Which commission, Greek Bond ? What happened to bonds purchased by former CB Govner when he purchased bankrupt Greek's bonds knowing that it would not be paid?
Did a commission investigate that? Who was the PM at that time and who was the President at that time. Why is govt silent. It is all our money that is swindled by CB 's politics.
ඔව් ග්‍රීක් බෝන්ඩ් එකේ වංචාවක් උනා. මහින්ද කොමිසම් පත්කරේ නෑ තමා. මොකද ඒක මහින්ද දන්නවා.
රනිල් අගමැති කෙනෙක් විදිහට පාර්ලිමේන්තුව අතුලෙම වංචාවක් උනේ නෑ කිව්වා. මෙච්චර කේස් ඇදෙන එකක් නෑ කියලා හිතාගෙන සිරිකොතේම බත් බැලයෝ තුන්දෙනෙක්ව දම්මලා පරික්ෂනයක් කෙරෙව්වා. එහෙම කරන ගමනුත් වංචාවක් උනේ නෑ කියලා ඌම කියනවා. මිනිස්සුන්ට හොඳ මූන පෙන්නලා ලකුණුත් දාගන්න ට්‍රයි කරා.
කවුරුත් තමන්ගෙ හොරකම් අල්ලන්න කොමිසම් දාන්නෙ නෑ. දැම්මත් හොරු අල්ලන්නෙ නෑ. අපි සුදනො කියල එතනිනුත් ක්‍රෙඩිට් එක ගන්න හදනවා විතරයි. මෛත්‍රී උනත් ඌගෙ පැත්තෙන් ඕක උනා නම් කිසිම කොමිසමක් නෑ.




මම හිතුවෙ මූ UNP බත්බැලයෙක් කියල. දැනුයි තේරුම් ගත්තෙ නිදහස් නිවහල් මිනිහෙක් කියලා. 

ඇත්තම බැලුවොත් ඉතින් ලක්ෂ 62ක් චන්ද දුන්න ඒවා සිරිසේනට කැමති අය, දෙමල උන් ගේ චන්ද ගොඩක් තියෙනවා නේ බන් 2015 දී. ඒ චන්ද ඒ විදිහටම ගෙඩිය පිටින්ම පොනිල්ට දෙයි කියලා හිතන්න බෑ නේ කොහොමත්. පොනිලා ටයි චන්ද ලක්ෂ 45යි, සිරිසේනට චන්ද ලක්ෂ 17යි බෙදිලා යයි කියලා හිතමු බන්. එත් මහින්දගේ පැත්තෙන් ගෝටා වගේ එහෙම දැම්මොත්. අනිපා ගෝටා දිනනවා. මොකද මාත් ගෝටාට චන්දෙ දෙනවා.