ දෙයියා...අගමැති වෙනවා නොබෝ කාලෙකින්
    සාගල... රනිල්ගේ ලගම ඉදගෙන ගානට ගේම ගහනවා අනිත් එජාපේ ජේශ්ඨයෝ පස්සට කරල
    මලික් සමරේ... යූ එන් පී එකේ සේරම ඩීල් ගහන්නේ මූ.. රනිල්ගෙ බැකෙන්ඩ් එක මූ...

    අනේ මන්දා බන්, මූ මැරි කරන කාලේ එහෙම නැතුව පස්සේ සීන් එකේ ඉන්න්වද දන්නෑ:dull:
    මංගල ඒකාලේ ඉඳන්ම ගුලි අඹරන්න වැඩකරු.
    මලික් රනිල්ගෙ බොක්කනෙ ඌ තමයි මහා මොළකරු :yes::yes:
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මරාගෙ කාලෙ නම් මෙහෙම පාලකයන්ට විරුද්ධව නඩු ඇහුවද? නීතිය ඕනෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    අනික මරාගෙ කාලෙ කොච්චර හොරකම් උනාද? ඒ හොරකම් එක්ක බලද්දි මේ හොරකම නිකං ලූනු බිගක් වගේ. මරා වගේ ලොකු හොරමක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ කොච්ච්චර පවුල් පාලනයක් තිබුනද? ඒ වගේ පවුල් පාලනයක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ පුත්තු වගේ ලැම්බොගිනිවලින් රේස් පදින පුත්තු නැති රනිල් සර් අපිට නම් වීරයෙක්.
    ඒ කාලෙ පටන් ගනිපු නෙලුම් කුලුණ, පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් අතරමග නතර නොකර රට වෙනුවෙන් හිතල කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මුස්ලිම්, දෙමල අපේම සහෝදරයො වෙනුවෙන් ඕනම දෙයක් කරල සහජීවනේ රකින ජාතියේ පියා රනිල් සර් අපිට නම් වීරයෙක්.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.

    හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.

    :P මම හිතුවෙ මූ UNP බත්බැලයෙක් කියල. දැනුයි තේරුම් ගත්තෙ නිදහස් නිවහල් මිනිහෙක් කියලා. :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    තුක් නොදකින් අතත් වනලා කාර් එකට නැග්ගා නේද. ඌට ලැජ්ජ වෙන්න හේතුවක් නෑ මොකද උන්ගෙ අනුගාමිකයො කොහොමත් ඩිෆෙන්ඩ් කරන බව දන්නවා. වහල්ලු ටික සෑර් කියාගත්තු ගමන්නෙ ඉන්නෙ. ගූත් කාවි. ඒ නිසා හොරු ෆුල් කන්ෆිඩන්ස් එකේ ඉන්නෙ.

    හොයා ගත්තු දෙයකින් කාලා, වෙන දෙයක් බලන් හිටපල්ලා. නීතියෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.

    Uba hari ban.moka awath ochcharai.habayi mun nam hariyannema naha ban.achcharu aanduwak.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මරාගෙ කාලෙ නම් මෙහෙම පාලකයන්ට විරුද්ධව නඩු ඇහුවද? නීතිය ඕනෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    අනික මරාගෙ කාලෙ කොච්චර හොරකම් උනාද? ඒ හොරකම් එක්ක බලද්දි මේ හොරකම නිකං ලූනු බිගක් වගේ. මරා වගේ ලොකු හොරමක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ කොච්ච්චර පවුල් පාලනයක් තිබුනද? ඒ වගේ පවුල් පාලනයක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ පුත්තු වගේ ලැම්බොගිනිවලින් රේස් පදින පුත්තු නැති රනිල් සර් අපිට නම් වීරයෙක්.
    ඒ කාලෙ පටන් ගනිපු නෙලුම් කුලුණ, පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් අතරමග නතර නොකර රට වෙනුවෙන් හිතල කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මුස්ලිම්, දෙමල අපේම සහෝදරයො වෙනුවෙන් ඕනම දෙයක් කරල සහජීවනේ රකින ජාතියේ පියා රනිල් සර් අපිට නම් වීරයෙක්.

