[FONT="]Siripala lokka para dinne na ban mokada Badulle hama paulakama kenek mehe hospital wala inawa
ekane service 1k mechara hoda![]()
[/FONT]
කටට කැව්මක් ඔබන්න හිතෙනවා මෙවා දකින කොට

[FONT="]Siripala lokka para dinne na ban mokada Badulle hama paulakama kenek mehe hospital wala inawa
ekane service 1k mechara hoda![]()
[/FONT]

තව ඉන්නවා විමල් වීරවංස නම් වූ විලි ලජ්ජාවක් නැති පාපතර රජුන් තනා මඩිය තර කර ගැනීමට මාන බලන දුශ්ශීලයාට කොලඹින් වැඩිම මනාප ලබා දුන් නිර්ලජ්ජිත හෙලු වැලි ජනතාව![]()
Eka hinda thama suddo me ratata sarwajana chanda balaya denna kamathi une natthe..
Mokda un danagattha mun sarwa jana chanda balaye prayojanayak ganna danne nathi modayo kiyala![]()

, සුද්දොගෙ කලෙ චන්ද පෙට්ටි පාට කරලා තිබිලා තියෙන්නෙ , එ කාලෙ චන්ද රහස් චන්ද නෙමෙයිලු
දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝ




තව ඉන්නවා විමල් වීරවංස නම් වූ විලි ලජ්ජාවක් නැති පාපතර රජුන් තනා මඩිය තර කර ගැනීමට මාන බලන දුශ්ශීලයාට කොලඹින් වැඩිම මනාප ලබා දුන් නිර්ලජ්ජිත හෙලු වැලි ජනතාව![]()

ටිකිරි මොල ඇති ජනතාව පච කුමරු 1 කරා






Habai itin kelawenna patan gattama mulu paramparawatam kelaweiරෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?
aparade mepara rohithage duuta england wala birth day party ekak ganna beri wei duka thamai ithn
Lankawe saukya kshethraya naga situweemata Nimal Siripalada Silvama Awahaya bawata theereanaya kala 245,000 manapa dun Badulle Janathawa.
ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික![]()
මචන් තව 1ක් තියනව ඕකට දාන්න.......
සාමන්‍ය ජීවිතයෙත් රගපාන පංචායුදය වැනි මහත් හොරුන්ට 280,000 ට වැඩි මනපයක් ලබා දුන් ලංකවේ බුද්ධිමත්යැයි කියගන්නා කොළඹ ජනතාව......
උදා :- දෙරණ නලිකවේ 360 වැඩ සටහනේදි තමන්ට චන්ද බලය තිබේදැයි අසන ප්රශ්නය . එය වැදගත් කරුණක් නොවේ යැයි සදහන් කරමින් ප්රශ්නය මග අරින මේ පචවංශ ඊට දින 2කට හෝ 3කට පසු දෙරණ නාලිකවේම කැමරකරු ඉදිරියෙ අති දක්ෂ රංගනයක නිරත්වෙමින් තම ඡන්දය ප්‍රකශ කරයි.....
මදුරුවෝද මංදා ඡන්දේ දුන්නේ මෙච්චරමෙ පාර සිරිපාල ලොක්කා විදෙශ ඇමති වෙවි
