මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    Which commission, Greek Bond ? What happened to bonds purchased by former CB Govner when he purchased bankrupt Greek's bonds knowing that it would not be paid?
    Did a commission investigate that? Who was the PM at that time and who was the President at that time. Why is govt silent. It is all our money that is swindled by CB 's politics.

    ඔව් ග්‍රීක් බෝන්ඩ් එකේ වංචාවක් උනා. මහින්ද කොමිසම් පත්කරේ නෑ තමා. මොකද ඒක මහින්ද දන්නවා.
    රනිල් අගමැති කෙනෙක් විදිහට පාර්ලිමේන්තුව අතුලෙම වංචාවක් උනේ නෑ කිව්වා. මෙච්චර කේස් ඇදෙන එකක් නෑ කියලා හිතාගෙන සිරිකොතේම බත් බැලයෝ තුන්දෙනෙක්ව දම්මලා පරික්ෂනයක් කෙරෙව්වා. එහෙම කරන ගමනුත් වංචාවක් උනේ නෑ කියලා ඌම කියනවා. මිනිස්සුන්ට හොඳ මූන පෙන්නලා ලකුණුත් දාගන්න ට්‍රයි කරා.

    කවුරුත් තමන්ගෙ හොරකම් අල්ලන්න කොමිසම් දාන්නෙ නෑ. දැම්මත් හොරු අල්ලන්නෙ නෑ. අපි සුදනො කියල එතනිනුත් ක්‍රෙඩිට් එක ගන්න හදනවා විතරයි. මෛත්‍රී උනත් ඌගෙ පැත්තෙන් ඕක උනා නම් කිසිම කොමිසමක් නෑ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මෛත්‍රී වටේම ඉන්නේ එක රෑකින් දේශපාලන චින්තනය වෙනස් කල අවස්ථාවාදීන් ‍රැලක්.අද රට තුල ව්‍යාකූලත්වයක් ගොඩ නැගිලා තියෙන්නේ මුන් ගහන ගේම් නිසා. මේ වගේ අවස්තාවාදින් එක්ක ගේම් ගහ්න්න ගියොත් මෛත්‍රී හුගක් වෙලාවට ඔහුම ඒකට කො‍ටුවෙන්න පුලුවන්. දේශපාලනයේදී සතුරන් ඔබ ඝාතනය කොකරනු ඇත.නමුත් හුගක්ම ලගින් ඉන්න අයගෙන් තමයි ලොකුම තර්ජනය තියෙන්නේ.හොදම උදාහරනය මහින්ද රාජපක්ෂ:D:rofl:
    in politics, your enemies can't hurt you, but your friends will kill you.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැති ඇමතිවරු 41ක් සම්බන්දයි කියලා තිබ්බා නේ. එකෙන් හරියටම සම්බන්ද 37 දෙනෙක් නම් දැක්කා පොනිල් එක්ක එනවා කොමිසමට. එතකොට ඉතිරි 4 විතරයි හොයන්න ඕනේ.:D මොනවා උනත් පොනිලා රකින්න ආව UNP හොරු 37 මහා බැංකුව හොරකමට සම්බන්දයි.

    උන් වීරයෝ උනේ රුපවාහිනී එකේ ITN එකේ විතරයි. හිරු සිරස එකේ නම් පොනිලාගේ කලිසම ගලවලා ඉවරයි. ලැජ්ජා තියෙනවා නම් කරු පියියාට කලින් මිනිහා අයින් වෙන්න ඕනේ.:angry:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    23722435_1509365165779866_6104607518446208727_n.jpg

    Pupenuth hinaaa :lol::lol::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    වටේට කෙලවෙති
    මුට ගානක් නැති
    කලබලයක් නැති
    උගේ ගමන යති

    බය නැති අගමැති
    ලජ්ජා නැති අගමැති
    පැරදෙති පැරදෙති
    මූ ආයෙත් එති

    කවුරුත් අදාළ නැති
    නෑසෙන කන් ඇති
    නරියෙකු ගති ඇති
    ඇට නැති අගමැති

    උඩින් ක්ලීන් වෙති
    යටින් ගඳයි නිති
    හිත් නැති පිත් නැති
    හැඟීම් දැනීම් නැති
    හඬත් නැති වැඩත් නැති
    උගෙ අම්මගේ අගමැති..
     
    • Like
    Reactions: Lejayange

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිස්සුද බන්... මේ ලංකාවනේ.... ඔන්න රනිල් ඊ ලග ජනාධිපතිවරනෙට යූන්පියෙන් නොමිනේට් කරලලු.....

    මැති ඇමතිවරු 41ක් සම්බන්දයි කියලා තිබ්බා නේ. එකෙන් හරියටම සම්බන්ද 37 දෙනෙක් නම් දැක්කා පොනිල් එක්ක එනවා කොමිසමට. එතකොට ඉතිරි 4 විතරයි හොයන්න ඕනේ.:D මොනවා උනත් පොනිලා රකින්න ආව UNP හොරු 37 මහා බැංකුව හොරකමට සම්බන්දයි.