    Na ban u ponnayek
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    :P මම හිතුවෙ මූ UNP බත්බැලයෙක් කියල. දැනුයි තේරුම් ගත්තෙ නිදහස් නිවහල් මිනිහෙක් කියලා. :D
    :P:P

    Uba hari ban.moka awath ochcharai.habayi mun nam hariyannema naha ban.achcharu aanduwak.

    තනි පක්ශෙකින් තනි ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඒකාධිපති ගමනක් යනවා. ජේ ආර් මහත්තයා හොඳ උදාහරනයක්. හැබැයි අර වමේ ප්‍රගතිශීලියි කියන උතුර දකුන මාරු වෙච්ච සම සමාජ කරයෝ කොමියුනිස්ට් කාරයෝ වාමාංශිකයෝ වගෙ පක්ෂ එකතු වෙලා ආණ්ඩුව ඇතුලෙ ප්‍රමානවත් තරම් බලයක් ගත්තම උන් හැසිරෙන්නේ ආණ්ඩුව ඇතුලෙ ඉන්න විපක්ෂය විදිහට. එතකොට ආණ්ඩුවක තියෙන ඒකාධිපති ස්වරූපය දිය වෙනවා. උදා: බණ්ඩාරනායක මහත්තයා, මැතිණි, චන්ද්‍රිකා ගේ කාල. හැබැයි ප්‍රධාන පක්ශය හරි මගට ගන්න, මේ පොඩි පක්ෂ බැරි උනොත් වෙන්නෙ නැට්ට පුපේ ගහගෙන ඉන්න. මහින්දගෙ කාලෙ ඔය පක්ශ වලට අමතරව හෙල උරුමෙ ජාතික නිදහස් පෙරමුන වගේ පක්ශත් තිබුනා ඒත් සේරටම ආණ්ඩුව අතුලේ හඬක් තිබ්බෙ නෑ. හේතුව, මහින්දව යට කරන්න උන්ට බලයක් නැහැ.

    දැන් වෙලා තියෙන්නෙ ලොකු පක්ෂෙට පොඩි පක්ශ හේත්තුව දාන එක නෙවෙනේ, කෙලින්ම ලොකු පක්ෂ දෙක එකතු වෙලා. උන් උන් බලය බෙදාගන්න එකතු උනත්, අනිකගෙ වැරැද්දක් පෙන්නලා තමන්ගෙ පක්ශෙ උඩට ගන්න බලාගත්තු ගමන් ඉන්නෙ. ශ්‍රීලංකා කරයෙක් පිස්සු කෙලියොත් යූඑන්පී කාරයෝ කෑගහනවා. යූඑන්පී කාරයො පිස්සු කෙලිද්දි ශ්‍රීලංකා කාරයො කෑගහනවා. බැඳුම්කර හොරකමට ජනාධිපති කොමිසමක් පත් කරේ ඒකේ ප්‍රතිපලයක් විදිහට. මොකද ආණ්ඩුව ඇතුලෙ වරදක් උනොත් සුදනො වෙන්න බලාගෙන ඉන්න ලොකු විපක්ෂයක් ඉන්නවා.

