මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    [FONT=&quot]Siripala lokka para dinne na ban mokada Badulle hama paulakama kenek mehe hospital wala inawa:lol:

    ekane service 1k mechara hoda :lol:

    [/FONT]

    කටට කැව්මක් ඔබන්න හිතෙනවා මෙවා දකින කොට:lol::lol:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාව.
     
    pagani

    Active member
  • Sep 16, 2006
    1,418
    4
    38
    තව ඉන්නවා විමල් වීරවංස නම් වූ විලි ලජ්ජාවක් නැති පාපතර රජුන් තනා මඩිය තර කර ගැනීමට මාන බලන දුශ්ශීලයාට කොලඹින් වැඩිම මනාප ලබා දුන් නිර්ලජ්ජිත හෙලු වැලි ජනතාව :growl:

    sirawata
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Eka hinda thama suddo me ratata sarwajana chanda balaya denna kamathi une natthe.. :P

    Mokda un danagattha mun sarwa jana chanda balaye prayojanayak ganna danne nathi modayo kiyala :rofl:

    :rofl::rofl: , සුද්දොගෙ කලෙ චන්ද පෙට්ටි පාට කරලා තිබිලා තියෙන්නෙ , එ කාලෙ චන්ද රහස් චන්ද නෙමෙයිලු:baffled:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝ

    irisiyaawa.......geetha aunty awanam ubala mokada kiyanne....:lol::lol::lol::lol:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    තව ඉන්නවා විමල් වීරවංස නම් වූ විලි ලජ්ජාවක් නැති පාපතර රජුන් තනා මඩිය තර කර ගැනීමට මාන බලන දුශ්ශීලයාට කොලඹින් වැඩිම මනාප ලබා දුන් නිර්ලජ්ජිත හෙලු වැලි ජනතාව :growl:

    Lankawe modayo wadi wela...:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    aparade mepara rohithage duuta england wala birth day party ekak ganna beri wei duka thamai ithn
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    aparade mepara rohithage duuta england wala birth day party ekak ganna beri wei duka thamai ithn

    පව් දුකයි , අපි කැට හොල්ලා එයාගෙ උපන් දිනෙ සමරන්න සල්ලි යවමු:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් තව 1ක් තියනව ඕකට දාන්න.......

    සාමන්‍ය ජීවිතයෙත් රගපාන පංචායුදය වැනි මහත් හොරුන්ට 280,000 ට වැඩි මනපයක් ලබා දුන් ලංකවේ බුද්ධිමත්යැයි කියගන්නා කොළඹ ජනතාව......

    උදා :- දෙරණ නලිකවේ 360 වැඩ සටහනේදි තමන්ට චන්ද බලය තිබේදැයි අසන ප්‍රශ්නය . එය වැදගත් කරුණක් නොවේ යැයි සදහන් කරමින් ප්‍රශ්නය මග අරින මේ පචවංශ ඊට දින 2කට හෝ 3කට පසු දෙරණ නාලිකවේම කැමරකරු ඉදිරියෙ අති දක්ෂ රංගනයක නිරත්වෙමින් තම ඡන්දය ප්‍රකශ කරයි.....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික :frown::frown::no:

    na machan giya sare tibune 80,000 ganak mata mathaka vidihata.... giyapatath Sajith tane wadima manapa prathisathaya thibune.....

    Sajith Premadasa - 82,968 (2004)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    මචන් තව 1ක් තියනව ඕකට දාන්න.......

    සාමන්‍ය ජීවිතයෙත් රගපාන පංචායුදය වැනි මහත් හොරුන්ට 280,000 ට වැඩි මනපයක් ලබා දුන් ලංකවේ බුද්ධිමත්යැයි කියගන්නා කොළඹ ජනතාව......

    උදා :- දෙරණ නලිකවේ 360 වැඩ සටහනේදි තමන්ට චන්ද බලය තිබේදැයි අසන ප්‍රශ්නය . එය වැදගත් කරුණක් නොවේ යැයි සදහන් කරමින් ප්‍රශ්නය මග අරින මේ පචවංශ ඊට දින 2කට හෝ 3කට පසු දෙරණ නාලිකවේම කැමරකරු ඉදිරියෙ අති දක්ෂ රංගනයක නිරත්වෙමින් තම ඡන්දය ප්‍රකශ කරයි.....

    අපෙ ජනතාවගෙ බුද්දි මට්ටම ගැන ප්‍රශ්න කරන්න වෙවි වගෙ