    උන් වීරයෝ උනේ රුපවාහිනී එකේ ITN එකේ විතරයි. හිරු සිරස එකේ නම් පොනිලාගේ කලිසම ගලවලා ඉවරයි. ලැජ්ජා තියෙනවා නම් කරු පියියාට කලින් මිනිහා අයින් වෙන්න ඕනේ.:angry:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුද බන්... මේ ලංකාවනේ.... ඔන්න රනිල් ඊ ලග ජනාධිපතිවරනෙට යූන්පියෙන් නොමිනේට් කරලලු.....

    2020 පොනිලා චන්දෙ ඉහලින්ම කයි වගේ එහෙනම්. පොනිලා විතරක් අපේක්ෂක ලයිස්තුවේ තනියම හිටියත් ඕකා පැරදෙනවා. :rolleyes: ඇත්තම බැලුවොත් ඉතින් ලක්ෂ 62ක් චන්ද දුන්න ඒවා සිරිසේනට කැමති අය, දෙමල උන් ගේ චන්ද ගොඩක් තියෙනවා නේ බන් 2015 දී. ඒ චන්ද ඒ විදිහටම ගෙඩිය පිටින්ම පොනිල්ට දෙයි කියලා හිතන්න බෑ නේ කොහොමත්. පොනිලා ටයි චන්ද ලක්ෂ 45යි, සිරිසේනට චන්ද ලක්ෂ 17යි බෙදිලා යයි කියලා හිතමු බන්. එත් මහින්දගේ පැත්තෙන් ගෝටා වගේ එහෙම දැම්මොත්. අනිපා ගෝටා දිනනවා. මොකද මාත් ගෝටාට චන්දෙ දෙනවා.:yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවා අද රටේ රැල්ලත් එක්ක රනිල් ආවොත් ලක්ෂ 25-27 කට එහා ගන්න බැ....මොකද ස්වාධිනව හිතන යුන්පි උන් පවා රනිල් ගැන මලෙන් ඉන්නේ මේ කරන වැඩත් එක්ක.... කොහොමත් රනිලත් දන්නවා ඌට ගොඩයන්න බැ කියල තනියම. අනිවා ඌ ඉත්තෙක් දානවා... පුරුදු විදියටම.... පක්ෂෙ මතේ පොරට අදාළ නැ. බලය විතරයි ඕන....

    2020 පොනිලා චන්දෙ ඉහලින්ම කයි වගේ එහෙනම්. පොනිලා විතරක් අපේක්ෂක ලයිස්තුවේ තනියම හිටියත් ඕකා පැරදෙනවා. :rolleyes: ඇත්තම බැලුවොත් ඉතින් ලක්ෂ 62ක් චන්ද දුන්න ඒවා සිරිසේනට කැමති අය, දෙමල උන් ගේ චන්ද ගොඩක් තියෙනවා නේ බන් 2015 දී. ඒ චන්ද ඒ විදිහටම ගෙඩිය පිටින්ම පොනිල්ට දෙයි කියලා හිතන්න බෑ නේ කොහොමත්. පොනිලා ටයි චන්ද ලක්ෂ 45යි, සිරිසේනට චන්ද ලක්ෂ 17යි බෙදිලා යයි කියලා හිතමු බන්. එත් මහින්දගේ පැත්තෙන් ගෝටා වගේ එහෙම දැම්මොත්. අනිපා ගෝටා දිනනවා. මොකද මාත් ගෝටාට චන්දෙ දෙනවා.:yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    අපේ යුධ වීරයාත් කොමිසමට ගිහින් අගමැති තුමාට හයියක් වෙන්න..:lol::lol:

    අගමැති සමග පැමිනි බැදුම්කර හොරු ටික කොමිසමට

    23795007_505760039802693_909352069281015504_n.jpg

    26.gif

    අඩේ... පොංසේකත් ගිහිං...
    හික්...හික්... හික්...

    13533156_1778643935704820_6641234041135584096_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම දාම් අදිනවා වගේ යූන්පි එකේ ලීඩර්ෂිප් මාරු වෙන්නේ නෑ. ශ්‍රී ලංකා එකට වඩා වෙනස්. පක්ෂය ඇතුලේ බලයක් තියෙන්න ඕන.අඩුම ගානේ ජනාධිපති ප්‍රේමදාසටවත් පක්ෂය ඇතුලේ ජනාදිපති වෙලාවත් බලයක් තිබ්බේ නෑ.එක එක සක්කිලි දෙමලුන්ට ඕන විදිහට යූන්පි එකේ නයකත්වය වෙනස් කරන්න බෑ

    23795648_2090514567846873_3697256453480451872_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..

    මහින්ද රෙදි නැතිවනේ ජනාධිපති පු‍ටුවට නැග්ගේ කොටියට සල්ලි දීලා හෙල්පින් හම්බන්තොට ගසා කාලා...:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද රෙදි නැතිවනේ ජනාධිපති පු‍ටුවට නැග්ගේ කොටියට සල්ලි දීලා හෙල්පින් හම්බන්තොට ගසා කාලා...:D

    පොනිල් ඔප්පුවකින්ම ප්‍රබාකරන්ට දීලා තිබ්බ රට, මහින්ද ඇවිල්ලා කොටියට සල්ලි දීල උන්ව අන්දලා හරි යුද්දෙ ඉවර කරලා රටත් බේරගත්ත එක වටිනවා.:yes:
     
    • Haha
    Reactions: SLBlackKnight