    එකෙන්ම අච්චාරුවක් තමයි. අච්චාරුවෙ හොඳ එක. ඒත් හොරකමකදි කොමිසමක් වගේ දේවල් පත් වෙන්නෙ මේ වගේ අච්චාරුවක් ඇතුලෙ විතරයි. එකාව පාගගෙන අනෙකා නැගිටින්න උත්සහ කරන වතාවරනයක් ඇතුලෙ විතරයි. ඕවට නීතිය ක්‍රියාත්මක වෙන එකක් නෑ. බලාගෙන ඉඳලා හරි ආතල් එකක් ගමු.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මරාගෙ කාලෙ නම් මෙහෙම පාලකයන්ට විරුද්ධව නඩු ඇහුවද? නීතිය ඕනෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    අනික මරාගෙ කාලෙ කොච්චර හොරකම් උනාද? ඒ හොරකම් එක්ක බලද්දි මේ හොරකම නිකං ලූනු බිගක් වගේ. මරා වගේ ලොකු හොරමක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ කොච්ච්චර පවුල් පාලනයක් තිබුනද? ඒ වගේ පවුල් පාලනයක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ පුත්තු වගේ ලැම්බොගිනිවලින් රේස් පදින පුත්තු නැති රනිල් සර් අපිට නම් වීරයෙක්.
    ඒ කාලෙ පටන් ගනිපු නෙලුම් කුලුණ, පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් අතරමග නතර නොකර රට වෙනුවෙන් හිතල කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මුස්ලිම්, දෙමල අපේම සහෝදරයො වෙනුවෙන් ඕනම දෙයක් කරල සහජීවනේ රකින ජාතියේ පියා රනිල් සර් අපිට නම් වීරයෙක්.

    ඒ කියන්නේ පොඩි හොරෙක්? :rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සමහරක් උජාරුවෙන් කීව අගමැතිතුමා කොමිසමට ගියා කියල සාක්ෂි දෙන්න. වෙන කිසිම රටක මේ විදියට ගිහින් නැ කියලත් කිවා.... මම හිතන්නේ වෙන කිසිම රටක් අගමැතියෙක් මේවිදියට තමන්ගේ රටේ බැක්බොන් එක කොල්ලකන්න දීල නැතිව ඇති.....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    Which commission, Greek Bond ? What happened to bonds purchased by former CB Govner when he purchased bankrupt Greek's bonds knowing that it would not be paid?
    Did a commission investigate that? Who was the PM at that time and who was the President at that time. Why is govt silent. It is all our money that is swindled by CB 's politics.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මරාගෙ කාලෙ නම් මෙහෙම පාලකයන්ට විරුද්ධව නඩු ඇහුවද? නීතිය ඕනෑම කෙනෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    අනික මරාගෙ කාලෙ කොච්චර හොරකම් උනාද? ඒ හොරකම් එක්ක බලද්දි මේ හොරකම නිකං ලූනු බිගක් වගේ. මරා වගේ ලොකු හොරමක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ කොච්ච්චර පවුල් පාලනයක් තිබුනද? ඒ වගේ පවුල් පාලනයක් නොකරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මරාගෙ පුත්තු වගේ ලැම්බොගිනිවලින් රේස් පදින පුත්තු නැති රනිල් සර් අපිට නම් වීරයෙක්.
    ඒ කාලෙ පටන් ගනිපු නෙලුම් කුලුණ, පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් අතරමග නතර නොකර රට වෙනුවෙන් හිතල කරන රනිල් සර් අපිට නම් වීරයෙක්.
    මුස්ලිම්, දෙමල අපේම සහෝදරයො වෙනුවෙන් ඕනම දෙයක් කරල සහජීවනේ රකින ජාතියේ පියා රනිල් සර් අපිට නම් වීරයෙක්.

    මල්ලි හරි මල්ලි , ඔහොම යන් , සැලෙන්න එපා :yes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලඟදි චන්දයක් ආවොත් සමහරවිට එජාපය ඇතුලේ ආයේ නායකත්ව කැරැල්ලක් එන්න ඉඩක් තියෙනවා.
    සජිත් සද්ද වහලා නේද මේ දවස්වල?
    වෙලාව එනකල් කල් මරනවා වෙන්න පුළුවන් :rolleyes:

    එහෙම දාම් අදිනවා වගේ යූන්පි එකේ ලීඩර්ෂිප් මාරු වෙන්නේ නෑ. ශ්‍රී ලංකා එකට වඩා වෙනස්. පක්ෂය ඇතුලේ බලයක් තියෙන්න ඕන.අඩුම ගානේ ජනාධිපති ප්‍රේමදාසටවත් පක්ෂය ඇතුලේ ජනාදිපති වෙලාවත් බලයක් තිබ්බේ නෑ.එක එක සක්කිලි දෙමලුන්ට ඕන විදිහට යූන්පි එකේ නයකත්වය වෙනස් කරන්න බෑ